Vegetarian වෙමු

TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ලොවෙත් නෑ...:no:
    ප්‍රෝටීන් ගන්න ඕනතරම් දේවල් තියෙනවා. මම 2012 ඔක්තෝඹර් ඉඳන් වෙජිටේරියන්..
    ම්ම යන ට්‍රිප් වල හැටියටයි, කරන හයික් වල හැටියටයි කකුල් පණ නැතුව ඇදගෙන වැටෙන්න ඕනේ එහෙම ඌනතා තියෙනවා නම්.. මේක්ට උත්තර දෙන්න හොඳම කෙනා තමා දත් කිඹුලා.. මමත් සෑහෙන්න දේවල් අහගත්තේ කිඹුලාගෙන්. මගේ වෙජිටේරියන් ආහාර රටාව වෙනස් කරගත්තේ කිඹුලට පින්සිද්ධවෙන්න. කොළ කැඳ එක මට උදේට වරද්දන්නේ නෑ. අනිත් එක ඇට ජාති. දවස් 07න් 04ක් මම කන්නේ ඇට ජාති. කඩල, කවුපි, මුං ඇට, කොල්ලු, බෝංචි ඇට. ඉතුරු ටික කිඹුලා කියයි...

    මාත් අවුරුදු දෙකක් තිස්සෙ ජිම් යනව.. :cool: කට්ටිය මට බැන්න පරිප්පුයි බතුයි කාල ඇගවල් හදන්න බෑ කියල.. ඒත් දැන් ගොඩක් බර උස්සනව..:yes: ඇගත් ශේප් ගානට ඇවිත්.. ගොඩක් අය හිතෙන්ම දුර්වල වෙනව මස් මාලු නැතුව පන නෑ කියල.. :confused:

    ඒකෙ අනික් පැත්තයි වෙන්න ඕනෙ..
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    yako thopila hambayo gena daapu thread walata reply karanakota pansil rakin sil gath maathavo wagene, mang hithan hitiye thopila mas kannehe kiyala, hambayo witharai mas kanne kiyala....balan giyama apita wediya thopilane yako wediyenma kanne :lol::lol::lol:
    gala mada nannasarata me thread eka e-mail karanna ona, ape unta bana kiyanna issella mulinma thope ungva hadaganilla kiyala :lol::lol::lol::lol::lol:

    Tho hambek wunata aththa katha karala thiyenawa.eka agaya karanawa.

    Dan Godak sinhala wunta thamange agama pansil pada paha amathaka wela thiyenne.

    makkorannada?? buddagam karaya thama buddagama vinasa karanne.
    nethuwa thambi wechcha ubala hamuduru waru kotiyak meruwath eka karanna be.