Thanks machn reply ekata![]()
ai machn echchara result eka adu??amaruda??
hethuwa dan nadda?
mehemai habai.minihata o/l IT walatath A ekak balagena lu liyala thiyenne habai B ekak awith thiyenne.ea mona unath miniha IT walata sahena kamathiy saha IT gana hoda basic knowledge ekak thiyena
syllabus ekak nan baluwa lu.loku awlk nalu
awlk weida??![]()
A/L ICT වලට රිසාල්ට් නම් අඩු වෙන්නේ අපේ කස්ටිය ක්ලාස් එකකට වත් යන්නේ නැතුව තනියම ගොඩ දාගන්න ට්‍රයි කරණ නිසා. සමහර ක්ලාස් වලාන් කරන වැඩේ තමයි සිලබස් එකේ සීමාවට උගන්වන්නේ නැතුව අතික් දාලා වැඩි පුර උගන්වනවා. ඒ වගේම කොටස් අතඅරිනවා. සමහර ඉස්කෝල වලත් සුදුසුකම් අඩු ගුරුවරු උගන්වන්නේ. වෙන විශයක් උගන්වපු කෙනෙක් සිලබස් එක දිලා ICT වලට දාලා. ඔන්න ඔය වගේ දේවල් නිසා තමයි රිසාල්ට් අඩු. නැත්නම් කෙමෙස්ට්‍රි වලට වඩා නෙවෙයි ඉකෝන් වලටත් වඩා ICT ලේසී
amaruda??
hethuwa dan nadda?



uba mokada me gana hithanne?? 
