AMD R9 390X (Fiji XT)

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
AMD R9 390X (Fiji XT)

w9tqg6.jpg

AMD සමාගම ඔවුන්ගේ නවතම GPU එක වන AMD R9 390X (Fiji XT) ළගදීම වෙලද පොළට නිකුත් කිරිමට අදහස් කරන බව චීන අඩවියක් වන Chiphell දන්වා සිටියි ,එය දැනට ඔවුන්ගේ ප්‍රබලතම GPU එකක් වන r9 290x එකට වඩා 49% ක්‍රියාකාරිත්වයක් සහිත වෙනතර, ඔවුන්ගේ ප්‍රති විරුද්ධ සමාගම වන nVidia සමගමේ ප්‍රබලතම GPU එකක් වන GTX Titan X එකට වඩා 3% ක්‍රියාකාරිත්වයක් සහිතවේ. මෙහි තවත් ඇති විශේෂත්වයක් වන්නේ R9 390X, r9 290x එකට සාපේක්ෂ ලෙස අඩු බලශක්තියක් භාවිතා කිරිමයි එය වොට් 3 ක් වේ. නවතම වාර්තා අනුව AMD සමාගමේ R9 390X $549 ක මිළකට නියම කර ඇතිතර එය ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ සමාගමේ GTX Titan X එකට වඩා 450 US$ අඩු මිළක් පෙන්නුම් කරයි. මීට අමතර ලෙස nVidia සමාගම ඔවුන්ගේ නවතම Maxwell graphic card එක ලෙස GTX 960 ti/GTX 965 වෙළද පොළට නිකුත් කිරිමට අදහස් කරන බවද Chiphell දන්වා සිටියි, මෙය AMD සමාගමේ r9 280x graphic card එකට වඩා 8.8% ක්‍රියාකාරිත්වයක් දක්වන අතර, 3GB VRAM එකක් සහිතවේ. GTX 960 ti/GTX 965, GTX 970 එකට සාපේක්ෂ ලෙස 18.1% අඩු ක්‍රියාකාරිත්වයක් දක්වනතර.GTX 960 එකට සාපේක්ෂ ලෙස 16.2% වර්ධනයක් පෙන්නුමක් කරයි. AMD සමාගමේ නවතම graphic cards නිෂ්පාදනයන් වෙළද පොළට නිකුත් වීමත් සමගම nVidia සමාගමේ graphic card විශාල ප්‍රමාණයක මිළ පහත වැටෙනු ඇතැයි විචාරයක් පෙන්වා දේ. nVidia සමාගම ඔවුන්ගේ GTX 1000 GPU series එක 2016 අගදි නිකුත් කිරිමට බලාපොරොත්තු වනබව වාර්තා පෙන්නුම් කරයි, මෙය AMD සමාගමේ Rx 3xx GPU series එකට දැඩි තරගයක් දෙනු ඇතැයි තව දුරටත් ඔවුන් පෙන්වාදේ.

R9 290x එකට සාපේක්ෂ ලෙස.
094646q0lldu88l1h2oqld.jpg
 
Last edited:

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

GTX 980 ti එක ආවට වැඩක් නෑ මොකද AMD R9 390X (Fiji XT) card ($549 USD) එක nvidia ලගේ Titan X card එකට වඩා performance එකෙන් හොදයි, GTX 980 ti Titan X එකට වඩා performance එකෙන් හොද වෙන්නේ නෑ නේ මොකද nvidia කොහොමත් performance gap එකක් තියෙනවනේ ඉතින් GTX 980 ti එක ආපු ගමන්ම වගේ පරාදයි, අනික ගාණ බැලුවම AMD R9 390X (Fiji XT) එක ගන්න එක හොදයි වගේ, ඒකේ power efficiency එකත් හොදයි. මම හිතන්නේ AMD R9 390X (Fiji XT) එක හොද card එකක්. ලංකාවට එනකොට 75ක් විතර වෙයි මම හිතන්නේ AMD R9 390X (Fiji XT) එක, එතකොට GTX 980 එකට වඩා රුපියල් 23000 ක් අඩුයි, 29.8% performance එකක් හම්බ වෙනවා

http://www.elakiri.com/forum/showthread.php?t=1678453
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දැන් අපේ 2.50 VGA තියෙන අයියලා ඇවිත් කෑගහයි අරක හොදයි මේක හොද නෑ කියලා

