kadda hoata puluwan ekek help ekak dennako machanla

KLP

Member
Dec 23, 2013
957
27
0
kadda hoata puluwan ekek help ekak dennako machanla. mata 2min presentaion ekak hadaganna ona....street child gana..

Treat them badly
They are a nuisance
Negative thinking
Can’t trust them- they steal
Give foods & cloths
Compassion

menna me karunu 6 enna..podi speech ekak...help ekak dennako hadala
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
PM එකක් එව්වේ speech එකක් ලියලා දෙන්න කියන්නද?
මම ලියලා දීලා හරියන්නේ නෑනේ, උබ ඉගෙන ගන්නත් එක්ක ලියන්න, අඩුපාඩුවක් තිබ්බොත් හදලා දෙන්නම්.
 
KLP

Member
Dec 23, 2013
957
27
0
PM එකක් එව්වේ speech එකක් ලියලා දෙන්න කියන්නද?
මම ලියලා දීලා හරියන්නේ නෑනේ, උබ ඉගෙන ගන්නත් එක්ක ලියන්න, අඩුපාඩුවක් තිබ්බොත් හදලා දෙන්නම්.

ow macho
 
  • Oct 17, 2012
    451
    110
    43
    Presentation කියද්දී මතක් උනේ... Campus එකේදී අපේ එකෙක් ගිනි මද්දහනේ ගිහින් Good Morning Everybody කිව්වා .... මැරෙනකන් හිනා....
     
    KLP

    Member
    Dec 23, 2013
    957
    27
    0
    උක්කුං බබා;18386732 said:
    Presentation කියද්දී මතක් උනේ... Campus එකේදී අපේ එකෙක් ගිනි මද්දහනේ ගිහින් Good Morning Everybody කිව්වා .... මැරෙනකන් හිනා....

    matath thiyenne 1kata. matath oya wade ma wenna puluwan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උක්කුං බබා;18386732 said:
    Presentation කියද්දී මතක් උනේ... Campus එකේදී අපේ එකෙක් ගිනි මද්දහනේ ගිහින් Good Morning Everybody කිව්වා .... මැරෙනකන් හිනා....
    අඩෝ ඒකට ඒ තරම්ම හිනා යන්නෑනේ.. උඹලා ගුලි කාලා ඉන්න ඇත්තෙ..:baffled:
     
    2ic5v20.jpg

    කොහොමද බන් මේක කියවගන්නේ පොඩි පොඩි කෑල්ල කෑල්ල දාපන්
    ගොඩක් දැම්මම අපිට ලියලා දෙන්න අමාරුයි මචන් :) ;)
    Anyway bump mcn