ස්ක්රීන් ශොට් එක රිෂානි ඩීට.. කෑම රෑට කඩෙන් අරන් පල...![]()
ඌ අද නෑ......sales division එකේ එවුන් office එකට එන්නේ සඳුදට විතරයි....... අනිත් දවස්වලට business හොයන්න කියලා අවලමේ යනවා........
ඌ කෝ?

උඹලට මොන V8ද සිංහලයෝ.......ප්ලෙන් එකක් යවලා ආතල් එකේ හිටපන්.........umba V8 jeep eke ena nisa lokka baya wela ati![]()

ne den wena prashnayak. kukuth sambandai. welawata kuku baragatta, PR accept kala nisa mama detha pirisidui
ඌ අද නෑ......sales division එකේ එවුන් office එකට එන්නේ සඳුදට විතරයි....... අනිත් දවස්වලට business හොයන්න කියලා අවලමේ යනවා........
උඹලට මොන V8ද සිංහලයෝ.......ප්ලෙන් එකක් යවලා ආතල් එකේ හිටපන්.........![]()


සිරිමතා බොහෝම ආසාවෙන් බාරගත්තා ඒක නම්... ආඩම්බරයි සහෝ...




ඔව් හැබැයි......
ඔව් බං.. පට්ට නිදහසක් උන්ට තියෙන්නේ...![]()


තාම 12යිනේ.......ගා...යිස් වට්ස් හැපනින්ග්? බඩත් ටිකක් ගොර ගොර ගානවා. බත් එක වත් කන්න සෙට් වෙන්න ඔනා

තාම 12යිනේ.......![]()
මචං. ඔපිස් උලන් යන්න හොද හෙයාර් ක්රීම් එකක් කියපංකෝ. wax, gel සෙට් වෙන්නේ නෑ බං හැමදාම මළ රෑ නාන්න බෑ.. අර black night එකේ වගේ ජරා oil එකක් තියෙන එක එපා.. :/
