හොලව හොලව ඉන්නෙ නැතුව වරෙන්. නොකා ඉන්න කියනව නෙවෙයි කියවල බලපන්.
මුලින්ම කියන්න ඕන Vegan/Vegetarian මේ දෙක එකක් නෙවෙයි දෙකක්
හරි අපි දැන් බලමු Vegan/Vegetarian මේ මොනවද කියල
Vegan : මෙයාල කිසිම මාංශ ආහාරයක් ගන්නෙ නෑ අඩුම ගානෙ කිරි වලින් හදපු බිස්කට් එකක් වත් කන්නෙ නෑ
Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑඒත් මෙයාලගෙත් වර්ග දෙකක් ඉන්නව අපි බලමු ඒ කව්ද කියල
Lacto Vegetarian : මෙයාල මස් මාළු බිත්තර කන්නෙ නෑඒත් කිරි ආහාර ගන්නව
Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑ කිරි බොන්නෙ නෑඒත් බිත්තර කනව
Lacto-Ovo Vegetarian : මෙයාල මස් මාළු කන්නෙ නෑඒත් බිත්තර කනව කිරි ආහාර ගන්නව
ඔන්න ඕකයි කතාවකොහෙන් වත් උස්සල rep ගන්න දාපු ත්රෙඩ් එකක් නෙවෙයි මම ලියපු එකක්
![]()
අන්තිමට කියන්න තියෙන්නෙ Vegan/Vegetarian වෙනව නම් ලෝකෙට පේන්න නෙවෙයි තමන්ගෙ කැමැත්තෙන් ඒක කරන්න. මම Lacto-Ovo Vegetarian කෙනෙක්ඉස්සර තලගොයි හිටන් මරන් කෑව
අද ඉදන් තමයි Lacto-Ovo Vegetarian වෙන්නෙ
![]()
වැදගත් වුනා නම් rep පාරක් දාල බම්ප් එකක් දාල යන්න
![]()
මාත් මස් මාළු කන්නේ නෑ බං, ඒත් බිත්තර නම් කනවා, ඇඟට හොඳ නැද්ද බං එහෙම ඉන්න එක? මට ගොඩක් අය එහෙම කියනවා, අපේ ගෙදර අය වුණත් බල කරනවා මස් මාලු කන්න කියලා, ලොකු වෙද්දි හොයාගන්න බැරි ලෙඩ හැදෙනවා කියනවා
ehema awlak na bn. hodata ahuwena ahuwena palathuru warga okkama kaapan




කීවට ඔය වැඩේ කර්න්න් තමා අමාරු බන්
