Free time ekata mokada karanne?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ෆිල්ම් බලනවා එලකිරි එනවා ආයිත් එලකිරි ඇවිත් ආයිත් එලකිරි එනවා :lol:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    බ්ලොග් ලියනවා
    online හෙල්ප් සයිට් එකකට ගිහිල්ලා කාට හරි හෙල්ප් එකක් කරනවා
    Radio එකේ සින්දු අහනවා
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    බයිසිකල් එක අරන් රවුමක් ගහපන්..
    ලස්සන තැන් බලන්න යමන් මචන්....
    ලස්සන දේවල් කැමරාවට ගනින් .... උබ ගෙදර කියන සීමාවට කොටු වෙලා බන්.
    gedarata nan eth kamak na ban. me welawe computer ekata kotu wela wage. camera na ban mata. phone camera eka quality madi. kalayak baysikal walin raum padda nathi wenna. aye e kaleta yanna ba ban. wena mona hari karanna one
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    බව්වත් එක්ක සෙල්ලං කරනවා.. :) :love:

    VUqPeSU.jpg

    ube bawwa niyamai mcn:love: ape gedara ekek na. eth pare yana ekek godak dawasata enawa kama kala sellan karala yanna. :)
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    Gahanawa athe *ari yanakan :dull:
    computer sambanda ewa ottu na :P
    පාරේයනගෑණුදිහාබැලීම
    game witharai ban honda namak thiyenne. ekath dan bageta nathi wela. ithiri tikath nathi wela game minissuth tharaha wenawa owa karanna giyoth.
    Cricket, Watching XXX, Mal Kadanawa, Sindu Ahanawa, Parata Wela Innawa :lol:
    math ge issaraha parata wela innawa ban yaluwek dennek ekka kayia gagaha. ehema iddi thama mona hari karanna one kiyala hithata enne nikan inna welawata :)
    කවද හරි මේ තාක්ශණය දියුණුව මිනිස්සුන්ට එපා වෙනව.
    තාක්ෂණයට ඕනේ වඩා කොටු උනාම එපා වෙනවා තමා. :yes: මන් ආටිකල් එකක් කියෙව්වා යුරෝප් වල මිනිස්සු ආයේ වනාන්තර වල පදංචියට යන්න පටන් අරන් තාක්ෂණික ලෝකේ එපා වෙලා. :) පස්සේ වෙලාවක ඒක හොයල පොස්ට් කරන්නම්
    අංගුලිමාල;18398661 said:
    ෆුට් බෝල් මැච් බානවා බලනවා.
    computer ඉස්සර ඉන්න එක නං එපා වෙලා බන් දැන්.
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    තව යාලුවො දෙතුන් දෙනෙක් සෙට් කරගෙන කදු නැගපං
    නැත්තං මාලු අල්ලන්න යමං (උබට පව් කියල හිතෙනවනං එපා)
    (මේ දෙක තමයි මම වැඩියෙන්ම enjoy කරපු විනෝදාංශ - කදු නගින එකනං පට්ට බං, වතුරයි මගදි කන්න මොනවහරියි සෙට් කරගෙන අපි පොඩි කාලෙ කලේ ගමේ වටේම තියන කදු සෙට් එක explore කරන එක. ඒකාලේ මතක් වෙනකොටත් පට්ට සැනසීමක් හිතට එන්නෙ. ඒකාලේ ආයේ යලි එන්නෙ නෑනේ..............:sorry::sorry::sorry::sorry:
    කඳු නෑ බන් මේ පැත්තේ. වෙනම ට්‍රිපක් සෙට් කර ගන්න වෙනවා ඒවාට. මූදයි ගඟයි තමා මෙහෙ. මාළු අල්ලන හිතෙන්නේ නෑ බන්. හැබැයි යාලුවෝ ඇල්ලුවට පස්සේ නං කනවා.
    ආයේ ඒ කාලේ ඒ විදියටම එන්නේ නෑ බන්. මොනා කරන්නද. ඒ කාලේ හොඳට හිටිය කියල සතුටු වෙනවා ඇරෙන්න. :) ඉස්සර වල බැහුපු යාලුවොත් නෙවේ දැන් ඉන්නේ

    - Bike ekak aran padapan (foot cycle ekak).
    - Mehe nam gangak thiyenawa mama ekata yanawa.
    - gedarata horen rata palayan
    අපෙත් ගඟක් තියෙනවා කිට්ටුවම. ඉඳල හිටලා මාත් යනවා
    ගෙදරට හොරෙන් ඇයි? :D
     

    BuddyBoy

    Member
    May 25, 2015
    198
    18
    0
    හොද සයිකලයක් අරන් පැදපන්
    ඒ කාලේ ගියානේ. ඒ කාලේ හොඳට පැද්දා :)
    ෆිල්ම් බලනවා එලකිරි එනවා ආයිත් එලකිරි ඇවිත් ආයිත් එලකිරි එනවා :lol:
    උබත් කොපුයුටරේ ඉන්නවා වැඩියි නේද? මොනා හරි කරපන් හොබී එකට:cool:

    බ්ලොග් ලියනවා
    online හෙල්ප් සයිට් එකකට ගිහිල්ලා කාට හරි හෙල්ප් එකක් කරනවා
    Radio එකේ සින්දු අහනවා
    ඔක්කොම කොම්පුටර් වැඩනේ. :confused: හොඳ වැඩ ඒ උනාට. මන් නං නිකන් රස්තියාදු ගහනවා වැඩි නෙට් එකේ
    kasi ekathu karapan
    ආස නෑ බන් එකතු කරන වැඩ වලට. ඉක්මනට කම්මැලි හිතෙනවා මට
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඒක කොම්පුටරෙන් කරන දෙයක් නෙමෙයි බං ,අත සහ අවයවයකින් කරන දෙයක්..

    ඔකේ, ඔකේ , උබට ඕව තේරුම් ගන්න අමාරු ඇති ..උබ ම්යුසික් භාණ්ඩයක් ඉගෙන ගනින්

    :P:P:P