A/L Maths,Physics,IT? help

KasunJW

Member
Dec 28, 2013
193
5
0
machnla mage malli kenek me dawas wala magen prashna karanawa daagena.eth matath oya kiuwata hithaganna ba mekata help karanne kohomada kiyala.

Mokada machnla hithanne a/ls Maths,Physics,IT karana eka gana?man dannawa Engineering yanna bari bawa.kohomath minihata one mehe Ausi enna uni ekakata.mehe Ausi wala godak uni illanne Maths,Physics thama generally.(exceptions thiyenawa) kohomahari miniha hithanawa IT kaloth minihata Chemistry walata bara daan nathi nisa Maths,Physics goda daaganna puluwan weilu.(man na a/l karala awurudu 14k withara wenawa dan :dull:)

mokada machnla me gana hithanne?kohomath BCC or CCC minimum one mehe uni ekakata Engineering karanna.

mokada hithanne?lankawe recognition eka kohomada oya subjects thune combination eka karana ayata?

IT maasa 6n thaniyen goda daanna puluwan weida?IT karapu aya podi help ekak denna. :)

bump ekakwath daanna :)
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    IT මාස හයෙන් ඉගෙන ගන්න පුලුවන් හැබැයි කැපවීම උපරිමෙන් තියෙන්න ඕනේ. IT නම් කොල්ලෙක්ට අල්ලගන්න අමාරු නෑ. පේපර් එකත් ලේසි. හැබැයි ඉති තිතට ලියන්න ඒනේ. මම දන්න විදියට නම් IT ලංකාවෙම රිසාල්ට් ටිකක් අඩුයි. :(
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Oya widiyata kaloth nan Engineering wage subject ekakata yanna baa lankawe.... Engineering yanna Maths, Physics, Chemistry aniwaryen karanna one.. onenan UGC web site eke balapan...... Habayi Aussi uni ekak thathwaya nan macahn man danne naa....
     
    KasunJW

    Member
    Dec 28, 2013
    193
    5
    0
    IT මාස හයෙන් ඉගෙන ගන්න පුලුවන් හැබැයි කැපවීම උපරිමෙන් තියෙන්න ඕනේ. IT නම් කොල්ලෙක්ට අල්ලගන්න අමාරු නෑ. පේපර් එකත් ලේසි. හැබැයි ඉති තිතට ලියන්න ඒනේ. මම දන්න විදියට නම් IT ලංකාවෙම රිසාල්ට් ටිකක් අඩුයි. :(

    puluwan nam echcharai.miniha goda giyoth mata loku deyak :) result precentage ekak widiyata gathoth aduda machn? :shocked::shocked::dull:
     
    KasunJW

    Member
    Dec 28, 2013
    193
    5
    0
    Oya widiyata kaloth nan Engineering wage subject ekakata yanna baa lankawe.... Engineering yanna Maths, Physics, Chemistry aniwaryen karanna one.. onenan UGC web site eke balapan...... Habayi Aussi uni ekak thathwaya nan macahn man danne naa....

    na machn minihata gov uni yanna idea ekak na. :no: ow machn lankawe Engineering yanna ba thama.

    miniha ausi enna thama hithan inne. :) anyway thanks machn :)
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    IT මාස 6න් හිතන තරන් ලේසි වෙන්නැහැ:no::no: මචන්.
    Chem ගොඩ යන්න හොදම ක්‍රමේ තමයි MCQ ටික practise කරන එක. pass papers කරල MCQ 50න් 30කට වැඩියෙන් ගොඩ දාගන්න පුලුවන්. එකකට කෙලින්ම එක ලකුනක් හම්බෙනව.
    එතනම ලකුනු 30ක්. IT වල MCQ තියනවද දන්නැහැ. chem 2nd එක තමයි අමාරු.ඒකෙත් 60% කට වැඩිය තියෙන්නෙ physical. Maths කරන එවුන්ට ලේසියි
    Organic, කර්මාන්ත S,P,D ගොනු ටික පොඩ්ඩක් ගිරව දාන්න.
    ගේමක් නැතුව B හෝ C එකකට යන්න පුලුවන්.

