මචන්ලා රුපියල් ලක්ෂ දහයකට විතර ගන්න පුළුවන් පහලින් දාල තියෙන වාහන වලින් මොකක්ද හොඳම එක??? පහලින් දාල තියෙන වාහන වල තියෙන ඒවාට ආවේනික ප්‍රශ්න ගැන එහෙම විස්තර දාන්නකෝ...පහලින් දාල තියෙන විස්තර ටිකට උත්තර දුන්න නං හරි...තව එකක්..වාහනේ ගන්නේ ලීස් එකක් දාල...විකුනන්නේ නං කොහොමත් අවුරුදු පහක් හයක් පාවිච්චි කරලා...(මට නෙමේ වාහනේ..අපේ තාත්ත හොයන්නේ)...බම්ප් එකක්වත් දාගෙන යන්න 
01. ආවේනික ප්‍රශ්න
02. Fuel Consumption
03. කිලෝමීටර්ස් සාමාන්යෙන් කීයක් විතර දුවපු එකක්ද හොඳ..(200,000 - 250,000 km සමන්යද???)
04. මාකට් එක කොහොමද..
05. තව අදහස් තියෙනවා නං කියන්න...
01. Nissan Presea (1996-1999)
02. Honda City (1998-1999)
03. Ford Laser (1997-1998)
04. Mazda Butterfly
05. Nissan FB 14 (මේක නං අමාරුයි..මේක ගාන වැඩියිනේ බන් )

01. ආවේනික ප්‍රශ්න
02. Fuel Consumption
03. කිලෝමීටර්ස් සාමාන්යෙන් කීයක් විතර දුවපු එකක්ද හොඳ..(200,000 - 250,000 km සමන්යද???)
04. මාකට් එක කොහොමද..
05. තව අදහස් තියෙනවා නං කියන්න...
01. Nissan Presea (1996-1999)
02. Honda City (1998-1999)
03. Ford Laser (1997-1998)
04. Mazda Butterfly
05. Nissan FB 14 (මේක නං අමාරුයි..මේක ගාන වැඩියිනේ බන් )



මේ තියෙන ගානට එන්නෙත් ලීස් එකකින් නේ බන්...අතේ තියෙන්නේ දෙකහමාරක් තුනක් විතර...එකයි ප්‍රශ්නේ..
.අඩුමගානේ ඒ ආසන්න ගානක්වත් තියෙන්න ඔනා. 
.ඔකේ ඩෝ ෆ්‍රෙම්ස් නැහැ.බීඩින්ග් ටික ඉටිකිරිස් වෙන්න තියෙන්න ඔනා. 
