✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Lakshan-Seram share karala thibba video eka oka hodata withara karala thiyanawa
    :cool::cool:
    11.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙන්න බලන්න වටිනම වාර්තා වැඩසටහනක්. ඊයේ තමයි එයා උනේ. FRA එයාර්පෝර්ට් එක ගැන.

    මේ දෙක ටිකක් පරණ වැඩ සටහන් දෙකක් ඒත් නියමයි

    දෙල්හි අලුත් එයාර්පෝර්ට් එක ගැන

    මුම්බායි අලුත් ටර්මිනල් එක ගැන

    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්න බලන්න වටිනම වාර්තා වැඩසටහනක්. ඊයේ තමයි එයා උනේ. FRA එයාර්පෝර්ට් එක ගැන.

    මේ දෙක ටිකක් පරණ වැඩ සටහන් දෙකක් ඒත් නියමයි

    දෙල්හි අලුත් එයාර්පෝර්ට් එක ගැන

    මුම්බායි අලුත් ටර්මිනල් එක ගැන

    TFS Bro :)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෙන්න බලන්න වටිනම වාර්තා වැඩසටහනක්. ඊයේ තමයි එයා උනේ. FRA එයාර්පෝර්ට් එක ගැන.

    මේ දෙක ටිකක් පරණ වැඩ සටහන් දෙකක් ඒත් නියමයි

    දෙල්හි අලුත් එයාර්පෝර්ට් එක ගැන

    මුම්බායි අලුත් ටර්මිනල් එක ගැන

    :cool::cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මෙන්න සිචුආන්ල එයාලගේ සිය වෙනි එයාර්බස් එකත් අරගේන:shocked:. මෙයා ලෝකෙ ඉන්න ඕල් එයාර්බස් ෆ්ලීට් ඔපෙරේටලගෙන් ලොකුම කෙනෙක් ලු(අපෙත් ඉතින් ඕල් එයාර් බස් නේද දැන්)
    Source

    93ක් A320ලු 7ක් A330ලු!
    Airbus_A321_Sichuan_Airlines_02.jpg

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Leipzig ,Halle Airport in Germany

    ඹන්න මම හරියට කිවා :) දැන් තෑගි දෙන්න :rolleyes::rolleyes:

    11.gif

    ඇඩ්‍රස් එක දාන්න - තැපැලෙන්ම ගෙදරට එවන්නම. ඊට ඉස්සරවෙලා ජොයිනින් ෆී එක ගෙවලා ඉන්න ඔනේ පවුම් 100 ගාන. පේ පෑල් වලින් පුලුවන් පේ කරන්න;):cool:

    BTW කට්ටියම කියමුද බලන්න තමන් ආසම පැසෙනජර් ප්ලේන් model එකයි තමන් මේ වෙනකොට දැකල තියෙන ලස්සනම පැසෙන්ජර් ප්ලේන් model එකයි මොකක්ද කියලා!
    මෙන්න මගේ ඒවා:cool:
    කැමතිම එක - Airbus A380! (තාම ගොස් නැත:sorry:)
    ලස්සනම එක - Sukhoi Superjet 100! (හැබැහින් දැක ඇත තාම ගොස් නැත:()
    SSJ100_DSC_0397.JPG

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මෙන්න සිචුආන්ල එයාලගේ සිය වෙනි එයාර්බස් එකත් අරගේන:shocked:. මෙයා ලෝකෙ ඉන්න ඕල් එයාර්බස් ෆ්ලීට් ඔපෙරේටලගෙන් ලොකුම කෙනෙක් ලු(අපෙත් ඉතින් ඕල් එයාර් බස් නේද දැන්)
    Source

    93ක් A320ලු 7ක් A330ලු!
    Airbus_A321_Sichuan_Airlines_02.jpg

    :cool::cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11.gif

    ඇඩ්‍රස් එක දාන්න - තැපැලෙන්ම ගෙදරට එවන්නම. ඊට ඉස්සරවෙලා ජොයිනින් ෆී එක ගෙවලා ඉන්න ඔනේ පවුම් 100 ගාන. පේ පෑල් වලින් පුලුවන් පේ කරන්න;):cool:

    BTW කට්ටියම කියමුද බලන්න තමන් ආසම පැසෙනජර් ප්ලේන් model එකයි තමන් මේ වෙනකොට දැකල තියෙන ලස්සනම පැසෙන්ජර් ප්ලේන් model එකයි මොකක්ද කියලා!
    මෙන්න මගේ ඒවා:cool:
    කැමතිම එක - Airbus A380! (තාම ගොස් නැත:sorry:)
    ලස්සනම එක - Sukhoi Superjet 100! (හැබැහින් දැක ඇත තාම ගොස් නැත:()
    SSJ100_DSC_0397.JPG

    පවුම් 100 :baffled: එක්කෝ ඕනේ නෑ :growl:

    මගේ ආසම Air bus වලින් A350

    CFRYlaRUUAAXvFY.jpg:large

    boeing වලින් 777

    emirates_777-300er_3bc5cff372ba34fdf01ac6b1b115c0d5_rb_597.jpg

    ඔක්කොම ලස්සනයි මට නම් ;)
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    පවුම් 100 :baffled: එක්කෝ ඕනේ නෑ :growl:
    :P:P

    මගේ ආසම Air bus වලින් A350
    CFRYlaRUUAAXvFY.jpg:large

    boeing වලින් 777
    emirates_777-300er_3bc5cff372ba34fdf01ac6b1b115c0d5_rb_597.jpg

    ඔක්කොම ලස්සනයි මට නම් ;)

    එල එල ඔය දෙකත් නියමයි තමා.
    777 නම ශෝයි කියලා වැඩක් නෑ!
    11.gif

    ඔක්කොම ලස්සනයි මට නම් ;)
    මෙයත් ලස්සනද?:P
    231962081400305196.jpg

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    11.gif

    ඇඩ්‍රස් එක දාන්න - තැපැලෙන්ම ගෙදරට එවන්නම. ඊට ඉස්සරවෙලා ජොයිනින් ෆී එක ගෙවලා ඉන්න ඔනේ පවුම් 100 ගාන. පේ පෑල් වලින් පුලුවන් පේ කරන්න;):cool:

    BTW කට්ටියම කියමුද බලන්න තමන් ආසම පැසෙනජර් ප්ලේන් model එකයි තමන් මේ වෙනකොට දැකල තියෙන ලස්සනම පැසෙන්ජර් ප්ලේන් model එකයි මොකක්ද කියලා!
    මෙන්න මගේ ඒවා:cool:
    කැමතිම එක - Airbus A380! (තාම ගොස් නැත:sorry:)
    ලස්සනම එක - Sukhoi Superjet 100! (හැබැහින් දැක ඇත තාම ගොස් නැත:()
    SSJ100_DSC_0397.JPG

    kamathima A380 :love::love: thama ithin
    lassanama A350 and Concord eka..
    pic2.jpg

    thawa dreamliner ekath lassanai(lassana unata wadak na ithin)
     
    Last edited: