මම කිව්වේ ඕක දේශප්රේමේ නිසා ගන්න එක නම් තේරුමක් නෑ කියල![]()
ඒ මොනව කරන්නත් කලින් ඔය ඉන්දියාවෙන් ගේන බයික් කටු. ත්රීවීලර් කටු, නැනෝ කාර්, වෙන පොඩි පොඩි කාර් ඔය සේරම තහනම් කරන්න ඕන. ඕවගෙ ගාන ටිකක් අඩුවුනාට ඕවාගෙ ගිහින් හැප්පුනාම රොත්ත පිටින් ලගින්නෙ ආන්ඩුවෙ ඉස්පිරිතාල වල. මනුස්සයො මැරෙන එක ඊටත් වඩා පාඩුයි. කොටින්ම ඔය බාල වාහන ගෙන්නන එක රටට පාඩුයිරත්තරං;18384052 said:අනිවාරෙන්.. අනික් රටවල කොරොල්ලා එක ලක්ශ 20යි
වැඩේ තියෙන්නේ ලන්කාවේ අමන ටැක්ස් එකත් එක්ක ගන්න වාහන අව්රුදු ගනන් පට්ට ගහන්න වෙනවා. ඕවගේ අඩු මුදලකට වාහනයක් ගන්නේ අමාරුවෙන් සල්ලි ටිකක් එකතුකරගන්න කෙනෙක් නිසා උන්ට සෙකන්ඩ් හෑන්ඩ් මිලත් බලන්න වෙනවා




