HTC 816 Phone aka hodai damchanla? please help me 
40ta adu hoda phone akak kiyapallako



40ta adu hoda phone akak kiyapallako







man gatta HTC 6264G ekak.32/=
kiyanna tharam case ekak na.
oya model eka use karana ekek help karai




cam eka ehma khomada back and font pulwanm photo tikak dapanko cam ekan gataමම ගාව තියෙනවා 816, ඇත්තටම හොද 4ne එකක්, එකම අවුල storage එක මදි කම විතරයි, ගානත් එක්ක බැලුවම නම් සුපිරිම 4ne එකක්!!!![]()
thanks mchn IcedEarth wena stuck wena seen na neda, cam quality aka kohomada bro
ela bn patta thx pulwanm font eka gatta pic ekkaut dapanko ++++ repතාම නම් මගේ කවදාවත් stuck වෙලා නෑ, multitasking දඩටම කරන්න පුළුවන්.
Cam එක daylight එකේ නම් සුපිරි, low light වලදී නම් එච්චරම quality නෑ, noice වැඩි. Front cam එක නම් 5 mp නිසා selfie වලට නම් හොදටම ඇති.
battery life එක නම් හිතුවටත් වැඩිය හොදයි, මම දවසම wifi on කරලා තිබ්බත් දවස් දෙකක් තියෙනවා, hard user කෙනෙක් නම් අනිවාර්යෙන්ම දවසක් නම් තියෙනවා.
වෙන රත් වෙන seen නම් මට ඇවිල්ල නෑ තම, screen density එක නම් අඩුයි, එත් එක පියවි ඇහැට නම් පෙන්නේ නෑ.
![]()
![]()



IcedEarth බොහොම ස්තූතියි සහෝ, + 222රන්ග එල මචන් මට නම් අවුලක් නෑ ෆෝන් එක.. ado khomada 4n eka elada uba 4g ekada 2 sim ekada gatta cam eka ehma khomada font and back pulwnam phto tikak dapanko price ekat kiypan matata ganna ona lagadimaඑල මචන් මම ගත්ත අද ෆෝන් එක, අවුරුදු ගානක් පෙරුම් පුරල.. ඉන්ටර්නල් මෙමරිය තමා චුට්ටක් මදි, ඒත් අවුලක් නෑ SD කාර්ඩ් එකට මූව් කරන්න පුළුවන් මචන්.IcedEarth බොහොම ස්තූතියි සහෝ, + 222රන්ග එල මචන් මට නම් අවුලක් නෑ ෆෝන් එක..
Add + for every bump (Y)
ado khomada 4n eka elada uba 4g ekada 2 sim ekada gatta cam eka ehma khomada font and back pulwnam phto tikak dapanko price ekat kiypan matata ganna ona lagadima
ow bn mata dual sim wadak na uba khowada gatta 4n eka kiytda gattaDual Sim (HTC 816G) එක ගන්න එපා.එක ඉන්දියාවට හදපු එකක්, එකේ performence සැහෙන්න අඩුයි 4G එකට වඩා.

ow bn mata dual sim wadak na uba khowada gatta 4n eka kiytda gatta![]()