EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුරුදු 7ක්......අදහන්න වටිනවනේ.......:baffled:


    ඌට.....උගෙ පණ්ඩිතකං වලට ගෙදර අයට බැනල හරියන්නේ නෑනේ.......:rofl:

    Commitments වැඩි වෙනකොට එහෙම කරන්න සිද්ධ වෙනවා.. :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    @Mr. Perera

    Yasindu uttatata me sathiye ada witharalu puluwan..uh thursday engage wenawalu ..ballek

    :shocked:
    මොකක්? ඌට මොකද්ද තියේන හදීසිය කියපා අහපං ඔච්ර ඉක්මනට බඳින්න... :eek:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ජොබ් එකට අලුත් නිසා දැනට තනියෙන් එන්නම් :cool:. පස්සෙ බැරියැ චින්චි මානවිකාවකුත් එක්කගෙනම එන්න... කියනකොටත් එකියක් යනවා වන වන. :baffled::baffled::baffled:

    නැට්ටද? :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එක යායේ කකා වැටී
    එකා වගේ එකට හිටී
    එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා.....
    නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
    අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

    මම දන්නවා උඹ නාකියි... :lol:
    රිදෙයි ඒකට නම්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිස්සුද මචන්.මෙහෙ වෙන වෙන එවත් වැනෙනවා. සන්සාරේ සන්සාරේ..... මේ තන්ගච්චිලා නිසා මේ ආත්මේනම් නිවන්දකිනවා බොරු:no::no:

    උඹලගේ ඔෆිස් එකේ වේකන්සි නැද්ද? අතුගාන්න උනත් කමක් නැහැ සහෝ :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා හරි කුප්පයි සහෝ.... :eek:

    නැහැ සහෝ.. මූත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න බැලුවෙ.. ෆිට් එකට.. කුප්ප කමකට නෙමෙයි.. :growl: