සෙම් හියර් හරිද..ගාලුපාරේ දෙහිවලින් මෙහපැත්තට යවන්නේ නෑ හරිද
සහෝ.. ඒකම අනිත් පැත්ත බොට කියන්නේ, ඌට වැඩක් නෑ බස් මාසයක් ඉස්ට්රයික් කොරත්. ඌ බයික් එකේ නෙව යන්නේ..
සෙම් හියර් හරිද..ගාලුපාරේ දෙහිවලින් මෙහපැත්තට යවන්නේ නෑ හරිද
meyata samayan den tika dawasaka idala. balapan ara ude wechcha weden masa6ka salli wedupura gatta ewa return karanna wenawa. around 25k banhenama gahapiya GM karayata. mama thawa senior porakagenuth ahuwa, poratath ehemalu. mata issara approval lebila gewwa serama apahu denna wenawa
එක එකාගෙන අහ අහ ඉන්න එපා ඔෆිස් එකේ. දීලා දාපන්.. ඕවා කක්කි කේස් වෙනවා නැත්නන් 
සහෝ.. ඌ බස් එකේ නෙමෙයිනම් ගෙදර යන්නේ...

නැහැ බන්.. හයිලෙවල් එකෙන් තමයි යන්නෙ එන්නෙ..ගාලු පාරෙන් යැවෙනවා අඩුයි..![]()
ane me thepel kanthoruwak wath nethi kottawe buwa galle road eke bus nawaththanda kathawa.

1.කොළඹ නෙමේ බන් මට කොළඹ එපා වෙලා තියෙන්නේ හමිනේලගේ ගමේ ගේ හදන්නේ බඩල්කුඹුරේ .වගාවක් පටන් ගන්න හිතන් ඉන්නේ.
2 .නැහැ
3.දවස් කුලී දෙන්නේ .
4.හෝමාගම පොට් එකකින් ඇන්දේ (flowers homs )
5.තාම අත්ති වාරම දැම්ම විතරය් මචන් ලබන සතියේ බිත්ති පටන් ගන්නවා
වර්ග අඩි ගානට නෙමෙය් කරන්නේ.බාස්ට 1300/= ගෝලයට 1000/= කෑම දීලා

උඹට මට නොපෙනෙන සෑහෙන දේවල් ඒ හාදයොන්ට පේනවා බං.. කාන්තාවක් ගත්තත් එහෙමයි.

සහෝ.. ඒකම අනිත් පැත්ත බොට කියන්නේ, ඌට වැඩක් නෑ බස් මාසයක් ඉස්ට්රයික් කොරත්. ඌ බයික් එකේ නෙව යන්නේ..
මචො ඔක පුලුවන්නම් වර්ගාඩි ගානට දීපන්.බසා ගේම අදී බන් දවස්කුලියට දීපුවාම. අනිවා ඩෙෆා![]()

මම බස් එකේ නෙවෙයි බන් ගෙදර යන්නේ..
කුකු සවුත්තු වෙයි කියල කටවහන් හිටියේ![]()

දෙඩෙව්වා.. පින්තූර අප්ලෝඩ් කරල දාන්නම තරමට රිදෝගෙන දෙඩෙව්වා![]()

රී පෝස්ට්...
එකම කියන්න එපා..

නැහැ මචන් ගම්මිරිස් /රබර් තමා .ගම්මිරිස් අක්කරයක් වගේ හිටෙව්වා බන් .දැන් ගේ වැඩ පටන් ගත්ත.වගා කරන වැඩේ හරියට වෙන්න නම් අපිම ළඟ ඉන්න ඕන.

බලන් ගියාම අපි දෙන්නගෙම වැඩ වලින් අපි දෙන්නටම ගානක්වත් නැනේ..

තමන්ට අයිති නැති දේවල් වලට හිමිකම් කිවුවම ඔහොම දේවල් වෙනව සහෝ....
හිත හදාගෙන දීපන්..එක එකාගෙන අහ අහ ඉන්න එපා ඔෆිස් එකේ. දීලා දාපන්.. ඕවා කක්කි කේස් වෙනවා නැත්නන්
![]()

ලොකු ගේකුත් නෙමේ බන් ඔක්කොම වර්ග ආදී 1180 තියෙන්නේ .දවස් කුලියට කරනවානම් අපිට ලාබය් මචන්.ඒකය් එහෙම දුන්නේ .බලමු මොකද කියන්නේ කියල .

ඌට උදේ ඉඳං අවුල්. නිකන් හම්බවෙන පැස්ටෝල් ගැලුමට ගේමක් දීලා ඔෆිස් එකේ එකෙක්...![]()
ඒක තමයි යකෝ මමත් කිව්වේ. උඹට තදබදයකින් තොරව යන්න තමයි එහෙම සීන් එකක් දාන්න හිතුනෙ.. උඹට තියෙන ෆිට් එකට.. මේකෙ එකාලා දෙපැත්ත කොටවන්නමයි හදන්නෙ.. උඹ අහුවෙන්න එපා බන් ඔය බොරු කතා වලට...![]()

meyata samayan den tika dawasaka idala. balapan ara ude wechcha weden masa6ka salli wedupura gatta ewa return karanna wenawa. around 25k banhenama gahapiya GM karayata. mama thawa senior porakagenuth ahuwa, poratath ehemalu. mata issara approval lebila gewwa serama apahu denna wenawa

අනිවා.. අනිත් උන්ට තමයි රිදිල තියෙන්නෙ බන්..අපිටනන් ගානක්වත් නැහැ![]()