Game of Thrones Fans

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
WHO'S THE MOST BEAUTIFUL WOMEN IN THE WORLD NOW :cool:

u baby :baffled: :baffled: :baffled: :baffled:
අඩෝ ඒ සිද්ධිය පට්ට නේ :D :D :D
බ්‍රොන් ඒකිත් එක්ක සෙට් වෙයිද දන්නෑ :D :D :D
හැබැයි බ්‍රොන්ට ඒකිත් නියමෙට ගැලපෙනව :D :D :D
දෙන්නම මරන්න දක්ෂයො :D :D :D
එකට මිනීමැරුවෑකි :D :D :D
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Kauda me high sparrow sirisena :lol:
Manna pahara kanna hadanne yahapalana pons :rofl:

ගේම් ඔෆ් ත්‍රෝන්ස් ත්‍රෙඩ් එක කන්න එපා බං මේකට දේශපාලනේ ඇදගෙන ඇවිල්ල..
උඹට දේශපාලනේ කරන්න ත්‍රෙඩ් හැමදාම දානවනෙ..
ඒවට ගිහිල්ල ඕව කියපංකො..
හරියට මහින්ද උඹේ තාත්ත වගේනෙ බං හැම මඟුලටම දේශපාලනේ ඇදල ගන්නෙ..
නාමල්ටවත් නෑ ඔහොම අමාරුවක්.. :dull: :dull: :dull: :dull:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....

    1. Ser Barristan Selmy - පොතේ වැඩ කෑලි වලින් දහයෙන් එකක් වත් නෑ. පොතේ බැරිස්ටන් අස් කරපු වෙලාවෙම ගිහින් kingsguard පොතේ අවසාන සටහනත් ගානටම ලියල එලියට ඇවිත් තමන්ව මරන්න එවපු හැම එකාම තනියම බාවල තමයි කලීසි ළඟට එන්නේ. ඒ ඇවිල්ලත් ඉස්සෙල්ලම කරන්නේ කලීසි පිස්සියක්ද කියල හරියටම හොයල බලන එක. ඊට පස්සේ කලීසි මරන්න එන මහ වැඩකාරයෙක් පොල්ලක් විතරක් පාවිච්චි කරල පරද්දනවා. ඒකෙන් තමයි එළි වෙන්නෙ මෑන්ස් කවුද කියල. TV Series එකේ නිකම්ම මරල දානවා

    2. Ser Loras Tyrell - කියල වැඩක් නෑ. කොලු කාරයෙක් උනාට උසස්ම චරිතයක්. Renly ව මැරුවයි කියල හිතන් ඉන්න Brienne ත් එක්ක කතා කරල Renly ව මැරුවේ ඇය නොවන බව වටහා ගන්න තරන් බුද්ධියක් තිබ්බ උසස් චරිතයක්. TV Series එකේ බල්ලෙකුටත් අන්ත ලෙවල් එකකට දාල.

    3. Sansa Stark - සතුරාටත් මෛත්‍රී කිරීමේ හැකියාව තියන එකම චරිතය සන්සා විතරයි. ඒක දන්නේ පොත කියවපු අය විතරයි.

    4. Robert Baratheon - මේකටනම් කරන්න දෙයක් නෑ.

    දැන් අලුත්ම එකා තමයි Randyll Tarly (සෑම්ගේ තාත්තා) - House Tyrell එක තනිකරම පවතින්නේ මේ මනුස්සයගේ දක්ෂකම මත. කෙළින් වැඩකරන අවංක මිනිහෙක්. Margaery හිරේ දාපුගමන් මිනිහ සේනාව පිරිවරාගෙන එනවා. Randyll ගේ නම අහපු ගමන් High Septon නැට්ට අහවල් එකේ ගහගෙන නම්බු පිටින් Margaery ව නිදහස් කරනවා. එතනින් වැඩේ ඉවරයි. TV Series එකේ එකේ මිනිහ මෙච්චර වෙලා පොල් කඩනවද කොහෙද...
    :lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    වැදගත්ම එකක් අමතක උනා.. ඒ තමයි Meera Reed. පොතේ ඉන්න වඩාත්ම පරාර්ථකාමී, නොසැලෙන 'සර්වසම්පූර්ණ' චරිතයක්.

    උපන් ගමෙන් අඩියක් එලියට තියල නැති අවු 14 ක කෙල්ලෙක් දැකලවත් නැති කෙනෙකුට උදව් කරන්න ජීවිතේ පරදුවට තියල යනවා. Series එකේ නම් පෙන්නන්නෙ
    Jojen, Meera, Bran, Hodor හතර දෙනා ආතල් එකේ ට්‍රිප් එකක් යනවා වගේ. නමුත් පොතේ කතාව වෙනස්. කෑම සොයා ගන්න පුලුවන් මීරා ට විතරයි. ඇය අනික් තුන්දෙනාවම ජීවත් කරනවා. සමහර විට දවස් දෙක තුනක්ම බඩගින්නේ ඉඳලා පොඩි කෑමක් හොයාගෙන හතරදෙනාම බෙදාගෙන කනවා. Series එකේ නම් වැදගත්කමක් දීල නෑ.:(
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෑන්ස් පොතේ හැටියට මැරිලද??

    අපොයි නෑ...

    ****Book Spoilers****
    කලීසි අතුරුදහන් උනාට පස්සේ රට පාලනය කරන්නේ බැරිස්ටන්. අන්සලීඩ් සේනාව කීකරු වෙන්නේ ඔහුට විතරයි. ඒ ටික කාලෙට කලීසිටත් වැඩිය හොඳට පාලනය කරනවා.
    ****Book Spoilers****
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    TV Series එකේ අසාධාරණයට ලක්වුණු චරිත....

    1. Ser Barristan Selmy - පොතේ වැඩ කෑලි වලින් දහයෙන් එකක් වත් නෑ. පොතේ බැරිස්ටන් අස් කරපු වෙලාවෙම ගිහින් kingsguard පොතේ අවසාන සටහනත් ගානටම ලියල එලියට ඇවිත් තමන්ව මරන්න එවපු හැම එකාම තනියම බාවල තමයි කලීසි ළඟට එන්නේ. ඒ ඇවිල්ලත් ඉස්සෙල්ලම කරන්නේ කලීසි පිස්සියක්ද කියල හරියටම හොයල බලන එක. ඊට පස්සේ කලීසි මරන්න එන මහ වැඩකාරයෙක් පොල්ලක් විතරක් පාවිච්චි කරල පරද්දනවා. ඒකෙන් තමයි එළි වෙන්නෙ මෑන්ස් කවුද කියල. TV Series එකේ නිකම්ම මරල දානවා

    2. Ser Loras Tyrell - කියල වැඩක් නෑ. කොලු කාරයෙක් උනාට උසස්ම චරිතයක්. Renly ව මැරුවයි කියල හිතන් ඉන්න Brienne ත් එක්ක කතා කරල Renly ව මැරුවේ ඇය නොවන බව වටහා ගන්න තරන් බුද්ධියක් තිබ්බ උසස් චරිතයක්. TV Series එකේ බල්ලෙකුටත් අන්ත ලෙවල් එකකට දාල.

    3. Sansa Stark - සතුරාටත් මෛත්‍රී කිරීමේ හැකියාව තියන එකම චරිතය සන්සා විතරයි. ඒක දන්නේ පොත කියවපු අය විතරයි.

    4. Robert Baratheon - මේකටනම් කරන්න දෙයක් නෑ.

    දැන් අලුත්ම එකා තමයි Randyll Tarly (සෑම්ගේ තාත්තා) - House Tyrell එක තනිකරම පවතින්නේ මේ මනුස්සයගේ දක්ෂකම මත. කෙළින් වැඩකරන අවංක මිනිහෙක්. Margaery හිරේ දාපුගමන් මිනිහ සේනාව පිරිවරාගෙන එනවා. Randyll ගේ නම අහපු ගමන් High Septon නැට්ට අහවල් එකේ ගහගෙන නම්බු පිටින් Margaery ව නිදහස් කරනවා. එතනින් වැඩේ ඉවරයි. TV Series එකේ එකේ මිනිහ මෙච්චර වෙලා පොල් කඩනවද කොහෙද...
    :lol:
    :eek::eek::eek::eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපොයි නෑ...

    ****Book Spoilers****
    කලීසි අතුරුදහන් උනාට පස්සේ රට පාලනය කරන්නේ බැරිස්ටන්. අන්සලීඩ් සේනාව කීකරු වෙන්නේ ඔහුට විතරයි. ඒ ටික කාලෙට කලීසිටත් වැඩිය හොඳට පාලනය කරනවා.
    ****Book Spoilers****

    ඔය මොනවා වුනත් , පොතේ අවසානයි TV series එකේ අවසානයි එකම විදිහට වෙනවනේ? :eek:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මේ යන විදිහට TV series එක නොබලා පොත විතරක් බලන්න හිතෙනවා ඊළඟ පොත ආවම?? :yes::rolleyes:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Potha kiyawapu ewun meka poddak pahadili karapalla. Stark family ekata hambawena wolf la set eka me kathawata Issarahata wadagathda? mokada a TV.S eke wolf lata kisi loku wadagath kamak deela na. un enne podi karadarayakadi kawahari beraganna witharai.

    tumblr_mrjja6BCVU1rijmvyo1_500.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Potha kiyawapu ewun meka poddak pahadili karapalla. Stark family ekata hambawena wolf la set eka me kathawata Issarahata wadagathda? mokada a TV.S eke wolf lata kisi loku wadagath kamak deela na. un enne podi karadarayakadi kawahari beraganna witharai.
    echchara wadagath na ban mula tike matath hithuna mun godak wadagath wenawa kiyala
    kalisita dragonsla
    starklata woflsla
    stanista black magic
    lanesterslata ara mokakda fire eka
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    echchara wadagath na ban mula tike matath hithuna mun godak wadagath wenawa kiyala
    kalisita dragonsla
    starklata woflsla
    stanista black magic
    lanesterslata ara mokakda fire eka

    appa ehemada.
    yes ban mamath hithuwe uba kiwwa wage wenama siddiyak gana :(. monawa unath e wolf la set eka patta. mama hitanne danata ithuruwela inne frodo ekka yana wolf and snow gawa inna wolf witharai needa ?
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    appa ehemada.
    yes ban mamath hithuwe uba kiwwa wage wenama siddiyak gana :(. monawa unath e wolf la set eka patta. mama hitanne danata ithuruwela inne frodo ekka yana wolf and snow gawa inna wolf witharai needa ?
    ow machan :):) un dennawath ithuru unoth nam hodai

    thama frodolage set ekata wechcha de pennuwe nane me season eke

    ethana loku deyak thiyenawa anthimata kathawa end wenne ethanin kiyala mata hithenne :confused::confused: