OUSL එකේ කරපන් එකක්. foundation කරල කැමති පැත්තකින් පලයන්.
thnks macho
OUSL එකේ කරපන් එකක්. foundation කරල කැමති පැත්තකින් පලයන්.
karannan wale degree karanna epa ban,first select your career path,career counseling hari advice ganna puluwan tanakata isella yanna.nattan topjobs wage site balala ubata match wenne mona wage job field ekakda kiyala isella balanna.Job walata illana requerment ehema hodata kiyawanna,etakota ubata asada nedda,ewa oyata karanna puluwanda nedda kiyala terei.
ubata eth decide karanna beri nan,but degree ekak karanna onema nan management degree ekak karanna.eka versatile,ona field ekakata maru wenna puluwan passe.
tec ekaka course ekak karapan..NCT wage ewa..
piliganeemath thiyanawa..
cost ekath aduyi..
jobs lankawe nath nam rata yanna puluwan..
english medium karapan..
IT ehema karanna giyoth amarui ban math ehema thiyanawa godak
Software Engineering wage karanawa nam ubata talent eka thinawa nam karapan(Software installing,pc repairing etc neme). 1st ubata puluwan monawada kiyala balapan. Management hodai. btw uba talented field eken degree eka karapan

විල්සන් මාමා;18391369 said:ART walin degree ekak karanawata wadiya management hari IT hari degree ekak karana eka hodai machan. Jobs ona tharam thiyenawa.

යන්න නම් පුලුවන් මචං නමුත් පඩි අඩුයිනේ ජෙබ් වල.![]()

අංගුලිමාල;18391419 said:යන්න පුළුවන් ඒත් ලක්ෂ කීයක් ඉන්නවද ඕකම ටාගට් කරන්. ඕක නිකම් ලොතරැයියක් වගේ එකක්. ඒකත් ඉතිං හැමදාම හිඟමනේ තමයි. උඩට යන්න නම් කීප දෙනෙක්ගේ බෙලි කපන්න ඕන. කීප දෙනෙක්ගේ ඇට ලෙවකන්න ඕන.

අංගුලිමාල;18391434 said:ටෙක්නිකල් වගේ දේවල්, ඒ වගේම සාමාන්‍ය, ඒත් විශේෂිත පුහුණුවක් අවශ්‍ය දේවල් කරොත් ඕස්ට්‍රේලියා වගේ යන්න ලේසියි.

කෑප්ටන් Jack Sparrow;18391479 said:උබ කැමති ෆීල්ඩ් එකක්, ඉස්සරහට යන්න ආස පාත් එකක් ගැන හිතල එක ගැන කියල ඉදපන් මචං ඉස්සෙල්ලම, නැත්නම් අපි කියන කියන අපිට හොද දේවල් උබ කරලා අමාරුවේ වැටෙන්නේ නැතුව.
ජය වේවා!!!!
thanks macho, mata IT paththen yanna asawak thiyenawa eth ART karapu nisa IT wala thiyena mathematics kotas amaru wenna puluwan neda ?
කෑප්ටන් Jack Sparrow;18392077 said:මෙහෙමයි මචං, IT කිව්වම නෙට්වර්කින්, සොෆ්ට්වෙයා ඉන්ජිනිරින්, කම්පියුටර් සයන්ස් වගේ පැති ගොඩක් තියෙනවා. ඔයාට කම්පියුටර් ගැන අවබෝදයක් තියෙනවා නම්, ආසයි නම් ඒ පැත්තෙන් යන්න පුළුවන්, කිසිම අවුලක් නැහැ, හැබැයි මේ ෆීල්ඩ් එකේ කට්ටිය ගොඩක් ඉන්න නිසා හොද වැඩ කාරයෙක් වෙන්නම ඉගෙනගන්න වෙනවා, නැත්නම් අමාරුයි. අනිවාර්යෙන් maths නම් තියෙනවා මල්ලි, එත් ඒවා වල ලොකු තියරි නැහැ, ගොඩක්ම බේසික් තමයි, හැබැයි ඉතින් හිතල කරන්න තියෙන ඒවා තමයි තියෙන්නේ.
ආස කරන පැත්තෙන් ඉගෙනගන්න, අනිවා ඉගෙනගන්න.
ජය වේවා!!!!

Bump
BUMP !
mama me para kanarawa IT,Media,Echon !
aiya karapu subjects monaada ?
,
korala karala iwaraine
salli tikak wiyadan karanna puluwan nan Cima wage professional course ekak karapan machan 2 yrs walin wage hariyata kaloth complete kara gannath puluwan.bt salli thibbatama madi tikak katta kannath one habai..