Lakshan-Seram share karala thibba video eka oka hodata withara karala thiyanawa

මෙන්න බලන්න වටිනම වාර්තා වැඩසටහනක්. ඊයේ තමයි එයා උනේ. FRA එයාර්පෝර්ට් එක ගැන.
මේ දෙක ටිකක් පරණ වැඩ සටහන් දෙකක් ඒත් නියමයි
දෙල්හි අලුත් එයාර්පෝර්ට් එක ගැන
මුම්බායි අලුත් ටර්මිනල් එක ගැන

මෙන්න බලන්න වටිනම වාර්තා වැඩසටහනක්. ඊයේ තමයි එයා උනේ. FRA එයාර්පෝර්ට් එක ගැන.
මේ දෙක ටිකක් පරණ වැඩ සටහන් දෙකක් ඒත් නියමයි
දෙල්හි අලුත් එයාර්පෝර්ට් එක ගැන
මුම්බායි අලුත් ටර්මිනල් එක ගැන

Guess කොහෙද කියලා?
![]()
දැන් තෑගි දෙන්න 

Leipzig ,Halle Airport in Germany
ඹන්න මම හරියට කිවාදැන් තෑගි දෙන්න
![]()

)
)මෙන්න සිචුආන්ල එයාලගේ සිය වෙනි එයාර්බස් එකත් අරගේන. මෙයා ලෝකෙ ඉන්න ඕල් එයාර්බස් ෆ්ලීට් ඔපෙරේටලගෙන් ලොකුම කෙනෙක් ලු(අපෙත් ඉතින් ඕල් එයාර් බස් නේද දැන්)
Source
93ක් A320ලු 7ක් A330ලු!
![]()

![]()
ඇඩ්රස් එක දාන්න - තැපැලෙන්ම ගෙදරට එවන්නම. ඊට ඉස්සරවෙලා ජොයිනින් ෆී එක ගෙවලා ඉන්න ඔනේ පවුම් 100 ගාන. පේ පෑල් වලින් පුලුවන් පේ කරන්න
BTW කට්ටියම කියමුද බලන්න තමන් ආසම පැසෙනජර් ප්ලේන් model එකයි තමන් මේ වෙනකොට දැකල තියෙන ලස්සනම පැසෙන්ජර් ප්ලේන් model එකයි මොකක්ද කියලා!
මෙන්න මගේ ඒවා
කැමතිම එක - Airbus A380! (තාම ගොස් නැත)
ලස්සනම එක - Sukhoi Superjet 100! (හැබැහින් දැක ඇත තාම ගොස් නැත)
![]()
එක්කෝ ඕනේ නෑ 

පවුම් 100එක්කෝ ඕනේ නෑ
![]()

මගේ ආසම Air bus වලින් A350
![]()
boeing වලින් 777
![]()
ඔක්කොම ලස්සනයි මට නම්![]()
මෙයත් ලස්සනද?ඔක්කොම ලස්සනයි මට නම්![]()

එල එල ඔය දෙකත් නියමයි තමා.
777 නම ශෝයි කියලා වැඩක් නෑ!![]()
මෙයත් ලස්සනද?

![]()
ඇඩ්රස් එක දාන්න - තැපැලෙන්ම ගෙදරට එවන්නම. ඊට ඉස්සරවෙලා ජොයිනින් ෆී එක ගෙවලා ඉන්න ඔනේ පවුම් 100 ගාන. පේ පෑල් වලින් පුලුවන් පේ කරන්න
BTW කට්ටියම කියමුද බලන්න තමන් ආසම පැසෙනජර් ප්ලේන් model එකයි තමන් මේ වෙනකොට දැකල තියෙන ලස්සනම පැසෙන්ජර් ප්ලේන් model එකයි මොකක්ද කියලා!
මෙන්න මගේ ඒවා
කැමතිම එක - Airbus A380! (තාම ගොස් නැත)
ලස්සනම එක - Sukhoi Superjet 100! (හැබැහින් දැක ඇත තාම ගොස් නැත)
![]()

thama ithin
kamathima A380thama ithin
lassanama A350 and Concord eka..
![]()
thawa dreamliner ekath lassanai(lassana unata wadak na ithin)