EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෙම් හියර් හරිද..ගාලුපාරේ දෙහිවලින් මෙහපැත්තට යවන්නේ නෑ හරිද :baffled::baffled:

    සහෝ.. ඒකම අනිත් පැත්ත බොට කියන්නේ, ඌට වැඩක් නෑ බස් මාසයක් ඉස්ට්‍රයික් කොරත්. ඌ බයික් එකේ නෙව යන්නේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    meyata samayan den tika dawasaka idala. balapan ara ude wechcha weden masa6ka salli wedupura gatta ewa return karanna wenawa. around 25k ban :( henama gahapiya GM karayata. mama thawa senior porakagenuth ahuwa, poratath ehemalu. mata issara approval lebila gewwa serama apahu denna wenawa

    තමන්ට අයිති නැති දේවල් වලට හිමිකම් කිවුවම ඔහොම දේවල් වෙනව සහෝ....
    හිත හදාගෙන දීපන්..:( එක එකාගෙන අහ අහ ඉන්න එපා ඔෆිස් එකේ. දීලා දාපන්.. ඕවා කක්කි කේස් වෙනවා නැත්නන් :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    සහෝ.. ඌ බස් එකේ නෙමෙයිනම් ගෙදර යන්නේ...

    ඒක තමයි බන්. එතකොට පොරට ලේසියෙන් මාර්ග තදබදයෙන් තොරව යන්න පුලුවන්නෙ. ඉතින් මම ඒ උදව්ව කරන්න හැදුවෙ. උඹල වැරදියට තේරුම් අරන්..:baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    නැහැ බන්.. හයිලෙවල් එකෙන් තමයි යන්නෙ එන්නෙ..ගාලු පාරෙන් යැවෙනවා අඩුයි..:no:

    මේ පැත්තේ සෙට් වෙන්න එනවා නම් වරෙන් මචන්
    num එක pm කොලා​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    1.කොළඹ නෙමේ බන් ම‍ට කොළඹ එපා වෙලා තියෙන්නේ හමිනේලගේ ගමේ ගේ හදන්නේ බඩල්කුඹුරේ .වගාවක් පටන් ගන්න හිතන් ඉන්නේ.
    2 .නැහැ
    3.දවස් කුලී දෙන්නේ .
    4.හෝමාගම පොට් එකකින් ඇන්දේ (flowers homs )
    5.තාම අත්ති වාරම දැම්ම විතරය් මචන් ලබන සතියේ බිත්ති පටන් ගන්නවා
    වර්ග අඩි ගානට නෙමෙය් කරන්නේ.බාස්ට 1300/= ගෝලයට 1000/= කෑම දීලා

    හ්ම්.. බාස්ලා අඳුරන සෙට් එකක්ද?
    ගල් වැලි කොහෙන්ද ගන්නේ?
    වර්ග අඩී කීයක්ද?
    දවස් කුලියට කරන එක පාඩු නැද්ද? :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට මට නොපෙනෙන සෑහෙන දේවල් ඒ හාදයොන්ට පේනවා බං.. කාන්තාවක් ගත්තත් එහෙමයි.

    කව්ද එකෙක් එහෙම කියල තියෙනවලු නේද :baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    සහෝ.. ඒකම අනිත් පැත්ත බොට කියන්නේ, ඌට වැඩක් නෑ බස් මාසයක් ඉස්ට්‍රයික් කොරත්. ඌ බයික් එකේ නෙව යන්නේ..

    බලන් ගියාම අපි දෙන්නගෙම වැඩ වලින් අපි දෙන්නටම ගානක්වත් නැනේ.. :eek:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචො ඔක පුලුවන්නම් වර්ගාඩි ගානට දීපන්.බසා ගේම අදී බන් දවස්කුලියට දීපුවාම. අනිවා ඩෙෆා:sorry::sorry::sorry::sorry:

    ඒකයි ඇහුවේ දන්න ස්එට් එකක්ද කියලා.. දන්න හොඳටම දන්න තමන්ගෙම එවුන් වගේ නම් බාස් කුලී දීලා කරන එක ලාබයි කියලා හිතෙනවා......;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම බස් එකේ නෙවෙයි බන් ගෙදර යන්නේ..
    කුකු සවුත්තු වෙයි කියල කටවහන් හිටියේ :rofl::rofl: :lol:

    ඒක තමයි යකෝ මමත් කිව්වේ. උඹට තදබදයකින් තොරව යන්න තමයි එහෙම සීන් එකක් දාන්න හිතුනෙ.. උඹට තියෙන ෆිට් එකට.. මේකෙ එකාලා දෙපැත්ත කොටවන්නමයි හදන්නෙ.. උඹ අහුවෙන්න එපා බන් ඔය බොරු කතා වලට...:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙඩෙව්වා.. පින්තූර අප්ලෝඩ් කරල දාන්නම තරමට රිදෝගෙන දෙඩෙව්වා :baffled:

    ඌට උදේ ඉඳං අවුල්. නිකන් හම්බවෙන පැස්ටෝල් ගැලුමට ගේමක් දීලා ඔෆිස් එකේ එකෙක්... :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ මචන් ගම්මිරිස් /රබර් තමා .ගම්මිරිස් අක්කරයක් වගේ හිටෙව්වා බන් .දැන් ගේ වැඩ පටන් ගත්ත.වගා කරන වැඩේ හරියට වෙන්න නම් අපිම ළඟ ඉන්න ඕන.

    ගම්මිරිස් එල වැඩේ. වවපං. විකුනන්න ඕනේ නම් සෙට් කරලා දෙන්නම්. මගේ අයියා කෙනෙක් කරනවා. උඹ වවන ඕනම ප්‍රමානයක් ඌ ගන්න ලේස්තියි... ගම්මිරිස් තියෙනවා නම් ඕන තරමක් ඌ ගන්නවා.. :cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලන් ගියාම අපි දෙන්නගෙම වැඩ වලින් අපි දෙන්නටම ගානක්වත් නැනේ.. :eek:

    අනිවා.. අනිත් උන්ට තමයි රිදිල තියෙන්නෙ බන්..අපිටනන් ගානක්වත් නැහැ :baffled:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    තමන්ට අයිති නැති දේවල් වලට හිමිකම් කිවුවම ඔහොම දේවල් වෙනව සහෝ....
    හිත හදාගෙන දීපන්..:( එක එකාගෙන අහ අහ ඉන්න එපා ඔෆිස් එකේ. දීලා දාපන්.. ඕවා කක්කි කේස් වෙනවා නැත්නන් :sorry:

    20km per one way journey and 1000km max per month :sorry::sorry:

    mata 30km gedarata, 30 x 2 x 22 - 1320km
    but den approval 20 x 2 x 22 -880km

    lost :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලොකු ගේකුත් නෙමේ බන් ඔක්කොම වර්ග ආදී 1180 තියෙන්නේ .දවස් කුලියට කරනවානම් අපිට ලාබය් මචන්.ඒකය් එහෙම දුන්නේ .බලමු මොකද කියන්නේ කියල .

    මුලු ගෙදරම වර්ග අඩි 1180ද? එක තට්ටුවක්ද? :nerd:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඌට උදේ ඉඳං අවුල්. නිකන් හම්බවෙන පැස්ටෝල් ගැලුමට ගේමක් දීලා ඔෆිස් එකේ එකෙක්... :sorry:

    නොදැන කරපු වරද තමා අයියා....
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ඒක තමයි යකෝ මමත් කිව්වේ. උඹට තදබදයකින් තොරව යන්න තමයි එහෙම සීන් එකක් දාන්න හිතුනෙ.. උඹට තියෙන ෆිට් එකට.. මේකෙ එකාලා දෙපැත්ත කොටවන්නමයි හදන්නෙ.. උඹ අහුවෙන්න එපා බන් ඔය බොරු කතා වලට...:baffled:

    ඉරිසියා කාරයෝ හැමතැනම සහෝ :frown:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    meyata samayan den tika dawasaka idala. balapan ara ude wechcha weden masa6ka salli wedupura gatta ewa return karanna wenawa. around 25k ban :( henama gahapiya GM karayata. mama thawa senior porakagenuth ahuwa, poratath ehemalu. mata issara approval lebila gewwa serama apahu denna wenawa

    :shocked:
    ඒක මහ කුණු වැඩක් නේ... පරණ වැඩි පුර දුවපුවට සල්ලි ආයේ ගන්න එක කුණු වැඩක් නේ බං..
    කුජීතයි ඒක නම්..
    කමක් නෑ.. මොකුත් නැතුවට වඩා ඔහොම හරි තියෙන එක ව්ටිනවා. මම අවුරුද්දක ඉඳන් ඉල්ලනවා. දෙන්නේ නෑ බං.:(