කාල තරණය

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    බහුතරයක් බුදුහාමුදුරුවෝ සිටි කාලයට යන්න කැමතියි වගේ.

    ත්‍රෙඩ් එක පටන් අරන් මම මොනවත් කීවේ නැත්තම් හරි නෑනේ.:cool:

    අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි එක සීගිරිය බළකොටුවක් විදිහට පැවතුන කාලේ.
    අනික, දුටුගැමැණු රජතුමන් ගේ කාලේ (ඒ කියන්නේ විජිතපුර සටනේ ඉඳලා රුවන්වැලි සෑය ඉදිකරපු කාලය දක්වා කාල පරාසය.).:yes:
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    බුදු හාමුදුරුවන් වෑඩ සිටි කාලයට

    බුදු හාමුදුරුවෝ හම්බ වෙන්න

    බුදු හාමුදුරුවන් වෑඩ සිටි කාලයට :yes:

    බුදු හාමුදුරුවන් වෑඩ සිටි කාලයට.

    බුදුන් වහන්සේ හිටපු කාලෙට

    Aniwa:yes::yes::yes::yes: