EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ara williams eka gawa budu pilimei elai ainen beach ekata giyama wadiyada mokakda hoda place ekak tiyenawa neda. mama eke kala tiyenawa

    ඔව් මචන් මට තමා එතනට යන්න බැරි උනා..අපේ උන් එක්ක සෙට් වෙලා නිතරම යන්නෙම beach house , buba , station ඔය ටිකේම තමයි නිතරම් ඉන්නේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ela :D

    pora innawa..he's going to get married next year..

    uh dan cigarette bonawa ban eeye pereida indan..epa kiwwata ahanne nehe :(

    Oh... poor fellow.. I still remember the way we talked to girls when we were in grade 06-07-08 :lol: We have some wonderful memories. You better talk to him and ask. May be to release the stress..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    :eek:
    මේ මොකද්ද මේ? මට මෙලෝ හරුපයක් තේරුනේ නෑ. සරලව කියාපංකෝ.. IT or HR or Marketing or Admin or what??? :nerd:

    ඔයා එකක් වත් නෙමේ මචෝ 'මාකර් මේකර් ' කියලා බන් ජොබ් එකට කියන්නේ.කෙටියෙන්ම කිව්වොත් ඔය ඇඳුම්වල පැටන් හදනවා කියලා අහලා ඇතිනේ.එක කරන්නේ මචන් Lectra කියාලා සොෆ්ට්වෙයාර් එකකින්(තව වෙන වෙන සොෆ්ට්වෙයාර්ත් තියෙනවා )මම කරන්නේ මචන් ඒ හදපු පැටන් මාකර් 1ක් විදියට OUT කරන එක.

    http://www.lectra.com/en

    මේ තියෙන්නේ උන්ගේ site එක
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Oh... poor fellow.. I still remember the way we talked to girls when we were in grade 06-07-08 :lol: We have some wonderful memories. You better talk to him and ask. May be to release the stress..

    oka hena bokka dan mage :D ahanda oni..ada udeth mage seat langata wela indala giya baiyala tikak kiyola :lol:
     
    Last edited:

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව් මචන් මට තමා එතනට යන්න බැරි උනා..අපේ උන් එක්ක සෙට් වෙලා නිතරම යන්නෙම beach house , buba , station ඔය ටිකේම තමයි නිතරම් ඉන්නේ..

    elaz, mama ekata giye 2012 july ban. ape first wedding anniversary ekata :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා එකක් වත් නෙමේ මචෝ 'මාකර් මේකර් ' කියලා බන් ජොබ් එකට කියන්නේ.කෙටියෙන්ම කිව්වොත් ඔය ඇඳුම්වල පැටන් හදනවා කියලා අහලා ඇතිනේ.එක කරන්නේ මචන් Lectra කියාලා සොෆ්ට්වෙයාර් එකකින්(තව වෙන වෙන සොෆ්ට්වෙයාර්ත් තියෙනවා )මම කරන්නේ මචන් ඒ හදපු පැටන් මාකර් 1ක් විදියට OUT කරන එක.

    http://www.lectra.com/en

    මේ තියෙන්නේ උන්ගේ site එක

    :nerd:
    හරි මචං තේරුනා ලාවට වගේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    oka hena bokka dan mage :D ahanda oni..ada udeth mage seat langata wela indala giya baiyala tikak kiyola :lol:

    අහලා බලාපං සෙව්වන්දි and නේවින්දරී ගැන. අපේ යාලුවෝ දෙන්නා.. මරු බං ඒ දවස්... :cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තනි තනිව හෝ කන්ඩායම් වශයෙන්.. වරෙව්..

    ජොබ් එකට අලුත් නිසා දැනට තනියෙන් එන්නම් :cool:. පස්සෙ බැරියැ චින්චි මානවිකාවකුත් එක්කගෙනම එන්න... කියනකොටත් එකියක් යනවා වන වන. :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජොබ් එකට අලුත් නිසා දැනට තනියෙන් එන්නම් :cool:. පස්සෙ බැරියැ චින්චි මානවිකාවකුත් එක්කගෙනම එන්න... කියනකොටත් එකියක් යනවා වන වන. :baffled::baffled::baffled:

    :shocked:
    කෝකද වනන්නේ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මෙහෙ නම් තත්වේ වෙනස්. ඔෆිස් එකේ ලොකු ප්‍රශ්ණ වගයක් වෙලා අලුතෙන් ආපු සුපර් මෑන්ලව සෑහෙන උඩකට උස්සලා තියාලා ඉවරයි. කඩන්න බැරි තරම් උසකට. මම 2007 ඉඳන් රස්සා කරනවා. මට හම්බ වුන මැනේජර්ල තුන් දෙනෙකුම හොඳටම බොන බොක්ක හොඳ එවුන්. උන් මට උගන්නලා තියෙන්නේ අරින්න එන එකෙකුට උනත් අරින්න යන්න එපා. කිසිම කෙනෙකුට බ්ඩේ පාර නොගහා වැඩ කරගෙන හිටපං කියලා..ඒ පුරුද්ද මටත් තියෙන්නේ. කොයි දේ උනත් ඔලුව පහත් කරගෙන වැඩේ කරගෙන ඉන්නවා. හොඳම දේ මගේ අවශ්‍යතාවය ඉෂඨ උනාට පස්සේ අස් වෙන එක. අවුරුදු 07ක් එකම තැනවැඩ කරා ඇති වගේ..

    උඹ 07 ක් එක තැනද මම 09 ක් බන්.මමත් හිතාගෙන ඉන්නේ මොනවා හරි දෙයක් මමම පටන් ගෙන මේකෙන් අස් වෙලාම යන්න මේකෙන් ගිය දවසක වෙන ජොබ් එකකට නම් කීයටවත් යන්නේ නැහැ