එල ඒ කොටසේත් භාගයක්ම කොටලා ඉවර කරලා තියෙන්නේ..![]()


uba deyyek ban....ammo balan hitapu tharam 2 enakan
+6

නීතීඥතුමනි....
ප්රණාමය පළ කරමි.......
මේව කියෙව්වා ම නම් හිතෙන්නේ අර හෙන ගහපං කියනවට වඩා හිරේ වැටියං කියන එක වදිනව වගේ.....

machan mama magazine eke SP room ekata vitarai gihi tiyenne. oke thiyenawa neda parana armory, eke hena seen ekak tiyenawa kiyala un kiwwe. eke hidden weli storage ekak tiyenawalu. mokak hari riot ekak welawaka ok bindoth sampurnayenma weli walin pirenawa kiwwa. den nam eke Special prisoners shell ekak wage use karanawa kiyala kiwwe. eke athule hena bunker ekak wage.
SP room එක තියෙන්නේ යන තැනම ඉස්සරහ උඩ තට්ටුවේ.
ආරක්ෂාවට හොද මදි හින්ද ඒ ඒරියා එක ගැන දාන්නේ නෑ.
බොරු කතාවක් බං ඔය හිර ගේ වැහෙන්න ඉතිං වැලි ටිපර් 1000ක් දැම්මත් මදි.
ne machan old armory eka gena kiwwe, apiwa eka asse ekkagenath giya patha biththi tiyenne


magazine එකේ...
එහෙම පරණ පත armory එකක් තියෙන්නේ වැලිකඩ විතරයි.
magazine එකේ එහෙම එකක් නෑ..
armory එකක් තියෙනවා මම එක දැකලත් තියෙනවා හැබැයි එක පොඩි එකක්.
වැලිකඩ එක එක්ක බැලුවම සැලකියයුතු මට්ටමකවත් නෑ එක..
වෙන එකක් magazine එකේ නෑ..![]()