Vegetarian වෙමු

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.

    මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි සත්තු මරන්නේ නැහැ මරපු ය කන්නේ කියල. එත් ඇත්තටම හිතල බැලුවොත් එක නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා.

    හැම සතම අපි වගේම තමා තමන්ගේ පනට අදරෙයි. මරනකොට මරණ වේදනාව දැනෙනවා. ඒ හඬ මම නම් කවදාවත් මස් නොකන හන්දා මව මැරෙනවා කියල කිඋවත් තවත් සතෙකුගේ මස් නම් කන්නේ නැහැ.

    ගොඩක් දෙනා ගව ගාතනය ගැන කතා කරනවා, ගවයට විතරක් නෙමේ හාල්මැස්සට උනත් මැරෙනකොට/ මරනකොට දැනෙන වේදනාව ඒකමයි.

    මන් මේ කියපු දේවල් අහල 1 කෙනෙකුට හරි vegetarian වෙන්න හිතුනනම් ඒක තමා මට තියල ලොකුම සතුට.:):):):)

    උඹත් මස් මාලු කන එක නවත්තල අවු 5ක් වෙනවා නම් මේකට උත්තරයක් දීපං බං? මාලු පොඩ්ඩක් හරි තියෙන රෝ්ල්ස් එකක් හරි කැවුනොත් ඇඟට අමාරු වෙනවද? මට නම් එහෙම සීන් එකක් තියෙනවා වගේ බං, අනිත් අයටත් තියේද කියලා දැනගන්න ඕන,,, ඕක ගොඩක් හොඳ වැඩක් බං, මාත් තවත්තල අවු 2ක් වෙනවා බං
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28

    මටනම් එහෙම වෙලාම නැහැ බන්. එහෙම දේවල් කන්නෙම නැහැ.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    sorry to upset you vegetarians,
    අවුරුදු ගානක් මේ subject එක ගැන අද්‍යයනය කරපු කෙනෙක් විදියට මම මේ කියන්නෙ....
    vegetarian වෙලා විතරක් නම් එච්චර තේරුමක් නැහැ.
    vegan වීම තමයි විය යුත්තේ!
    ඕකෙන් එන්න තියෙන නියම ප්‍රතිපලය ලැබෙන්නෙ එතකොට!
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    math kalayak noka hitiya bn
    med awama tharuna lankawe ehema hariyan na bn
    thiyana ganan wala hatiyata apita ona dewal thiyana elawalu 3.4 kanna wenawa
    ehema kanna ko bn salli
    ita wada mas malu kallak kana eka labai bn
    eka thama atta

    :yes::yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹත් මස් මාලු කන එක නවත්තල අවු 5ක් වෙනවා නම් මේකට උත්තරයක් දීපං බං? මාලු පොඩ්ඩක් හරි තියෙන රෝ්ල්ස් එකක් හරි කැවුනොත් ඇඟට අමාරු වෙනවද? මට නම් එහෙම සීන් එකක් තියෙනවා වගේ බං, අනිත් අයටත් තියේද කියලා දැනගන්න ඕන,,, ඕක ගොඩක් හොඳ වැඩක් බං, මාත් තවත්තල අවු 2ක් වෙනවා බං

    එහෙම ඇඟට අමාරුවක්නන් නෑ..හැබැයි හරිම අප්පිරියයි..:yes:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    yo, vegetarians , you should upgrade to vegan!

    හොඳ හේතු ටිකක් මෙන්න. vegetarianල අනිවාර්යයෙන් බලන්න.
    ඔය ගොල්ලෝ වගේම vegetarian වෙලා ඉඳල ඊට පස්සේ vegan වෙච්ච අය එහෙම උනේ ඇයිද කියල පොඩි වැටහීමක් හරි ගන්න පුළුවන්...

    https://www.youtube.com/watch?v=aYXYfrDbLbk&t=1m9s

    Last edited:

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    මම මචාන් දැන් අවුරුදු 5 වගේ වෙනවා vegetarian වෙලා තාම නම් ප්‍රශ්නයක් වෙලා නැහැ.
    ගොඩක් අය කියනවා මස් මලු කන්න කියල, නැත්නම් හොද නැහැ කියල මම නම් එක විස්වාස කරන්නේ නැහැ.

    මගේ එක කෑම වේලකට තවත් සතෙක්ගේ ජීවිතයක් නැති වෙනවා කියල හිතෙනකොට මට නම් කවදාවත් මස් මාලු කන්න හිතෙන්නේ නැහැ. ගොඩක් අය කියනව අපි සත්තු මරන්නේ නැහැ මරපු ය කන්නේ කියල. එත් ඇත්තටම හිතල බැලුවොත් එක නගරෙක 50 % vegetarian උනොත් ඒ ගමේ මස් මලු කඩේට මරණ සත්තු ගණන 50 % කින් අඩු වෙනවා.

    හැම සතම අපි වගේම තමා තමන්ගේ පනට අදරෙයි. මරනකොට මරණ වේදනාව දැනෙනවා. ඒ හඬ මම නම් කවදාවත් මස් නොකන හන්දා මව මැරෙනවා කියල කිඋවත් තවත් සතෙකුගේ මස් නම් කන්නේ නැහැ.

    ගොඩක් දෙනා ගව ගාතනය ගැන කතා කරනවා, ගවයට විතරක් නෙමේ හාල්මැස්සට උනත් මැරෙනකොට/ මරනකොට දැනෙන වේදනාව ඒකමයි.

    මන් මේ කියපු දේවල් අහල 1 කෙනෙකුට හරි vegetarian වෙන්න හිතුනනම් ඒක තමා මට තියල ලොකුම සතුට.:):):):)

    mama Lacto Vegetarian mage reason ekath okamai machan :)
     
    Last edited:

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mama lacto vegetarian kenek.aurudu 2k wenawa dan.issara wage haiyak nam agata na.bara wada kerenne nane.habai hithe sathuta uparimai.mage athin karadarayak wena saththu hena adui.kubiyek maduruwek arenna.
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    උඹත් මස් මාලු කන එක නවත්තල අවු 5ක් වෙනවා නම් මේකට උත්තරයක් දීපං බං? මාලු පොඩ්ඩක් හරි තියෙන රෝ්ල්ස් එකක් හරි කැවුනොත් ඇඟට අමාරු වෙනවද? මට නම් එහෙම සීන් එකක් තියෙනවා වගේ බං, අනිත් අයටත් තියේද කියලා දැනගන්න ඕන,,, ඕක ගොඩක් හොඳ වැඩක් බං, මාත් තවත්තල අවු 2ක් වෙනවා බං

    ow ema seen ekak una gamanak dekak habai agata neme hithatai aul.dan rolls kanne na ban.