එල එල, අවුලක් නෑ මචන් (නැත්තෙම නෑ ඇයි ගාන!පලවෙනි දී මේක හරිම සිම්පල් සිම් එකක්. ඩිසයින් කලේ ෆ්ලයින් ගැන කිසිම දැනුමක් නැති අයට. ඉස්සර නම් අපි යාළුවො ෆ්‍රී අරන්ගියා ඊට පස්සේ මැනේජ්මන්ට් එක අලුත් පොලිසි එකක් ගෙනාව සිම් එක හැම වෙලේම මැනුවල් ඕවරයිට් කරන්නෙපා අවශ්‍යම වෙලාවක ඇරෙන්න කියල. මොකද හරිනම් අපි බුකින්ග් සිස්ටම් එක අනුව රෙෆරන්ස් කෝඩ් එකක් එක්ක සිස්ටම් එක ස්ටාර්ට් කරන්න ඕන. අඩුම ගානේ සෙෂන් එකක් නැත්නම් අපි කාටවත් අතුලටවත් එන්න දෙන්නේ නෑ.
උබල එනවා නම් මට සිම් එක පෙන්නන්යි, පික්ස් ගන්නයි ඇතුලට ගන්න පුළුවන්. ට්‍රයි කරන්න ඕන නම් 20% ස්ටාෆ් ඩිසකවුන්ට් දෙන්නම්. සාමාන්‍ය ගණන් පීක් වෙලාවේ ඩිරාම් 450, ඔෆ් පීක් ඩිරාම් 250. ඕකට ඩිස්කවුන්ට් දෙන්නම්. (1AED= 36.5 LKR)
මං සිම් එකේ පික්ස් ටිකක් පස්සේ දාන්නම්
), ඔය පැත්තෙන් ආවොත් කියන්නම්! පික්ස් ටිකත් එල මචෝ. - ඕෆ් පීක් කියන්නේ කොයි වෙලාවල්ද මචන්?











).