කාල තරණය - එහෙම නැත්තම් සිංහලෙන් කිවුවොත් Time travel කියන්නේ හුඟක් විවාධාත්මක මාතෘකාවක්. මේ වෙනුවෙන් ලියවුන පොත්, හැදුන චිත්රපටි සෑහෙන ගණනක් තියෙනවනේ. හැබැයි මේක තාම ප්රාෙයෝගික නම් නෑ. 
ඒත් කමක් නෑ... අපි පොඩි වැඩක් කරමු.
Time travel කරන්න අවස්ථාවක් ලැබුනොත්, ඔයාලා යන්න කැමති, ඉතිහාසයේ මොන අවස්ථාවකටද? ඒ ඇයි?
කොන්දේසි කීපයක් තියෙනවා.
ඔයාලට ඒ ඉතිහාසය වෙනස් කරන්න බෑ... (ඒ කියන්නේ ඉතිහාසයේ සිද්ධ වෙන සිදුවීමට බාල්දි පෙරලන්න/ කොක්ක දාන්න බෑ). පැත්තකට වෙලා සිද්ධ වෙන සිද්ධිය බලාගෙන ඉන්න විතරයි පුලුවන්.
ලංකාවේ හෝ ලෝකයේ ඕනෑම ඉතිහාසයේ අවස්ථාකට ඔයාලට යන්න පුලුවන් කියලා උපකල්පනය කරන්න
Bump එකක් දෙනවට වඩා.. තමුන්ගේ අදහස ප්රකාශ කරන එක වටිනවා..
(කුණුහරුප අනන් මනන් නැතුව කතා බහ කරමු...
)