KIM කැලේ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600
    113
    කිම් කර්ඩේෂියන්ගේ ආදේශකය කියුබාවෙන්


    සිය ඇග පසග නිසා ලොව පුරා ජනප්‍රියත්වයට පත්වූ කිම් කර්ඩේෂියන්ගේ එම ඇග පසගට අභියෝග එල්ල වීමේ චරිතයක් මේ වන විට ප්‍රසිද්ධ වෙමින් පවතිනවා. නමින් ඇය කැතලි ෆෙරාරියෝ ( Kathy Ferreiro)වේ. වයස අවුරුදු 21ක් වූ කැතලි කිම්ට වඩා අවුරුදු 13කට බාල බවයි වාර්තා වන්නේ. ඇය 'කියුබානු කිම් කේ' ලෙසයි බොහෝ දෙනෙකු හදුන්වනු ලබන්නේ. මේ වන විට මියාමි හි ජීවත්වන ඇයව ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මිලියනයකට අධික පිරිසක් ලුහුබදින බවට තොරතුරු වාර්තා වනවා.

    කැතලි ෆෙරාරියෝගේ ඡායාරූප කිහිපයක් පහතින්...​
    .



    10601810_738020092924129_1824317177_n.jpg


    10787911_389035274595608_500539935_n.jpg


    10808648_1582883031927304_1534613290_n.jpg


    10831806_1536425969936565_732755643_n.jpg
     
    • Like
    Reactions: Lansalaral

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    :shocked: :eek: මේ ගෑනිට ලෙඩක්ද බන් මෙච්චර ලොකු වෙන්න මේව. :eek: