Free time ekata mokada karanne?

Codebuwa

Member
May 20, 2015
255
5
0
Ane manda ban mama nam hithuwe free time thiyana welawata Nuwara wawa wate podi walk 1 k dala maligawath gihilla poddak hitha nidahas kara ganna wade kiyanne Ehemata kiyala free time 1 k ettheth na Nattheth na koii wele baluwath mokak hari wadak thiyanawa ne karanna Nikan enna Hithennema na ne

ado mage yaluwek innawa kandy wala.ugen ahuwama keeparak dalada maligawata gihin thiyenawada kiyala.u kiyanawa awurudu 8kin withara giye nahalu:nerd:
 

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    ado mage yaluwek innawa kandy wala.ugen ahuwama keeparak dalada maligawata gihin thiyenawada kiyala.u kiyanawa awurudu 8kin withara giye nahalu:nerd:
    මම නම් ස්ට්‍රෙස්ස් වැඩි උන ගමන් යනවා හිත මර විදිහට නිදහස් වෙනවා...
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Kan ehenawa nam onema ekekta music engema wage thiyenawa. Whistle karanna puluwan nam ubata instrument ekak hari play karanna puluwan. Scales tika igenaganin
    mata eka parak yaluwek kiyala denna haduwa mcn. eth hari giye na. whistle ekath thaleta gahanna ba ban :( man sindu liyanawa e unata. sindu liyanna asai man
     

    kingdewi

    Well-known member
  • ෆ්‍රී ටයිම් එකක් ලැබුණාම කෙල්ලව බලන්න යනවා.. ඒපාර ඒකි එක්ක කොහේ හරි රවුමක් දාලා අපේ ගෙදරත් ගිහින් එනවා..:)

    එහෙනම් උටත් කියමු උඹේ කෙල්ලව බලන්න යන්න කියල :lol:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113
    Sherlock Holmes වගේ මිනිස්සු දිහා බලන් ඉඳල ඒ මිනිස්සු කොහේද වැඩ කරන්නේ කොහේද මොනවද කරන වැඩ කොහේ ඉඳන්ද එන්නේ අරකද මේකද ඕව විනිශ්‍ය කරන්න පටන් ගනින්:lol::lol::lol::lol:
     
    Last edited:

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    වගේ මිනිස්සු දිහා බලන් ඉඳල ඒ මිනිස්සු කොහේද වැඩ කරන්නේ කොහේද මොනවද කරන වැඩ කොහේ ඉඳන්ද එන්නේ අරකද මේකද ඕව විනිශ්‍ය කරන්න පටන් ගනින්:lol::lol::lol::lol:
    eka mata hari yan na ban. eka ubama karapan mcn :dull:
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    බයිසිකල් එක අරන් රවුමක් ගහපන්..
    ලස්සන තැන් බලන්න යමන් මචන්....
    ලස්සන දේවල් කැමරාවට ගනින් .... උබ ගෙදර කියන සීමාවට කොටු වෙලා බන්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    බව්වත් එක්ක සෙල්ලං කරනවා.. :) :love:

    VUqPeSU.jpg
     

    chootyputha1

    Well-known member
  • තව යාලුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන කදු නැගපං
    නැත්තං මාලු අල්ලන්න යමං (උබට පව් කියල හිතෙනවනං එපා)
    (මේ දෙක තමයි මම වැඩියෙන්ම enjoy කරපු විනෝදාංශ - කදු නගින එකනං පට්ට බං, වතුරයි මගදි කන්න මොනවහරියි සෙට් කරගෙන අපි පොඩි කාලෙ කලේ ගමේ වටේම තියන කදු සෙට් එක explore කරන එක. ඒකාලේ මතක් වෙනකොටත් පට්ට සැනසීමක් හිතට එන්නෙ. ඒකාලේ ආයේ යලි එන්නෙ නෑනේ..............:sorry::sorry::sorry::sorry: