EK Office Talk

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකක් හරි බයිලාවක් ගහලා ගනිං... :cool:

    එහෙම ගන්න බෑ බං... තමන් කරන වැඩේට අදාලව එක බාරව ඉන්න වරායේ ලොක්කගෙන් ලියුමක් ඕනේ.. පිට අයව ගන්න බෑ .. ජනවාරි 1 වෙනිදට නම් එන්න පුලුවන්.. එකපාරක් MC එකේ කීපදෙනෙක් මම අතුලට් අරන් ඇවිල්ල ටුවර් එකක් දුන්නා... 1 වෙනිදා බලමු.. :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ජනවාරි පළවෙනිදා මොකද්ද විශේෂත්වය???
     
    manjula009

    Well-known member
  • bike එකේ යනවා නම් මාත් මොකුත් ගාන්නේ නෑ.. අමනයා වගේ යනවා. මගේ කොන්ඩේ වැඩි බං. මලාට කොටට කපන්නේ නෑ.. සෝ මොනවා හරි මගුලක් ගෑවේ නැත්තං සායි බාබා වගේ වෙනවා :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ජනවාරි පළවෙනිදා මොකද්ද විශේෂත්වය???

    ජනවාරි පලවෙනිදට වරායේ වැඩ ක්අරන අයට පවුල් වල අය එක්කගෙන එන්න දෙනවා... ඒක වරායේ ඒ කාලෙ ඉඳන් තියෙන සිරිතක්... ඉතිං අපි අදුරන වරායේ වැඩකරන කෙනෙක්ට කියලා එයාගේ පවුලේ අය විදිහට ඇතුලට ගන්නවා... :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒ මොකෝ ඊයේ වනපු එක අද නිවාඩුද???

    අනේ මන්දා බන්. අහස කලුවෙලා, මල් පර වෙලා,කුරුල්ලෝ කිචි බිචි ගන්නෙ නෑ. එකි ගෙට වෙලා වගේ. නොහෙල්ලුම් පොල් මැල්ලුම්. මුලු පලාතම මූසලයි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    bike එකේ යනවා නම් මාත් මොකුත් ගාන්නේ නෑ.. අමනයා වගේ යනවා. මගේ කොන්ඩේ වැඩි බං. මලාට කොටට කපන්නේ නෑ.. සෝ මොනවා හරි මගුලක් ගෑවේ නැත්තං සායි බාබා වගේ වෙනවා :D

    උබේ විග්‍රහය අනුව සායි බබා අමනයෙක්ද? :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    bike එකේ යනවා නම් මාත් මොකුත් ගාන්නේ නෑ.. අමනයා වගේ යනවා. මගේ කොන්ඩේ වැඩි බං. මලාට කොටට කපන්නේ නෑ.. සෝ මොනවා හරි මගුලක් ගෑවේ නැත්තං සායි බාබා වගේ වෙනවා :D

    :lol: :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජනවාරි පලවෙනිදට වරායේ වැඩ ක්අරන අයට පවුල් වල අය එක්කගෙන එන්න දෙනවා... ඒක වරායේ ඒ කාලෙ ඉඳන් තියෙන සිරිතක්... ඉතිං අපි අදුරන වරායේ වැඩකරන කෙනෙක්ට කියලා එයාගේ පවුලේ අය විදිහට ඇතුලට ගන්නවා... :)

    2016 අවුරුද්දට උඹේ පවුලේ නම් ලිස්ට් එකට පෙරා සහ පෙරී දාගනිං මාමේ. අනිවා එනවා. කොයි වෙලාවටද ඕක සිද්ධ වෙන්නේ? මම හරි ආසයි පත තඩි සයිස් නැව් වලට. පොටෝ අල්ලන්න දෙනවද එදාට??? :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්දා බන්. අහස කලුවෙලා, මල් පර වෙලා,කුරුල්ලෝ කිචි බිචි ගන්නෙ නෑ. එකි ගෙට වෙලා වගේ. නොහෙල්ලුම් පොල් මැල්ලුම්. මුලු පලාතම මූසලයි.

    :eek:
    මේ මොකෝ? ඊයේ උඹේ පෝස්ට් එක දැක්කද දන්නේ නෑ. කිරියේ සාමාජිකාවක්ද දන්නේ නෑ.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    2016 අවුරුද්දට උඹේ පවුලේ නම් ලිස්ට් එකට පෙරා සහ පෙරී දාගනිං මාමේ. අනිවා එනවා. කොයි වෙලාවටද ඕක සිද්ධ වෙන්නේ? මම හරි ආසයි පත තඩි සයිස් නැව් වලට. පොටෝ අල්ලන්න දෙනවද එදාට??? :cool:

    උදේ ඉඳන් හවස් වෙනකන් එන්න පුලුවන්... ෆොටෝත් පුලුවන්.. හැබැයි ලොකු කැමරා උස්සන් එන්න බෑ.. මගේ පවුල් වල අය එන්නේ නෑ බං.. උඹලා ආවොත් ඇතුලට ගන්නම්.. :)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :eek:
    මේ මොකෝ? ඊයේ උඹේ පෝස්ට් එක දැක්කද දන්නේ නෑ. කිරියේ සාමාජිකාවක්ද දන්නේ නෑ.. :lol:

    කීපදෙනෙක්ගෙන මමත් අහල බලුවා .පීරියඩ්ස් වෙන්ඩැති කියල අපෙ එකෙක් කිව්වා:lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2016 අවුරුද්දට උඹේ පවුලේ නම් ලිස්ට් එකට පෙරා සහ පෙරී දාගනිං මාමේ. අනිවා එනවා. කොයි වෙලාවටද ඕක සිද්ධ වෙන්නේ? මම හරි ආසයි පත තඩි සයිස් නැව් වලට. පොටෝ අල්ලන්න දෙනවද එදාට??? :cool:

    Naw wala kochchi yanawada :)