තවම කොණ්ඩම් උවමනා උනේ නෑ බං..
එකපාරක් මගේ බර්ත්ඩේ එකට එකෙක් කොණ්ඩම් දුන්නා සීයක් විතර..
තවම ඇති.. දැන් නම් කල් ඉකුත්වෙලත් ඇති ඒවයෙ..

ochchara marenna one na ban ebay tiyeddi lol

Method 2 of 2: Buy Them Privately
2
Buy condoms online. There are plenty of websites that will let you order condoms and have them delivered to your home.
They typically require payment for debit or credit card but will use a much more discreet name on the bill. You won't have "Jack's Sex Shop and Condom Store" on any of your card bills.

මම එකපාරක් pharmacy එකකට ගිය condoms ගන්න. එකේ හිටපු කෙල්ල condoms ඉල්ලුවහම හෙනයක් වැදුන වගේ ඉන්නවා පැත්තක් බලාගෙන. එකතැන හෙල්ලෙනේවත් නැතුව ඉන්නවා. මට full අප්සෙට්.
පස්සේ කඩේ හිටපු වෙන එක්කෙනෙක් ඇවිල්ල ඇහුව මොනවද ඕනේ කියල. එයාගෙන් තමයි ගත්තේ.
ලංකාවේ නම් එහෙම තමයි....ෆාමසියේ කෙල්ල දඟලන්නේ හරියට ඒකිට කරන්න කොන්ඩම් ඉල්ලුව වගේ![]()

ඕක නංගි අපේ සංස්කෘතියෙ, සමාජයේ, රටේ අවුලක්.. මිනිස්සු හිතන්නෙ කොණ්ඩම් කියන්නෙ කුණුහරුපයක් වගේ දෙයක් කියලා.. අන්තිම තුප්පයි දෙයක් කියලා..
එහෙම ඇඹරෙන උන්ගෙන් කොණ්ඩම් එකක් ඉල්ලපං.. ඊට පස්සෙ අහපං තියෙන බ්‍රෑන්ඩ්ස් මොනාද කියලා.. බ්‍රෑන්ඩ් කිව්වාම ෆ්ලේවර් එක මොකක්ද කියලා අහපං.. එතකොට තමා ඕකෙ ආතල් එක..

අර කවුද එකෙක් කිව්වේ ලංකාවේ උන්ට කොන්ඩම් එකක් ෆාමසියකින් ඉල්ලන්න ලැජ්ජයි හැබැයි කෙල්ල pregnant උනාම abortion කරන උන් ගාවට ඇදන් යන්න ලැජ්ජාවක් නෑ කියල
ඕවා අහල එකී එතනම බඩ වෙයි![]()

ඇයි තොට images පෙන්නේ නැද්ද?![]()

Mam nam ebay eken order karanne pons.
Mage size kohomath lankawe ne![]()
ගොඩක්ම පොඩි සයිස් ලංකාවේ හොයාගන්න අමරුයිලු![]()

ඔව් ඇත්ත.. කෙලවුණාට පස්සෙ ඔය බොරු ලැජ්ජාව නැති වෙනවා..
අපේ රටේ උන්ගෙ ලැජ්ජාව කියන එක තියෙනවා බං.. හැබැයි ඉතිං සමාජයට පේන්න විතරයි.. බොරු පුහු මාන්නෙයි, හිතින් මවාගත්තු පොශ් එකයි විතරයි අපේ උන්ට තියෙන්නෙ.. ඇති ලබ්බකුත් නෑ.. බලපංකො පාරට බැහැලා අපේ උන් ඇමෙරිකාවත් පාරදයි..අපේ උන්ට රුපියල් විසි තිස්දාහක් වෙන ෆෝන් එකකුයි, හොඳ කිට් එකකුයි තිබ්බම ඇති.. කිටත් මරාගෙන, ෆෝන් එකත් අතේ තියන්, කනේ හෑන්ඩ් ෆ්‍රී දෙකත් දාගත්තම ඌ හිතනවා ඌ හෙන පොශ් කියලා.. ලැජ්ජයි බං.. තාත්තා නැත්තං උන්ට කිට් එකත් නෑ ෆෝන් එකත් නෑ..
හොඳම උදාහරණෙ බුකිය බං.. විවිධාකරයේ උන් ඉන්නවනේ.. සමහර උන් කන බත් එකෙත් පිංතූර අරන් දානවා.. KFC ගිහින් කෑම එකේ පිංතූර අරන් දානවා.. මොකද අපේ උන් හිතන්නෙ KFC යන්නෙ හෙන පොශ් පොරවල් කියලා.. Pizza Hut යන්නෙ හෙන පොශ් පොරවල් කියලා.. ඉතිං ඕවයෙ පිංතූර ගහල බුකියෙ දැම්මාම ඌ හෙන පොශ් පොරක් වෙයි කියලා.. මට ඕවා අහුවුනාම රෙදි ගැලවෙන්න කොමෙන්ට් කරනවා.. සමහර උන් මාව බ්ලොක් කරල දානවා..
සමහර උන් බයික් ගන්නෙ තමන්ගෙ වැඩ ලේසි කරගන්න නෙමෙයි.. කෙල්ලොන්ට පේන්න පඩ දාන්න.. ඌ හිතනවා කෙල්ලො ටිකක් ඉස්සරහට ගිහින් වැඩ දැම්මාම ඌ හෙන පොරක් කියලා.. බලු බල්ලෙක් ගණන් ගන්නෑ.. හැම එකාම බනිනවා.. ඒත් ඌ දිහා බලන් ඉන්නකොට ඌ හිතනවා ඇති මම හෙන වැඩ්ඩෙක් කියලා උන් හිතනවා ඇති කියලා.. ඒක ඌට හෙන සතුටක් ඉතිං..
මේකෙත් සමහර උන් ඉන්නවා ලක්ෂ ගණන් වටින වාහනයක් තියෙනවා නම් ඌ පොර කියලා හිතන් ඉන්න.. අනේ අපි නම් ගණන් ගන්නෑ..මට නම් මොකත් එකයි.. මනුස්සකමයි වැදගත්.. වාහනෙන්, කරන ජොබ් එකෙන් මිනිස්සු මනින්න බෑ..

ඒකි ආස ජාතිය කිව්වොත් ඒකිගේ නම්බරෙයි ඒකි කැමති ජාතියෙන් පැකට් එකකුයි අරං වර..

මම නම් කෙල්ලෝ ඉන්න ෆාමසි වලටමයි යන්නේ.

ෆට්ට කතාව බංඔව් ඇත්ත.. කෙලවුණාට පස්සෙ ඔය බොරු ලැජ්ජාව නැති වෙනවා..