Vegetarian වෙමු

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලංකාවේ vegan වෙන්න නම් වවන් කන්න ඕනේ.. නැත්නම් පට්ට සල්ලිකාරයෙක් වෙන්න ඕනේ... මම නම් ඕන දෙයක් කනවා..
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මාලු නොකා බිත්තර කනවනම් Omega-3 පිටින් ගනින්
    නැත්නම් බඩු බනිස් වෙයි
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හොලව හොලව ඉන්නෙ නැතුව වරෙන්. නොකා ඉන්න කියනව නෙවෙයි කියවල බලපන්.

    මුලින්ම කියන්න ඕන Vegan/Vegetarian මේ දෙක එකක් නෙවෙයි දෙකක් :cool:

    හරි අපි දැන් බලමු Vegan/Vegetarian මේ මොනවද කියල :cool:

    Vegan : මෙයාල කිසිම මාංශ ආහාරයක් ගන්නෙ නෑ අඩුම ගානෙ කිරි වලින් හදපු බිස්කට් එකක් වත් කන්නෙ නෑ :no:

    Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ :cool: ඒත් මෙයාලගෙත් වර්ග දෙකක් ඉන්නව අපි බලමු ඒ කව්ද කියල

    Lacto Vegetarian : මෙයාල මස් මාළු බිත්තර කන්නෙ නෑ :cool: ඒත් කිරි ආහාර ගන්නව

    Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ කිරි බොන්නෙ නෑ :cool: ඒත් බිත්තර කනව

    Lacto-Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ :cool: ඒත් බිත්තර කනව කිරි ආහාර ගන්නව

    ඔන්න ඕකයි කතාව :cool: කොහෙන් වත් උස්සල rep ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙවෙයි මම ලියපු එකක් :cool:

    අන්තිමට කියන්න තියෙන්නෙ Vegan/Vegetarian වෙනව නම් ලෝකෙට පේන්න නෙවෙයි තමන්ගෙ කැමැත්තෙන් ඒක කරන්න. මම Lacto-Ovo Vegetarian කෙනෙක් :cool: ඉස්සර තලගොයි හිටන් මරන් කෑව :lol: අද ඉදන් තමයි Lacto-Ovo Vegetarian වෙන්නෙ :cool:

    වැදගත් වුනා නම් rep පාරක් දාල බම්ප් එකක් දාල යන්න ;)

    vegetarian-diet1.jpg

    එලස්
    මම Lacto Vegetarian
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා

    ehema awlak na bn. hodata ahuwena ahuwena palathuru warga okkama kaapan
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehema awlak na bn. hodata ahuwena ahuwena palathuru warga okkama kaapan

    හ්ම් ඒකනේ බං, මාත් දැන් ඕව නවත්තල අවු 2ක් වගේ වෙනවා, දැන් අහම්බෙන් හරි මාලු තියෙන රෝල්ස් එකක් හරි කැවුනොත් ඇඟට අමුත්තක් දැනෙනවා, උඹටත් එහෙමද බං?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාත් වෙජිටේරියන් වෙලා උන්න කාලයක්

    මාර කරුමයක් තියෙන්නේ
    මස් කන්නේ නෑ කියල හිතුවොත් මස් මයි සෙට් වෙන්නේ:(
    බොන්නේ නෑ කියල උන්නොත් බෝතල් ඇවිදන් එන්නේ:(
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කීවට ඔය වැඩේ කර්න්න් තමා අමාරු බන් :shocked:
     

    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.

    මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි සත්තු මරන්නේ නැහැ මරපු ය කන්නේ කියල. එත් ඇත්තටම හිතල බැලුවොත් එක නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා.

    හැම සතම අපි වගේම තමා තමන්ගේ පනට අදරෙයි. මරනකොට මරණ වේදනාව දැනෙනවා. ඒ හඬ මම නම් කවදාවත් මස් නොකන හන්දා මව මැරෙනවා කියල කිඋවත් තවත් සතෙකුගේ මස් නම් කන්නේ නැහැ.

    ගොඩක් දෙනා ගව ගාතනය ගැන කතා කරනවා, ගවයට විතරක් නෙමේ හාල්මැස්සට උනත් මැරෙනකොට/ මරනකොට දැනෙන වේදනාව ඒකමයි.

    මන් මේ කියපු දේවල් අහල 1 කෙනෙකුට හරි vegetarian වෙන්න හිතුනනම් ඒක තමා මට තියල ලොකුම සතුට.:):):):)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කීවට ඔය වැඩේ කර්න්න් තමා අමාරු බන් :shocked:

    :yes: :yes: :yes:

    එකපාර අද ඉඳන් නෑ! කියලා නවත්තන්න නං ටිකක් අමාරු වෙයි.
    සතියකට 2-3 පාරක්,
    මාසෙකට 2-3 පාරක්...
    විදිහට නං වඩාත් ලෙසි වෙයි...
    අකමැත්තෙන් බලෙන් මොකක්හරි සීමාවක් දා ගත්තොත් නං අනිවා එපා වෙනවා.
    බොක්කෙන්ම එපා වෙලා නං කිසිම ගින්නක් නෑ.
    බලෙන්, අකමැත්තකින් අඩු කරනවා නං හෙමීට තමා...
     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Hamadetama hitha thamai balapanne machan.mamath kaalayak mas kawa.biwwa.habai dan aurudu 10ka indala umbalakadawath kanne naha.bonneth naha.hitha hari nidahas machan.dan asawak ennema naha ewata.mata ona tharam nidahasa thiyanawa kamathi deyak karanna.eth mage hitha me dewal waladi full control.