    IT කලාම ITවලට ලකුනු පොඩ්ඩක් වැඩි උනත් Zඑක හුගක් වැඩි වෙනව. එතකොට වාසියක් තියනව :yes: හැබයි පොඩ්ඩක් අඩු උනත් හුගක් අඩු වෙනව. මාස හයෙන් කරලනම් අමාරුයි.chem කරල C එකක් දාගත්තත් ලංකාවෙ campus එකකට යන්න පුලුවන්. Maths එවුන්ට තමයි වැඩිම course ප්‍රමානයකට Apply කරන්නත් පුලුවන්.
     
    ehema karanna amaruida machn?? :dull: IT wala mcq tiyenawa lu. :dull:

    mehemai machn minihata kohethma gov uni enna one nalu.minihage visa ekata lagadima apply karanawa visa ekata awuruudakata wada yana nisa.

    ethakan mehe aus uni ekakata enna result ekak daganna one. :)
     
    ඇයි බන් ලංකාවෙ Uni වලට යන්න අකමැති??:baffled::rofl:
    "මචන් ඔය එක එකා ඔලුවටදාන කුනුගොඩවල් වලට අහුවෙන්න එපා:no::no:". මල්ලිට නිකන්දෙන අස්සයින්ගෙ දත් ගනින්න එපා කියහන්. ලංකාවට වෙලා නිකන් ඉගෙන ගන්න එකතියෙද්දි.
    දැන් Aus ගිහින් Eng කලාට ඒ රටවල් වල ලංකාවෙ එවුන්ට job දෙන්නෙත් නැහැ. ලංකාවෙත් job දෙන්නෙ නැහැ.
    Aus ගිහින් Eng කරන්න අම්බානක වියදන් යනවනෙ??
     
    mehemai machn oya ubala hithana widiya ne.

    mehemai machn wiyadama echchara awlk wenne na miniha Australian kenek hatiayata enne. ea nisa job hoyaganna amru wenne na Sri Lankan hatiyata enawa wage :)

    eka kese wethath meka kiyanna one.math Mora Engineering graduate kenek.:yes: man inneth aussi wala.mehe saha UK wala ape lankawe BSc degree walata dena thana dakka nam uba ohoma kiyan na. :no: eka ithin multi national company ekaka work karannama one.minihage eda idanma asawa thibbe top university ekakata yanna ekai :)

    owa wadak na machn minihata help ekak dennai me thread eka damme :)
     
    Last edited:

    KasunJW

    Member
    Dec 28, 2013
    193
    5
    0
    මම ඔයාට pm එකක් දාලා ඇති. ඒක බලලා ඒ විදියට වැඩ කරන්න.

    Thanks machn..man call karanna kiyannam. :) poddak anith ayage adahas dana ganna one IT karanna kiyana eka hodada kiyala :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    6 month walin karanna puluwanda barida kiyana eka eyage brain capacity eka anuwa wenas wenawa.

    a wagema me wana vita eyage IT knowledge eka kopamana durata thiyenawada?asawa kopamana thiyenawada kiyana eka matha depend wenawa.

    http://www.nie.lk/pages/syllabus.asp

    meke thiyena syllabus eka karaganna puluwanda kiyala balala karanna kiyanna.

    IT chemistry walata wada amaruda lesida kiyanna nam mama danne na.

    A/L IT walata thiyenne nam godak adu result ekak thamai.

    :):):):):):):):):):):):):):)
     
    Thanks machn reply ekata :) :)

    ai machn echchara result eka adu??:oo: amaruda?? :shocked: hethuwa dan nadda?:dull:

    mehemai habai.minihata o/l IT walatath A ekak balagena lu liyala thiyenne habai B ekak awith thiyenne. :dull: ea mona unath miniha IT walata sahena kamathiy saha IT gana hoda basic knowledge ekak thiyena :yes::yes: syllabus ekak nan baluwa lu.loku awlk nalu :)

    awlk weida?? :oo: