ප්‍රසිද්ධ ආයතන සහ Electronic බඩු

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මටනම් මේවගේ වැඩක් කරලා එතන ඉන්න එකාට දෙකක් දීලා අනිද්දා එනවා එතකොට සල්ලි හරි බඩු හරි තියන්න. නැත්නම් ඊට පස්සෙන්දා මම එනවා මම කැමති දේ ගෙනියනවා කිවුවා. එච්චරයි .කියපු දවසට ගියා . සල්ලි ගත්තේ පැට්‍රොල් වලට රුපියල් 2000.00 එක්ක. කවුරුවත් නෙවි singer ම තමයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :angry: කතා කරලා වැඩක් නෑ බං...... :no:

    මම 3D Samsung LED TV එකක් ගත්තා ඕකුන්ගෙන්..... මාසයක් ගියේ නෑ 3D වලදි අවුලක් ආවා......

    ෆ්‍රිජ් එකක් ගත්තා...... මාසයක් ඈතුලත දැන් තියෙන්නේ දෙවැනි ෆ්‍රිජ් එක...... :angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :angry: කතා කරලා වැඩක් නෑ බං...... :no:

    මම 3D Samsung LED TV එකක් ගත්තා ඕකුන්ගෙන්..... මාසයක් ගියේ නෑ 3D වලදි අවුලක් ආවා......

    ෆ්‍රිජ් එකක් ගත්තා...... මාසයක් ඈතුලත දැන් තියෙන්නේ දෙවැනි ෆ්‍රිජ් එක...... :angry:

    ඉතිං කොම්පියුටර්ම විකුණන එකේ ටීවී ප්‍රිජ් විකුණපංකො වියදමක් නෑ තමන්ගෙ කඩෙන්ම ප්‍රී ගත්තෑකිනෙ :dull: :dull: :dull:
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මටනම් මේවගේ වැඩක් කරලා එතන ඉන්න එකාට දෙකක් දීලා අනිද්දා එනවා එතකොට සල්ලි හරි බඩු හරි තියන්න. නැත්නම් ඊට පස්සෙන්දා මම එනවා මම කැමති දේ ගෙනියනවා කිවුවා. එච්චරයි .කියපු දවසට ගියා . සල්ලි ගත්තේ පැට්‍රොල් වලට රුපියල් 2000.00 එක්ක. කවුරුවත් නෙවි singer ම තමයි.

    විස්තරේ කියහන් සම්පුර්නම නැතුව වැඩක් නැහැ.
     

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Thnx mchn qwata.Munta game ekak dunna nam hari.nattan thawa ewunwa rawattai.anith eka uba kochchara rasthiyaadu unaada un hinda :angry:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    ප්ලාස්මා ටිවි ගන්නේ කවුද බන් දැන්. ප්ලාස්මා ටිවි හදන්නෙත් නෑ මම දන්න විදියට.


    plasma tv wala picture quality eka led walata wada sehenna hondai. cnet eke review balala hondai kiyala thibuna hinda ban gaththe.. den plasma hadanne neththe wiyadam wedi hinda
    http://www.cnet.com/products/panasonic-tc-pst60/
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Yako Ubala Hurathal wenda yanda epa un ekka.
    Kunuharapa Dekak kiyala :angry: ethanin aluth ekak aran waren.
    I have experience :yes:

    Me rate eun ekka gemata hitiye naththan api iwarai bn.:P

    hariyata hari ban matath kisi ginnak nethuwa extended warrenty ekak daa ganna thibuna.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කුරුණෑගල නේ ලංකාවේ දුප්පත්ම පළාත? ඒ පැත්තේ ඔය වගේ වැඩ වෙනවා කියන්නේ බලු වැඩක්.
     

    Legion CodeX

    Member
    Nov 17, 2014
    62
    2
    0
    In Computer memory
    ලොකු දෙයක් මචන් උම්බ ඔයින් ගොඩ දාගත්ත එක.. මටත් ඔය වැඩේම උනා බන්. සොෆ්ට්ලොගික් එකෙන් ගත්ත ප්ලාස්මා ටීවි එකක් උන් කිව්වෙ කිරි කිර් යුනිට් එකක් කියල ට්ව් එකෙ මෙනු එකෙන් යූසෙජ් එක බැලුවහම පැය 1000ක් යූස් කරල.:growl: ඊලන්ගට test ඉමෙජ් දාල check කලහම පැනල් එක සවුත්තු වෙලා පැනසොනික් ලොගො එක burn වෙලා ඩිස්ප්ලේ එකෙ. මුලින් උන් පිලිගත්තෙම නැහැ පස්සෙ ඩිස්ප්ලෙ දාල තියෙන අනිත් පැනසොනික් ටීවී වලත් යූසේජ් එක බැලුවහම උන්ට පිලිගන්න උනා. මුන් විකුනන එක ටීවී එකකටවත් පැකින් නැහැ ඔක්කොම් අඩුම පැය 500 ක් වත් දුවල. මම යාලුවෙක් ගෙ ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවපු නිසා තියෙන ගොන් කමට අඩුවෙන්ම පාවිච්චි කර්ල තියෙන(පැය 500) ටීවී එකක් ගත්ත. දුකම සීන් එක ත්මඉ වරන්ට්ය් ඉවර වෙලා හරියටම මාසයක් ගියාම ටීවී එකේ පැනල් එක නරක් උනා.පැනල් එකක් විතරක් ලක්ශ දෙකකට වැඩියි..:(:( ඒ ගානට ටීවී එක හදනවට වඩා අලුතෙන් ගන්න එක ලාබඉ. අන්තිමට මට පස් කන්න උනා ලන්කාවෙ ඉන්න හොර කොම්පැනි කාරයො නිසඉ, මගේ ගොන්කමටඉ අවාසනවටඉ :(

    කොහොමද බන් ඔය පැය ගාන හොයන්න...? :yes::yes: මෙතන දාපන්කෝ ..ඔක්කොටම වැදගත් වෙයි.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :angry: කතා කරලා වැඩක් නෑ බං...... :no:

    මම 3D Samsung LED TV එකක් ගත්තා ඕකුන්ගෙන්..... මාසයක් ගියේ නෑ 3D වලදි අවුලක් ආවා......

    ෆ්‍රිජ් එකක් ගත්තා...... මාසයක් ඈතුලත දැන් තියෙන්නේ දෙවැනි ෆ්‍රිජ් එක...... :angry:

    අඩෝ :frown::frown: එහෙම පුක කන්න දෙන්න හැකිද උන්ට. ගේම ඇදහන් බං. :no: ගිහින් අපහු ගිහින් දීල සල්ලි ඉල්ලපන්. එක්කෝ අලුත් එකක් ගමු උන්ගෙන්ම. මොන මගුලක්ද :(:(:(:(:(:( පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරනව කියහන් මැනේජර් කාරය ටෝක් කරලා :yes:
     
    Last edited: