මොකද කියන්නේ? කට්ටියම හිරේ යමුද? 2වැනි කොටස

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඌ ලෝයර් කෙනෙක් බං..
හොරාට ගණිකාමඩමක් නම් කරනවා..
ඒක අවුලක් නෑ.. මොකද ඌ ලෝයර් කෙනෙක්..

:yes:

:rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:


රෙප්.. :yes: :yes:
තුනත් ඉක්මනට දාපං :D :D :D
සමූහ දූශණේට ලක් කරන්නෑ යන උන්ව ? :dull: :dull: :dull:
ඕක ඇතුලෙ එකාට එකා මරාගන්නැද්ද ? :D :D
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එල හවස් වෙද්දී දාල තිබ්බේ නැත්තම් මරාගෙන කන්න හිටියේ :P
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    11.gif
     

    thanujaka

    Well-known member
  • machan mama magazine eke SP room ekata vitarai gihi tiyenne. oke thiyenawa neda parana armory, eke hena seen ekak tiyenawa kiyala un kiwwe. eke hidden weli storage ekak tiyenawalu. mokak hari riot ekak welawaka ok bindoth sampurnayenma weli walin pirenawa kiwwa. den nam eke Special prisoners shell ekak wage use karanawa kiyala kiwwe. eke athule hena bunker ekak wage.

    OW BAN, APIWA MAGAZINE EKE EKKA GIYE EKATA VITARAI. ANITH SERAMA KATHA SP ROOM EKE PORATH EKKA KALA, ANITH SERAGEMA ATHULATAMA GIYA. WELIKADA, CRP, FEMALE, HOSPITAL. MEKATA PORA APIWA ATHULE EKKA GIYE NE. MATA HODATAMA SURE BAN EKA.

    අහ්හ් උබ ගියේ SP room එකට විතරද? මම හිතුවේ උබත් ඇවිද්ද කියල..
    නෑ නෑ බං ඕකුන් උඹට ඔය බයිලා කියල තියෙන්නේ..
    ඔහොම සීන් ඕක අස්සේ නෑ..
    උඹ ෂුවර් කියන්නේ උන් කියපු කතා විශ්වාස කරලනේ..
    මම ඔකේ ඇවිදපු නැති බිම් අඟලක් නෑ බං..
    ආර්මරිය තියෙන්නෙත් SP රූම් එක කිට්ටුවම.. විනාඩියෙන් යන්න පුළුවන් තැනක..
    ඔය හිඩ්න් වැලි ස්ටෝරේජ් එකේ කතාවෙන්ම තේරෙනවා බං උන් කියල තියෙන්නේ බොරු කියල..
    එහෙම එකක් ඕක අස්සේ නෑ.. ප්‍රායෝගිකව එහෙම එක්ක තියෙන්නත් බෑනේ බං..
    බංකර් සීන් එකක් වගේ තියෙන්නේ LTTE cell එක පැත්තේ.. ඒත් එහෙ ආර්මරි එකක් නෑ..:no:
    උඹ ඔය කියන තැනට ගිහිං තියෙනවනං ගියපු directions ටික මට PM එකක් දාපං..
    එතකොට මම උඹට හරියටම කියන්නං උන් ආර්මරිය කියල උඹව කොහාටද එක්ක ගිහින් තියෙන්නේ කියල..:yes:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තනුජක දෙක දාලා ,
    මන් මේ නිකමට අහන්නේ දැන් අපි හිතමු මොනා හරි වෙලා ඕකේ ඉඩ මදි වුනොත් උන්ව වෙන එකකට දානවද
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,468
    1,029
    113
    KANDY
    part 1 & 2 baluwe da.
    patta thread eka saho.
    next part ekath heta anidda ma danda.
    female prison ehema ganath dana.

    patta
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    කොටස් 4යි. අවසාන කොටස සහමුලින්ම වෙන්වෙන්නේ ඒ දේවල් කතා කරන්නම තමයි.
    එකයි මම ඒවා මේකට දැම්මේ නැත්තේ.
    ඒවා ගැන එන කොටසින් ලිපි පේලිය අවසන් වෙනවා...:yes:

    කිව්වා කියල හිතාගනින්...@#%&#:angry:

    :D :lol:
     

    thanujaka

    Well-known member
  • තනුජක දෙක දාලා ,
    මන් මේ නිකමට අහන්නේ දැන් අපි හිතමු මොනා හරි වෙලා ඕකේ ඉඩ මදි වුනොත් උන්ව වෙන එකකට දානවද

    නෑ බං හිර කර කර ඕක අස්සටම රිංගවනවා..
    සමහරකාල වලට ෂෙල් අස්සේ ඇවිදින්න බැරිවෙන තරං සෙනග බං..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නෑ බං හිර කර කර ඕක අස්සටම රිංගවනවා..
    සමහරකාල වලට ෂෙල් අස්සේ ඇවිදින්න බැරිවෙන තරං සෙනග බං..

    :shocked::(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තනුජක දෙක දාලා ,
    මන් මේ නිකමට අහන්නේ දැන් අපි හිතමු මොනා හරි වෙලා ඕකේ ඉඩ මදි වුනොත් උන්ව වෙන එකකට දානවද

    MACHAN THANUJAKA KIWWA WAGE ADI 7 X 9 HO 8X 10 WAGE IDAK TIYENNE. INTERNATIONAL STANDERDS WALATA ANUWA EKA HIRA KARAYEKTA WARGA ADI 27-30 WAGE IDAK TIYENNA ONA A FLOOR EKA ATHULE, A KIYANNE KUDUWA , PASSAGES KIYANA DEKEMA, MATA MATHAKA VIDIHATA. A ANUWA CELL EKAKA DANNA PULUWAN MAXMA 3I. HEBEI APE CELL WALA 10-12 INNA EWATH TIYENAWA.

    MACHAN PUS PETAW WAGE MUNA TIYENA HEDI DEDI KOLLO INNAWA YAKO OWAGE THEMBI THEMBI. MAHARA BALANNA GIYE MAMAI MAGE BOSS MEDAMUI PRISON EKE OFFICERSLA 2I FEMALE OFFICER KENEKUI. APE LOKKI PATTA BAYE HITIYE ELIYATA ENAKAN. ANIKA YATHURA ARINNA DENNETH EKE PORAWAL WALATAMANE.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මෙතන සිරකරුවා කියන දෘෂ්ටිකෝණයෙන් වෙනුවට "අපි" දෘෂ්ටිකෝණයෙන් කතාව ලියල තියෙන්නේ , තනුජක අයියා සිරාවටම හිරේ ගියාද :shocked:
     

    thanujaka

    Well-known member
  • මෙතන සිරකරුවා කියන දෘෂ්ටිකෝණයෙන් වෙනුවට "අපි" දෘෂ්ටිකෝණයෙන් කතාව ලියල තියෙන්නේ , තනුජක අයියා සිරාවටම හිරේ ගියාද :shocked:

    හිරේ නං ගිහිල්ල තියෙනවා..
    හැබැයි වැරදි කරලා නං නෙමෙයි..;)
     
    • Like
    Reactions: shaminda peiris