ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    කොහොමද බන් ඔය පැය ගාන හොයන්න...? :yes::yes: මෙතන දාපන්කෝ ..ඔක්කොටම වැදගත් වෙයි.

    me widihata Panasonic TV wala hours gaana check karanna puluwan

    Menu > Help > Version > Status4. The number after the letter represents the hours. That value increments every 60 minutes of "On" time.
     
    Last edited:

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Matath oya wagema scene ekak unaa SINGHAGIRI eken, thawama scene eka solve uney naa.
    Magey scene ekath mama EK eke daanum ko.

    Mama num danna kiyana ekekutawath SINGHAGIRI num recommend karanney naa :angry:
    Balaagena giyaama okkoma ekai :(
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මන් ඔය ආයතන ගැන කොච්චර කිව්වද..
    එතකොට ගොඩක් එවුන් මාව මරාගෙන කන්න හැදුවා.. :P
    දැන් තේරෙනවා ඇතිනේ උබලට. :D
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මන් ඔය ආයතන ගැන කොච්චර කිව්වද..
    එතකොට ගොඩක් එවුන් මාව මරාගෙන කන්න හැදුවා.. :P
    දැන් තේරෙනවා ඇතිනේ උබලට. :D

    Uba SINGER eka ganada kalin qwwey?
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ගන්න එපා බන් ඕව !!! :angry::angry::angry:
    ගොඩාක් උන් කරන්නේ ඕකම තමා ..
    ප්‍රදර්ශනෙට දාපුවා දූවිලි පිහලා,ගන්න මිනිහට දෙනවා !! :angry::angry::angry:
    කොහොමහරි අලුත් එකක් ගනින් උබ ඉස්සරහම සීල් කඩලා :yes::yes::yes::yes: :D:D
     

    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මයෙ අම්මියො! හොඳ වෙලාවට කිව්වෙ. නැත්තං අපිත් අඳිනවා...

    උඹ හොඳ වෙලාවට ප්‍රඥානෝචිත ස්ථාව... ආ..වැරදුනා... ස්ථානෝචිත ප්‍රඥාව දාලා වැඩ කොරලා තියෙන්නෙ...:yes::yes:


    රෙපුත් දුන්නා ඕං...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    වැලිවෙරියේ සිංගර් එකේ ඹය කියන කෙනාව මම අදුරනවා
    අපි බඩු ගන්නේ එකෙන්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Uba SINGER eka ganada kalin qwwey?

    ලී බඩු සම්බන්ද ප්‍රසිද්ද ආයතන සේරම ගැන කිව්වා..
    අසීමිත ලාබ ගැනත් කිව්වා..
    අනේ මන්දා බන් ලන්කාවේ මිනිස්සුත්.. පොඩ්ඩක් ප්‍රසිද්ද නම් කුනුගොඩක් වුනත් ඒවලින් අරන් එනවා..
    දේශපාලනය ගැන මෙලෝ හසරක් නොදන්න නිලියෝ කියාගන්න ගැනුන්ව පාර්ලිමේන්තු යවන රටක්නේ මේක..
    :D
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Matath oya wagema scene ekak unaa SINGHAGIRI eken, thawama scene eka solve uney naa.
    Magey scene ekath mama EK eke daanum ko.

    Mama num danna kiyana ekekutawath SINGHAGIRI num recommend karanney naa :angry:
    Balaagena giyaama okkoma ekai :(


    මං උබ කීව නිසා Sinhagiri යන්න ගිහින් ගියේ නෑ.
    :lol:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    වැලිවෙරියේ සිංගර් එකේ ඹය කියන කෙනාව මම අදුරනවා
    අපි බඩු ගන්නේ එකෙන්

    ඒ බුවා මොනා කරන්නද :lol: මෙහෙ එකාටනේ ඕනි කම තිබ්බේ :growl: