ඌ ලෝයර් කෙනෙක් බං..
හොරාට ගණිකාමඩමක් නම් කරනවා..
ඒක අවුලක් නෑ.. මොකද ඌ ලෝයර් කෙනෙක්..

රෙප්..

තුනත් ඉක්මනට දාපං

සමූහ දූශණේට ලක් කරන්නෑ යන උන්ව ?

ඕක ඇතුලෙ එකාට එකා මරාගන්නැද්ද ?

ඌ ලෝයර් කෙනෙක් බං..
හොරාට ගණිකාමඩමක් නම් කරනවා..
ඒක අවුලක් නෑ.. මොකද ඌ ලෝයර් කෙනෙක්..





machan mama magazine eke SP room ekata vitarai gihi tiyenne. oke thiyenawa neda parana armory, eke hena seen ekak tiyenawa kiyala un kiwwe. eke hidden weli storage ekak tiyenawalu. mokak hari riot ekak welawaka ok bindoth sampurnayenma weli walin pirenawa kiwwa. den nam eke Special prisoners shell ekak wage use karanawa kiyala kiwwe. eke athule hena bunker ekak wage.
OW BAN, APIWA MAGAZINE EKE EKKA GIYE EKATA VITARAI. ANITH SERAMA KATHA SP ROOM EKE PORATH EKKA KALA, ANITH SERAGEMA ATHULATAMA GIYA. WELIKADA, CRP, FEMALE, HOSPITAL. MEKATA PORA APIWA ATHULE EKKA GIYE NE. MATA HODATAMA SURE BAN EKA.


කොටස් 4යි. අවසාන කොටස සහමුලින්ම වෙන්වෙන්නේ ඒ දේවල් කතා කරන්නම තමයි.
එකයි මම ඒවා මේකට දැම්මේ නැත්තේ.
ඒවා ගැන එන කොටසින් ලිපි පේලිය අවසන් වෙනවා...
කිව්වා කියල හිතාගනින්...@#%&#![]()

තනුජක දෙක දාලා ,
මන් මේ නිකමට අහන්නේ දැන් අපි හිතමු මොනා හරි වෙලා ඕකේ ඉඩ මදි වුනොත් උන්ව වෙන එකකට දානවද
නෑ බං හිර කර කර ඕක අස්සටම රිංගවනවා..
සමහරකාල වලට ෂෙල් අස්සේ ඇවිදින්න බැරිවෙන තරං සෙනග බං..


![]()
![]()
![]()
![]()
![]()
රෙප්..![]()
තුනත් ඉක්මනට දාපං![]()
![]()
සමූහ දූශණේට ලක් කරන්නෑ යන උන්ව ?![]()
![]()
ඕක ඇතුලෙ එකාට එකා මරාගන්නැද්ද ?![]()
![]()
තනුජක දෙක දාලා ,
මන් මේ නිකමට අහන්නේ දැන් අපි හිතමු මොනා හරි වෙලා ඕකේ ඉඩ මදි වුනොත් උන්ව වෙන එකකට දානවද

මෙතන සිරකරුවා කියන දෘෂ්ටිකෝණයෙන් වෙනුවට "අපි" දෘෂ්ටිකෝණයෙන් කතාව ලියල තියෙන්නේ , තනුජක අයියා සිරාවටම හිරේ ගියාද![]()
