Free time ekata mokada karanne?

BuddyBoy

Member
May 25, 2015
198
18
0
අපි free time එකක් ලැබුනම මොකද කරන්නේ? (කොම්පුයුටර් එක්ක කරන වැඩ ඔට්ටු නෑ.)

මට කොපුයුටර් එක ඉස්සරහ ඉඳලා එපා වෙලා තියෙන්නේ දැන්. මොනා හරි විනෝදාංශයක් වගේ දෙයක් කරන්න කියල හිතුවේ කාලේ රසවත්ව පාවිච්චි කරන්න පුළුවන්. යාළුවො කරන දේවල් බලල මටත් ආස හිතන දෙයක් පටන් ගන්න හිතුවේ(වැඩි වියදමක් යන්නේ නැතිව කරන්න පුළුවන් දේවල්).

මන් ගාව පොඩි මාළු ටැංකියක මාළු 3ක් ඉන්නවා. ඒක දිහා විටරක් බලන් ඉන්න බෑනේ ඒ උනාට. තව මොනා හරි කරන්න ඕනේ. ඔයාලගේ අදහස් දීලා උදව්වක් කරන්න.
hobby.jpg

stock-footage-mother-and-child-planting-flowers-in-home-garden.jpg

indoor-planting-ideas-new-home-plans.jpg

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata asai hithena de karapan. gardening ehemath honda deyak karanna puluwan nam.
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    හෑන්ඩ් ප්ලේ කරනවා බං ටයිම් එකක් ලැබුන ගමන්ම
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    man kiwane ban computer gawichcha ewa ottu na kiyala ;)

    ඒක කොම්පුටරෙන් කරන දෙයක් නෙමෙයි බං ,අත සහ අවයවයකින් කරන දෙයක්..

    ඔකේ, ඔකේ , උබට ඕව තේරුම් ගන්න අමාරු ඇති ..උබ ම්යුසික් භාණ්ඩයක් ඉගෙන ගනින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆ්‍රී ටයිම් එකක් ලැබුණාම කෙල්ලව බලන්න යනවා.. ඒපාර ඒකි එක්ක කොහේ හරි රවුමක් දාලා අපේ ගෙදරත් ගිහින් එනවා..:)
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ඒක කොම්පුටරෙන් කරන දෙයක් නෙමෙයි බං ,අත සහ අවයවයකින් කරන දෙයක්..

    ඔකේ, ඔකේ , උබට ඕව තේරුම් ගන්න අමාරු ඇති ..උබ ම්යුසික් භාණ්ඩයක් ඉගෙන ගනින්
    music කියන්නේ අමාරුම දෙයක් බන් මට. මන් සින්දු නං ලියනවා හෝ ගාලා නිදහස් වෙලාවට
     
    • Like
    Reactions: crazybuddy

    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    music කියන්නේ අමාරුම දෙයක් බන් මට. මන් සින්දු නං ලියනවා හෝ ගාලා නිදහස් වෙලාවට

    එහෙමද , එහෙනම් ගෙවතු වගාවක් වගේ දෙයක් කරන්න බලපන්..එහෙම දෙයක් පිළිවෙලකට කරගන්න පුලුවන්නම් වටිනවා බං (මමත් කරනවා )
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ෆ්‍රී ටයිම් එකක් ලැබුණාම කෙල්ලව බලන්න යනවා.. ඒපාර ඒකි එක්ක කොහේ හරි රවුමක් දාලා අපේ ගෙදරත් ගිහින් එනවා..:)
    එළ කොල්ලෙක්. මට කෙල්ලෙක් නෑ බන්. කෙල්ලෝ එක්ක ෆෝන් එකෙන් කතා කරන්න ගියාම නං හැබැයි කොම්පුටර් විනොදාන්සේ හොඳයි කියල හිතිලා තියෙනවා :)

    ගාඩ්නින්ග්, මාළු ඇතිකරනවා වගේ දේවල් නැද්ද බන් තව?
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    එහෙමද , එහෙනම් ගෙවතු වගාවක් වගේ දෙයක් කරන්න බලපන්..එහෙම දෙයක් පිළිවෙලකට කරගන්න පුලුවන්නම් වටිනවා බං (මමත් කරනවා )

    හ්ම් පටන් ගන්න ඕනේ ලොකු පෝච්චියක් ගෙනල්ල ඔය පින්තුරේ වගේ මල් පැළ ජාති ගොඩක් ඉඳලා :yes:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඒක කොම්පුටරෙන් කරන දෙයක් නෙමෙයි බං ,අත සහ අවයවයකින් කරන දෙයක්..

    ඔකේ, ඔකේ , උබට ඕව තේරුම් ගන්න අමාරු ඇති ..උබ ම්යුසික් භාණ්ඩයක් ඉගෙන ගනින්

    :lol::lol::lol:
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    හ්ම් පටන් ගන්න ඕනේ ලොකු පෝච්චියක් ගෙනල්ල ඔය පින්තුරේ වගේ මල් පැළ ජාති ගොඩක් ඉඳලා :yes:

    මමත් එහෙම තමයි කරන්නේ පෝච්චිවල , හැබැයි මල් නම් නෙමේ මිරිස් , වම්බදු ,බණ්ඩක්කා ,මාළු මිරිස් ,තක්කාලි ...ගෙඩි හැදෙද්දී ආසාවේ බැහැ ..
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    කොල්ලා හිතන් ඉන්නේ මට තේරුණේ නෑ කියල ද කොහේ :)

    ආග් ..උබට තේරුනාද ..ඔව් බං මම කිව්වේ අතේ ගහන එකක් ගැන ටැටූ බං පච්ච කියන්නේ ආන්න ඒවා ඇත වල තීන්ත වලින් ගහන එක..:nerd:
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    මමත් එහෙම තමයි කරන්නේ පෝච්චිවල , හැබැයි මල් නම් නෙමේ මිරිස් , වම්බදු ,බණ්ඩක්කා ,මාළු මිරිස් ,තක්කාලි ...ගෙඩි හැදෙද්දී ආසාවේ බැහැ ..
    බදින කන් ඕවා කරන්න හිතෙන්නේ නෑ බන්. දැන් කරා කියලා අපේ ගෙදරින් හොඳක් ඇහෙන්නෙත් නෑ මට කවදාවත් :D . ඒ නිසා බැන්දම ඕනේ කන ජාති හිටවන්න.
    උඹට නන් හොදයි ඉතින්. මල් පැල කරන්න හිතු නැද්ද?
     
    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    ආග් ..උබට තේරුනාද ..ඔව් බං මම කිව්වේ අතේ ගහන එකක් ගැන ටැටූ බං පච්ච කියන්නේ ආන්න ඒවා ඇත වල තීන්ත වලින් ගහන එක..:nerd:
    විනොදාන්ශේට ටැටූ ගහන්න ගියොත් මාෆියා කාරයෙක් වෙයිනෙ බන්