EK Office Talk

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol:
    ඌ කෝ?
    ඌ අද නෑ......sales division එකේ එවුන් office එකට එන්නේ සඳුදට විතරයි....... අනිත් දවස්වලට business හොයන්න කියලා අවලමේ යනවා........:lol:
    umba V8 jeep eke ena nisa lokka baya wela ati :p
    උඹලට මොන V8ද සිංහලයෝ.......ප්ලෙන් එකක් යවලා ආතල් එකේ හිටපන්.........:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ අද නෑ......sales division එකේ එවුන් office එකට එන්නේ සඳුදට විතරයි....... අනිත් දවස්වලට business හොයන්න කියලා අවලමේ යනවා........:lol:

    උඹලට මොන V8ද සිංහලයෝ.......ප්ලෙන් එකක් යවලා ආතල් එකේ හිටපන්.........:lol:

    :lol:
    ඔව් බං.. පට්ට නිදහසක් උන්ට තියෙන්නේ... :dull:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සිරිමතා බොහෝම ආසාවෙන් බාරගත්තා ඒක නම්... ආඩම්බරයි සහෝ...

    aniwa, api kisi deyak nokiya inna wele kemeththenma baragatta eka maarai. anika PR kochchara kepakireemak karanna athda ekata. loku parthyagayak. ohoma minissunta ohoma wifela hambawenne ..... ane manda...


    weradi dewal kiyaunada :nerd::nerd::nerd::nerd:
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ගා...යිස් වට්ස් හැපනින්ග්? බඩත් ටිකක් ගොර ගොර ගානවා. බත් එක වත් කන්න සෙට් වෙන්න ඔනා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:
    ඔව් බං.. පට්ට නිදහසක් උන්ට තියෙන්නේ... :dull:
    ඔව් හැබැයි......:dull:
    නිදහස වගේම සුපිරි බොරු කීමේ හැකියාවකුත් උන්ට තියනවා.......:lol:
     

    manjula009

    Well-known member
  • මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්‍රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්‍රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/

    හැමදාම නාන්නේ නැතිනම් හෙයාර් ජෙල් ක්‍රීම් ගාන්න එපා සහෝ... :no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යාලුවෙක් ආවා විනාඩි 10න් එන්නම් කියපා ගියපු සිරිමතා පැයක් වෙනවා නෑ..