    :dull::dull::dull:
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    R9 270 ekak gaththa perum purala, aurudu 3k vitara ena game normal gahanna puluwan :D

    me magul nisa auruddakvath game gahanna puluwan veida dan nehe
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එ.එම්.ඩි මොනග් මගුලේ කාර්ඩ් ගැහුවත් එන්විඩියා තරම් කික් එකක් නැහ් බ්0
    ගෙම් එකක් ආපු ගමන් එන්විඩියා ඩ්‍රයිවර්ස් රිලිස් කරනවාහ් ස්මුත් රන් වෙන්නෙහ්.... එම්ඩි ඩ්‍රයිවර්ස් කෙස් තියෙනවාහ්
    ජි ෆොර්ස් සෙන්ටර් එකෙන් ඔප්ටිමයිස් කරගන්නහ් පුලුවන් ගෙම්ස් සෙටින්ග්ස්
    එම්ඩි වලහ් HBAO ත් නැහ්නේ ?....
    ජිෆොර්ස් :love:
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    එ.එම්.ඩි මොනග් මගුලේ කාර්ඩ් ගැහුවත් එන්විඩියා තරම් කික් එකක් නැහ් බ්0
    ගෙම් එකක් ආපු ගමන් එන්විඩියා ඩ්‍රයිවර්ස් රිලිස් කරනවාහ් ස්මුත් රන් වෙන්නෙහ්.... එම්ඩි ඩ්‍රයිවර්ස් කෙස් තියෙනවාහ්
    ජි ෆොර්ස් සෙන්ටර් එකෙන් ඔප්ටිමයිස් කරගන්නහ් පුලුවන් ගෙම්ස් සෙටින්ග්ස්
    එම්ඩි වලහ් HBAO ත් නැහ්නේ ?....
    ජිෆොර්ස් :love:

    එක තමාහ් කියන්නේහ් කම්පෙයා කරලාහ් ගන්න කියලාහ්....

    විහිලුවට අහහ් ....

    මං පොඩ්ඩක් උබ ගැන දන්නවා බන්...පී ඇම් එකක් දාන්නම්...;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එ.එම්.ඩි මොනග් මගුලේ කාර්ඩ් ගැහුවත් එන්විඩියා තරම් කික් එකක් නැහ් බ්0
    ගෙම් එකක් ආපු ගමන් එන්විඩියා ඩ්‍රයිවර්ස් රිලිස් කරනවාහ් ස්මුත් රන් වෙන්නෙහ්.... එම්ඩි ඩ්‍රයිවර්ස් කෙස් තියෙනවාහ්
    ජි ෆොර්ස් සෙන්ටර් එකෙන් ඔප්ටිමයිස් කරගන්නහ් පුලුවන් ගෙම්ස් සෙටින්ග්ස්
    එම්ඩි වලහ් HBAO ත් නැහ්නේ ?....
    ජිෆොර්ස් :love:

    AMD ලගේ HDAO කියලා එකක් තියෙනවා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    happe oya mokak aawat ilaga game enne oya magule gahanna bari wennane :(

    un unge market eka hadagannnawa depattenma

    mada inna ahinsaka api wala pallata daala

    hena gahapan gas ballliyo set ekatama

    පොඩ්ඩක් මෙහෙම හිතපන්, AMD එකේ Flagship card එක AMD R9 390X $549 නම් (Titan X card එකට වඩා 450 US$ අඩුයි) එහෙනම් උන්ගේ ඊට වඩා පහළ තියෙන ඒවා කොච්චර අඩු වෙයිද. :) Nvidia ලගේ powerful ම card එක titan X එක 999 (1000 USD)
    AMD ලගේ powerful ම card එක $549 , ඒකත් Titan X එකට වඩා performance එකෙන් 3% වැඩියි මිළෙන් භාගයක්ම අඩුයි, ඉතින් මේක මේ විදියටම market එකට ආවොත් අපිට තමයි හොද. අපිට හොද card එකක් අඩු මිලට ගන්න පුලුවන්, මොකද මුන්ගේ low/mid range card මේකත් එක්කම තව අඩු වෙනවා. මේ competition එක නිසා nvidia card පවා අඩු වෙනවා, අනික ඉස්සරහට 16nm technology එක ආවම GPU මිළ තවත් අඩු වෙනවා නිෂ්පාදන වියදම අඩු නිසා.
     
    Last edited:

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150

    :cool::cool::cool: