EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරිමතා මරු කියෝනවා ඊයේ දෙගොඩහරි වෙනකං ඇහැරිලා ඉඳලා...

    මම කිව්වේ.. මම පොඩ්ඩක් වාෂ්ප වෙච්ච හැටියෙ ඇවිත් :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩිම උනොත් ටික දවසක් රිමාන්ඩ් කරයි නේ අතවර කරන්ට තැත් කරා කියලා. ඔන්න ඔහේ බදාගෙන අඬලා දාපං...

    උඹ ඊට වඩා කාලයක් හිටිය නේද ඇතුලෙ :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 286
    Mr PERERA 232
    **..RoCk sTaR..** 143
    twisted 59
    niresh1989 44
    yakshaya 43
    Nu1Dnk 39
    rm1980 26
    thanujaka 24
    xcute_shake 22
    Rex921 11
    crazybuddy 10
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    oka gena gena innawa arenna ubata wena wedak nedda ban.

    ඔව් වැඩ නැහැ.. දැන් ඔයාට ඇති අමාරැව මොකක්ද ඔයාට? ගිහින් උදේ ලේට් වෙච්ච වෙලාවෙ වැඩ ටික කවර් කරපන් නිකන් බොසා වෙන්න හදන්නෙ නැතුව ඔෆිස් එකේ.. නැත්නන් අද හෙට බොලාව එලියට දානව අනිවා ජොබෙන්... :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඔහොමද ඔෆිස් වල දුක තුනී කරගන්නෙ? කොලිටියෙත් උඹ ඔහොම සීන් දැම්මද දන්නෙ නැහැ :growl::growl:

    :dull:
    සහෝ.. මානසිකව වැටුනා. කුප්ප කතා කියන්න එපා සහෝ.. පේෂලා ආර් සහ මම ආස්සරය කරේ අක්කයි මල්ලියි වගේ සහෝ.. මම කොලිටියේ හිටිය පොඩිම එකා සහෝ...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බේ..බ..ද්..දා.. :cool:

    උඹ ඊට වඩා කාලයක් හිටිය නේද ඇතුලෙ :oo:

    S.K. Kumara
    සි.කූ. කුමාර
    සිරිමත් කුප්ප කුමාර :lol:

    ආස ඇති උඹට තණුජකයා එක්ක එකතු වෙලා මාව ඇතුලට දාන්න... :growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    සහෝ.. මානසිකව වැටුනා. කුප්ප කතා කියන්න එපා සහෝ.. පේෂලා ආර් සහ මම ආස්සරය කරේ අක්කයි මල්ලියි වගේ සහෝ.. මම කොලිටියේ හිටිය පොඩිම එකා සහෝ...

    දැනුයි මටත් වැටිච්ච මානසිකත්වෙ වර්ධනය වුනේ නැවතත්. :baffled: