MICRO PANDA ලාවෙත් නැ

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    රත්තරං;18384239 said:
    මොන දෙකේද?

    මිලද? වාහනවල කොලිටියද? එහෙම නැත්නම් මිලදී ගැනීමේ පහසුවද?
    ජපන් අලුත් වාහනයක් වුනත් එකයි රීකන්ඩිශන් එකක් වුනත් එකයි. ලොකු වෙනසක් නැහැ
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384232 said:
    බ්‍රෑන්ඩ් නිව් මොනවද කාර්ද විල්බැරැක්කද??:lol::lol::lol:

    උඹට ලැජ්ජාවක් කියල එකක් නැද්ද..?? තවත් මෙතන තෙපර බබා ඉන්නේ නැතුව ගිහින් පරණ වාහනයක් විකුනල කීයක් හරි හොයාගනින්.... උඹට ලෙඩක්ද නැත්තන් හැටිද???
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes::yes::yes:මරුටියට ලංකාවේ තියන මාර්කට් එක කවදාවත් මයික්රෝලට ලං කරන්නවත් බැහැ චීන හුචක්කු විකුණලා.
    Machan lankawe English wahana hit wela thiyanakota Japan ewata minissu kiwwoth ohomai, Japan ewa hit wela thiyanakota indian ewata kiwwoth ehemai :yes:
    Lankawe witharak nemei lokema Chinese thama issarahata. Geely eken Volvo company ekath aran thiyene dan.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි මොකෝ?? ගන්නද??

    ඔව් ඉතින් කව්රු උනත් හරි දෙයක් කියල දෙනවනම් එක අපේ ජීවිතේට ආදේශ කරගැනීමෙන් තවදුරටත් සාර්ථකත්වය කරා යන්න පුළුවන් නිසා.. ඒ හින්ද අපිටත් කියන්න පාවිච්චි කරපු සහ කරන බ්‍රෑන්ඩ් නිව් වාහන ගැන..
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Machan lankawe English wahana hit wela thiyanakota Japan ewata minissu kiwwoth ohomai, Japan ewa hit wela thiyanakota indian ewata kiwwoth ehemai :yes:
    Lankawe witharak nemei lokema Chinese thama issarahata. Geely eken Volvo company ekath aran thiyene dan.

    මෙන්න අහගනිල්ලා... මේ සේල් කාරයින්ට ඕව කියල වැඩක් නෑ....
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Machan lankawe English wahana hit wela thiyanakota Japan ewata minissu kiwwoth ohomai, Japan ewa hit wela thiyanakota indian ewata kiwwoth ehemai :yes:
    Lankawe witharak nemei lokema Chinese thama issarahata. Geely eken Volvo company ekath aran thiyene dan.

    ඇමෙරිකාවේ ඉන්න අපිත් චයිනීස් බඩු පාවිච්චි කරනවා . එත් ඒවායේ කොලිටි එක උසස්.. එත් ලංකාවට එන චීන බඩු අන්තිම පහත් නිෂ්පාදන තත්වෙක සහ කල් පැවැත්ම අතින් ඉතාමත් බාල තත්වෙක තියන භාණ්ඩ.. ඒ නිසා ඒවා අරගෙන ලංකාවේ මිනිස්සුන්ට ගොඩ යන්න අමාරුයි.. හොඳම උදාහරණය තමයි අද ගීලියේ මිල සහ 2012 ගීලියක මිල අතර වෙනස..
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    ඔව් ඉතින් කව්රු උනත් හරි දෙයක් කියල දෙනවනම් එක අපේ ජීවිතේට ආදේශ කරගැනීමෙන් තවදුරටත් සාර්ථකත්වය කරා යන්න පුළුවන් නිසා.. ඒ හින්ද අපිටත් කියන්න පාවිච්චි කරපු සහ කරන බ්‍රෑන්ඩ් නිව් වාහන ගැන..

    MICRO PANDA....මොකෝ කියන්නේ....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උඹ panda නොගෙන මරුටි ගත්තු එක දාහෙන් සම්පතයි බන්..උඹ බේරුනා කියල හිතාගනින්..
    Okath ara lankawe 121 walata thiyana market eka wage thama. Rallaata yanne.
    Ehema baluwoth mage 100,000km duwapu 125cc bike eka gaththa ganata wadaa dan denna puluwan. Piaggio 3 wheel eka awrudu gaanak padalath lakshayak withara wadiyen denna puluwan brand new gaththa ganatath wadaa.

    2nd hand value ekama nemei brand new wahana ganna hamogema ekama target eka. 2nd hand value ma nam ona used ekak ganna puluwan, ai brand new chater wahanayak ganne sadakal duk windinne 2nd hand value balan. :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹ මේක දිහා බලන්නෙ බිස්නස් මයින්ඩ් එකෙන්. ඒකයි 18 මරුටිය පැන්ඩට වඩා හොඳයි කියන්නෙ. සාමාන්‍ය මිනිහට ඔය කියන කතාව වැඩක් නැහැ. වාහනයක් වුනාම රෝද කැරකුනාට විතරක් මදි. :dull:

    එහෙනම් ඉතින් චීන කටු අරන් කොහොමත්ම වැඩක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹට ලැජ්ජාවක් කියල එකක් නැද්ද..?? තවත් මෙතන තෙපර බබා ඉන්නේ නැතුව ගිහින් පරණ වාහනයක් විකුනල කීයක් හරි හොයාගනින්.... උඹට ලෙඩක්ද නැත්තන් හැටිද???

