මිට්ටෝ නිරතුරු රතියට කැමැත්තෝය18+

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මිට්ටෝ නිරතුරු රතියට කැමැත්තෝය18+

    උස වැඩිවීම ප්‍රයෝගික ප්‍රශ්නත් සමග පැමිණිය හැකියි. ගුවන් යානයකදී කකුල් දිගහැර සිටීම එවැනි පුද්ගලයෙකුට දැඩි අපහසුවකි. එහෙත් උස වැඩි පුද්ගලයන් සම්බන්ධයෙන් දිරිගන්වන සුලු කරුණුද නැත්තේ නොවේ. ඔහියෝ සරසවියේ පර්යේෂකයන් පසුගිය මාසයේ වාර්තා කළේ උස වැඩි පුද්ගලයන් පොදුවේ බුද්ධිමත් හා වඩා යහපත් සමාජ නිපුණතා ප්‍රකට කරන බවයි.

    මිටි අයට වඩා උස අයට හෘදයාබාධ වැලදීමේ අවදානමද අඩුය. ඔවුන් වැඩි ආදායම් මාර්ගවලටද සමත්කමක් දක්වන බව මිට කලින් අධ්‍යයනවලින් හෙළිවී තිබේ. එපමණක්ද නොව මිටිඅයට වඩා ශ්‍රවණාබාධවලට ගොදුරුවීමේ අවදානමද අඩුය. එහෙත් උස් බව සෑම විටම හිතකර නොවන බවද මෙම අධ්‍යයන තහවුරු කරයි.

    අධ්‍යයන ගණනාවකට අනුව උස් බව චිත්තවික්ෂේපය සමඟ බැඳී පවතී. උස බව වැඩි වීම අත පය කඩා ගැනීමටද හේතු වෙයි. පවුල් 5000ක් සහභාගී කර ගනිමින් නිව්යෝක් සරසවිය කළ අධ්‍යයනකට අනුව ආදී 5.7ට අඩු පුද්ගලයන්ගේ දික්කසාද අවදානම 32%කින් ම අඩුය. උස පුද්ගලයන්ට වඩා මිටි පිරිමි (අඩි 5.7 වඩා අඩු)වැඩි ලිංගික ආශක්තියක් පෙන්වන බවද නිරීක්ෂකයෝ හෙළි කරති. ඔවුහු නිරන්තර රති සම්භෝගයෙහි සුවය විඳින්නෝය. හංගේරියා දෙබ්‍රිසන් සරසවි කණ්ඩායම මේ අධ්‍යයනය කළහ. :P:P:P