Is It HTC 816 Good?

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
මම ගාව තියෙනවා 816, ඇත්තටම හොද 4ne එකක්, එකම අවුල storage එක මදි කම විතරයි, ගානත් එක්ක බැලුවම නම් සුපිරිම 4ne එකක්!!!:yes::yes::yes:
 
222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    cam eka ehma khomada back and font pulwanm photo tikak dapanko cam ekan gata
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    thanks mchn IcedEarth wena stuck wena seen na neda, cam quality aka kohomada bro

    තාම නම් මගේ කවදාවත් stuck වෙලා නෑ, multitasking දඩටම කරන්න පුළුවන්.
    Cam එක daylight එකේ නම් සුපිරි, low light වලදී නම් එච්චරම quality නෑ, noice වැඩි. Front cam එක නම් 5 mp නිසා selfie වලට නම් හොදටම ඇති.
    battery life එක නම් හිතුවටත් වැඩිය හොදයි, මම දවසම wifi on කරලා තිබ්බත් දවස් දෙකක් තියෙනවා, hard user කෙනෙක් නම් අනිවාර්යෙන්ම දවසක් නම් තියෙනවා.
    වෙන රත් වෙන seen නම් මට ඇවිල්ල නෑ තම, screen density එක නම් අඩුයි, එත් එක පියවි ඇහැට නම් පෙන්නේ නෑ.

    tTrqHA.jpg

    RBvIsA.jpg

    Last edited:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තාම නම් මගේ කවදාවත් stuck වෙලා නෑ, multitasking දඩටම කරන්න පුළුවන්.
    Cam එක daylight එකේ නම් සුපිරි, low light වලදී නම් එච්චරම quality නෑ, noice වැඩි. Front cam එක නම් 5 mp නිසා selfie වලට නම් හොදටම ඇති.
    battery life එක නම් හිතුවටත් වැඩිය හොදයි, මම දවසම wifi on කරලා තිබ්බත් දවස් දෙකක් තියෙනවා, hard user කෙනෙක් නම් අනිවාර්යෙන්ම දවසක් නම් තියෙනවා.
    වෙන රත් වෙන seen නම් මට ඇවිල්ල නෑ තම, screen density එක නම් අඩුයි, එත් එක පියවි ඇහැට නම් පෙන්නේ නෑ.

    tTrqHA.jpg

    RBvIsA.jpg

    ela bn patta thx pulwanm font eka gatta pic ekkaut dapanko ++++ rep:D:D:D
     
    • Like
    Reactions: X_tiGer_X

    X_tiGer_X

    Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    එල මචන් මම ගත්ත අද ෆෝන් එක, අවුරුදු ගානක් පෙරුම් පුරල.. ඉන්ටර්නල් මෙමරිය තමා චුට්ටක් මදි, ඒත් අවුලක් නෑ SD කාර්ඩ් එකට මූව් කරන්න පුළුවන් මචන්. :D IcedEarth බොහොම ස්තූතියි සහෝ, + 222රන්ග එල මචන් මට නම් අවුලක් නෑ ෆෝන් එක..
    Add + for every bump (Y)
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එල මචන් මම ගත්ත අද ෆෝන් එක, අවුරුදු ගානක් පෙරුම් පුරල.. ඉන්ටර්නල් මෙමරිය තමා චුට්ටක් මදි, ඒත් අවුලක් නෑ SD කාර්ඩ් එකට මූව් කරන්න පුළුවන් මචන්. :D IcedEarth බොහොම ස්තූතියි සහෝ, + 222රන්ග එල මචන් මට නම් අවුලක් නෑ ෆෝන් එක..
    Add + for every bump (Y)
    ado khomada 4n eka elada uba 4g ekada 2 sim ekada gatta cam eka ehma khomada font and back pulwnam phto tikak dapanko price ekat kiypan matata ganna ona lagadima
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    ado khomada 4n eka elada uba 4g ekada 2 sim ekada gatta cam eka ehma khomada font and back pulwnam phto tikak dapanko price ekat kiypan matata ganna ona lagadima

    Dual Sim (HTC 816G) එක ගන්න එපා.එක ඉන්දියාවට හදපු එකක්, එකේ performence සැහෙන්න අඩුයි 4G එකට වඩා.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Dual Sim (HTC 816G) එක ගන්න එපා.එක ඉන්දියාවට හදපු එකක්, එකේ performence සැහෙන්න අඩුයි 4G එකට වඩා.
    ow bn mata dual sim wadak na uba khowada gatta 4n eka kiytda gatta:yes: