WHO'S THE MOST BEAUTIFUL WOMEN IN THE WORLD NOW![]()






Kauda me high sparrow sirisena
Manna pahara kanna hadanne yahapalana pons![]()


TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....1. Ser Barristan Selmy -
TV Series එකේ නිකම්ම මරල දානවා

මෑන්ස් පොතේ හැටියට මැරිලද??
TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....1. Ser Barristan Selmy - පොතේ වැඩ කෑලි වලින් දහයෙන් එකක් වත් නෑ. පොතේ බැරිස්ටන් අස් කරපු වෙලාවෙම ගිහින් kingsguard පොතේ අවසාන සටහනත් ගානටම ලියල එලියට ඇවිත් තමන්ව මරන්න එවපු හැම එකාම තනියම බාවල තමයි කලීසි ළඟට එන්නේ. ඒ ඇවිල්ලත් ඉස්සෙල්ලම කරන්නේ කලීසි පිස්සියක්ද කියල හරියටම හොයල බලන එක. ඊට පස්සේ කලීසි මරන්න එන මහ වැඩකාරයෙක් පොල්ලක් විතරක් පාවිච්චි කරල පරද්දනවා. ඒකෙන් තමයි එළි වෙන්නෙ මෑන්ස් කවුද කියල. TV Series එකේ නිකම්ම මරල දානවා
2. Ser Loras Tyrell - කියල වැඩක් නෑ. කොලු කාරයෙක් උනාට උසස්ම චරිතයක්. Renly ව මැරුවයි කියල හිතන් ඉන්න Brienne ත් එක්ක කතා කරල Renly ව මැරුවේ ඇය නොවන බව වටහා ගන්න තරන් බුද්ධියක් තිබ්බ උසස් චරිතයක්. TV Series එකේ බල්ලෙකුටත් අන්ත ලෙවල් එකකට දාල.
3. Sansa Stark - සතුරාටත් මෛත්රී කිරීමේ හැකියාව තියන එකම චරිතය සන්සා විතරයි. ඒක දන්නේ පොත කියවපු අය විතරයි.
4. Robert Baratheon - මේකටනම් කරන්න දෙයක් නෑ.
දැන් අලුත්ම එකා තමයි Randyll Tarly (සෑම්ගේ තාත්තා) - House Tyrell එක තනිකරම පවතින්නේ මේ මනුස්සයගේ දක්ෂකම මත. කෙළින් වැඩකරන අවංක මිනිහෙක්. Margaery හිරේ දාපුගමන් මිනිහ සේනාව පිරිවරාගෙන එනවා. Randyll ගේ නම අහපු ගමන් High Septon නැට්ට අහවල් එකේ ගහගෙන නම්බු පිටින් Margaery ව නිදහස් කරනවා. එතනින් වැඩේ ඉවරයි. TV Series එකේ එකේ මිනිහ මෙච්චර වෙලා පොල් කඩනවද කොහෙද...![]()




අපොයි නෑ...
****Book Spoilers****
කලීසි අතුරුදහන් උනාට පස්සේ රට පාලනය කරන්නේ බැරිස්ටන්. අන්සලීඩ් සේනාව කීකරු වෙන්නේ ඔහුට විතරයි. ඒ ටික කාලෙට කලීසිටත් වැඩිය හොඳට පාලනය කරනවා.
****Book Spoilers****

මේ යන විදිහට TV series එක නොබලා පොත විතරක් බලන්න හිතෙනවා ඊළඟ පොත ආවම??


echchara wadagath na ban mula tike matath hithuna mun godak wadagath wenawa kiyalaPotha kiyawapu ewun meka poddak pahadili karapalla. Stark family ekata hambawena wolf la set eka me kathawata Issarahata wadagathda? mokada a TV.S eke wolf lata kisi loku wadagath kamak deela na. un enne podi karadarayakadi kawahari beraganna witharai.
echchara wadagath na ban mula tike matath hithuna mun godak wadagath wenawa kiyala
kalisita dragonsla
starklata woflsla
stanista black magic
lanesterslata ara mokakda fire eka
. monawa unath e wolf la set eka patta. mama hitanne danata ithuruwela inne frodo ekka yana wolf and snow gawa inna wolf witharai needa ?ow machanappa ehemada.
yes ban mamath hithuwe uba kiwwa wage wenama siddiyak gana. monawa unath e wolf la set eka patta. mama hitanne danata ithuruwela inne frodo ekka yana wolf and snow gawa inna wolf witharai needa ?

un dennawath ithuru unoth nam hodai
