මතක ඇති කාලේකට unp එකට ජන්දය දෙන්න එපා

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Menna SLFP 1971 :sorry:

    According to available official figures, at least 5,000, probably many more, died in the insurrection. According to unofficial figures nearly 25,000 Sinhalese youths could have been killed. Accounts from reliable sources indicate that many of suspected insurgents were summarily shot by a panic-stricken police and their bodies burnt on pyres consisting of old rubber tyres impregnated with diesel oil, thereby preventing any kind of identification.The police who had killed suspected or active insurgents, let the bodies float downstream in order to terrorise the people. Wijeweera in a statement from prison in 1972, had stated that 15,000 revolutionaries had been killed, but twice that number of innocent people had also died.

    Throughout the months of June to October, the government was involved with the mopping-up operations. During those days it was reported that atrocities had been committed on a large scale. Summary executions were widely reported to have taken place, but the government denied all these allegations.

    A Lost Revolution: The JVP Insurrection 1971
    http://www.lankalibrary.com/pol/jvp1971.htm
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    lejjai dukai ban me rate wela tiyena dewal dekkama
    2.gif
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    එතකොට පොන්නයෝ උඹ කියන්නේ ආයුධ අතට අරන් රට පෙරලන්න එන කැරලි කාරයො නලවන්න කියලද? උඹලා මේ අද ඊයේ ඉපදුන හුජ්ජ කොල්ලොනෙ. තොපි දන්නේ නෑ 88 89 කාලේ ජවිපෙ අයුධ අතට අරන් පිස්සු කෙලපුවා. අපේ පැත්තේත් ඒ කාලේ අහිංසක මිනිස්සු සෑහෙන්න මැරුව ජවිපෙන්. උන්ව ඒ කාලේ මර්ධනය කරපු විදිහ මේ හොඳ වැඩියි. එජාපය මහවැලිය නොකලා නම් උතුරු මැද මිනිස්සුන්ගෙන් බාගයකටත් වැඩියෙන් මේවෙනකොට මැරිලා කන්න නැතිිව. උඹලා අදටත් බත් කාල ඉන්නේ එජාප යෙන් කරපු මහවැලියට පින්සිද්ධ වෙන්න. දෙයක් හරියට දැනගෙන කතා කරපන් මැදමුලනේ අපුච්චට කඩේ යන අපතයා

    ජ්ව්ප් කාරයො අයිඩී එකතුකරගෙන රෑට ලයිට් නිවන උන්ගෙ පාලණයක් ගෙනිච්චෙ
    :cool:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඔන්න දැන් ටෝයියෝ ටික හැංගිලා රේප් කපල කුණුහබ්බ දමාවි

    උන් එන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකට හික්හික්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Okkoma ekai ranilge wadakagara, JVP karalla, Mahindage sudu van
    මහින්දගේ සුදු වෑන් කියක් තිබ්බද බන්??? සුදු වෑන් වලට බයේ අපේ මිනිස්සු ගෙවල් වලින් එලියට බැස්සේ නැද්ද බන්?? සුදු වෑන් වලින් කීදෙනෙක් මැරුවද බන්? දැන් සුදු වෑන් නැද්ද බන්? මාර සින් එකක් නේ :lol::lol: ලොල්ලා
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔන්න දැන් ටෝයියෝ ටික හැංගිලා රේප් කපල කුණුහබ්බ දමාවි

    උන් එන්නේ නැහැ මේ ත්‍රෙඩ් එකට හික්හික්
    පවිත්‍රයා පේන්නවත් නෑ.. හැබැයි හැංගි හැංගි rep නම් කපනවා.. මට ගානක් වත් නෑ....:lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මහින්දගේ සුදු වෑන් කියක් තිබ්බද බන්??? සුදු වෑන් වලට බයේ අපේ මිනිස්සු ගෙවල් වලින් එලියට බැස්සේ නැද්ද බන්?? සුදු වෑන් වලින් කීදෙනෙක් මැරුවද බන්? දැන් සුදු වෑන් නැද්ද බන්? මාර සින් එකක් නේ :lol::lol: ලොල්ලා

    Dan ethakota ubawa batalande dammada? moda katha kiyanna epa.... redi nathuwa kade yana ubala wage konda pana nathi un me rate ipadune rate karumeta.. waraddata waradda kiyanna purudu weyan. eka ekage pukawal hodan nathuwa..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Dan ethakota ubawa batalande dammada? moda katha kiyanna epa.... redi nathuwa kade yana ubala wage konda pana nathi un me rate ipadune rate karumeta.. waraddata waradda kiyanna purudu weyan. eka ekage pukawal hodan nathuwa..
    උඹලත් පුරුදුවෙයන් වරදට වරද කියන්න.. මාව බාටලදේ දාන්න ඕනේ නෑ.. තොපේ අම්මලාගෙන් තාත්තලාගෙන් ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.. අලුත් පරපුර ඕවා දන්නේ නෑ...:):)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උඹලත් පුරුදුවෙයන් වරදට වරද කියන්න.. මාව බාටලදේ දාන්න ඕනේ නෑ.. තොපේ අම්මලාගෙන් තාත්තලාගෙන් ඉතිහාසය ඉගෙනගෙන වරෙන්.. අලුත් පරපුර ඕවා දන්නේ නෑ...:):)

    dan man batalanda waradak neme kiuwada? tho ethakota mona parapureda? matanam penne tho methana fake ekak hadan awith ra dawalak nathuwa mahindata kade yanne ratata thiyana adaretada? waradda pennuwanam mahinda adatath innawa... e manussayawa winasa une thopi wage napunsakayo ralak wata karagaththa nisai :lol::lol:
     
    කිව්වද කියන එක නෙවෙයි මෙතන ගැටලුව... මහින්දට වඩා වැරදි කරපු එවුන්ව වන්දනා කර කර මිනීමරු අමන හොර හැත්තක් ඔලුව උඩ තියාගෙන රටට නිදහස අරන් දුන්න නායකයට පතුරුයන්න බනින එක තමයි අවුල.. වෙන කිසි අවුලක් නෑ...:):):)
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කීවද කියන එක නෙවෙයි මෙතන ගැටලුව... මහින්දට වඩා වැරදි කරපු එවුන්ව වන්දනා කර කර මිනීමරු අමන හොර හැත්තක් ඔලුව උඩ තියාගෙන රටට නිදහස අරන් දුන්න නායකයට පතුරුයන්න බනින එක තමයි අවුල.. වෙන කිසි අවුලක් නෑ...:):):)

    Ranilada, mahindada kiyala na waradi kalanam daduwam karanna one... yudde kale mahinda thaniyen nemene... ubala sarath fonsekawa hire danakota koheda hitiye? mahindage wate hitapu un karanna puluwan hama balu wadakma karanakota ewata erahi wenna ubalata konda pana thibbanam adatath mahinda innawa.. mahindatath e jara wada nawaththanna bari una nisama neda paradune? api mahindata garu karan nathuwa neme... eth waradi deta waradi kiyanawa... danuth sonnawansha wage ballo mahinda wate inne aadaretada? na unta one thamange chanda goda wadi karaganna...
     
    එහෙනම් ඉතින් මහින්දට විතරක් විශේෂයක් නොකර 88 ඉඳන්ම වැරදි කරපු එවුන්ව විවේචනය කරපන්... නැතුව එකෙක්ව විතරක් අල්ලගන්න එපා....:):)