    කෝ කියපන්කෝ උබ අරන් තියෙන බ්‍රෑන්ඩ් නිව් වාහන:lol::lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇමෙරිකාවේ ඉන්න අපිත් චයිනීස් බඩු පාවිච්චි කරනවා . එත් ඒවායේ කොලිටි එක උසස්.. එත් ලංකාවට එන චීන බඩු අන්තිම පහත් නිෂ්පාදන තත්වෙක සහ කල් පැවැත්ම අතින් ඉතාමත් බාල තත්වෙක තියන භාණ්ඩ.. ඒ නිසා ඒවා අරගෙන ලංකාවේ මිනිස්සුන්ට ගොඩ යන්න අමාරුයි.. හොඳම උදාහරණය තමයි අද ගීලියේ මිල සහ 2012 ගීලියක මිල අතර වෙනස..
    Ewagema thama awrudu keepekata issara laksha 60ta giya premio allion dan yanne 30 ganan. Laksha 30-25 padui balan indaddima. Ewa quality nadda? Hadana quality ekama nemei market bahinna hethuwa :yes: Eka brand new godak ewata podu deyak.

    Indian eke quality eka chineese walatath wadaa anthai.

    Rallata hamoma ganna corolla 121, Alto illana nisath, thiyana ewun ekama market karana nisath ewa market.
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384372 said:
    කෝ කියපන්කෝ උබ අරන් තියෙන බ්‍රෑන්ඩ් නිව් වාහන:lol::lol:

    උත්තරේ දීල ඇති අනික් පිස්සට....
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384386 said:
    ඒක කාර් එකක්ද බන්? පව් බන් උබ:lol::lol::lol::lol::lol:

    හරි හරි පැන්ඩා හොදයි සෝක් වාහනේ.. දැන් නාඩා නිදියගනින්...:lol::lol::lol:

    හරි හරි පැන්ඩ චාටර්... උඹත් නිදාගනින්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හරි හරි පැන්ඩ චාටර්... උඹත් නිදාගනින්...

    ලබන ආත්මේවත් හරි හමන් වාහනයක් "ඔය මිලටම ගන්න" සිතක් පහලවේවා කියල බලු කපුටු දානයක් දීපන්

    අපි ඕක සවුත්තුයි නොකියා ඉන්නම් මොකෝ උබත් ඕක කීයකට හරි තල්ලු කරල දාන්න එපැයි.. රුපියලක් හරි බේරගන්නනේ ඔය අඩන්නේ:lol:

    ඕක දීලා ඒ සල්ලි වලින් හොද 110 එකක් ගනින්.. ලැජ්ජ නැතුව තැනකට ගිහෑකිවත්
    :lol::lol:
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    රත්තරං;18384407 said:
    ලබන ආත්මේවත් හරි හමන් වාහනයක් "ඔය මිලටම ගන්න" සිතක් පහලවේවා කියල බලු කපුටු දානයක් දීපන්

    අපි ඕක සවුත්තුයි නොකියා ඉන්නම් මොකෝ උබත් ඕක කීයකට හරි තල්ලු කරල දාන්න එපැයි.. රුපියලක් හරි බේරගන්නනේ ඔය අඩන්නේ:lol:

    ඕක දීලා ඒ සල්ලි වලින් හොද 110 එකක් ගනින්.. ලැජ්ජ නැතුව තැනකට ගිහෑකිවත්
    :lol::lol:

    මේක විකුනන්නේ මොකටද... ඔය යස අගේට යන්නේ...

    ඇත්තටම උඹ කොහොමද කාර් එකකට නගින්නෙවත් නැතුව හොඳ නරක කියන්න? ඇත්තටම අහන්නේ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඇමෙරිකාවේ ඉන්න අපිත් චයිනීස් බඩු පාවිච්චි කරනවා . එත් ඒවායේ කොලිටි එක උසස්.. එත් ලංකාවට එන චීන බඩු අන්තිම පහත් නිෂ්පාදන තත්වෙක සහ කල් පැවැත්ම අතින් ඉතාමත් බාල තත්වෙක තියන භාණ්ඩ.. ඒ නිසා ඒවා අරගෙන ලංකාවේ මිනිස්සුන්ට ගොඩ යන්න අමාරුයි.. හොඳම උදාහරණය තමයි අද ගීලියේ මිල සහ 2012 ගීලියක මිල අතර වෙනස..
    ලංකාවට එන සමහර චීන බඩු බාලයි තමයි. ඒත් පැන්ඩා වලට ඔය කතාව අදාල නැහැ. අනික ඔය කියන මහලොකු බ්‍රෑන්ඩ් ලංකාවට එවන්නෙත් බාල ග්‍රේඩ්වල වාහන.

    මිල = කොලිටිය කියල සමීකරනයක් මම අදමයි ඉගෙනගත්තෙ :dull: