EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උදේ ඉඳන් හවස් වෙනකන් එන්න පුලුවන්... ෆොටෝත් පුලුවන්.. හැබැයි ලොකු කැමරා උස්සන් එන්න බෑ.. මගේ පවුල් වල අය එන්නේ නෑ බං.. උඹලා ආවොත් ඇතුලට ගන්නම්.. :)

    තෑන්ක්ස්... අනිවා එනවා මචං..
    ලොකු එකක්නේ තියෙන්නේ ඉතිං... :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Naw wala kochchi yanawada :)

    ඇයි ඉස්සර ඉන්දියාවට ගියේ...

    10357444_558426340925191_2165940630308076772_n.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1666018
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විනාඩියකට හරි උඹ මාව සැක කරා සහෝ.. උඹේ පවුල ගැන හිතලා.. දුකයි සහෝ.. මානසිකව වැටුනා. කෲර මිනිසෙක් උඹ...

    ෙලා්කය හරිම කෘෘරයි බන් :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සාක්කුවේ දාගන්න පුලුවන් කැමරා කබලක් උස්සන් වරෙන්... :cool:

    හා එහෙනම්. කොහෙන් හරි එකක් උස්සන් එන්නම්... ;)
    නැව් ගාවට යන්න පුළුවන්ද? මම එකම එක පාරයි ගිහින් තියෙන්නේ. කිරියේ උඹයි මමයි ගිය වෙලේ තමා ඒ.. ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරිමතා බොහෝම ආසාවෙන් බාරගත්තා ඒක නම්... ආඩම්බරයි සහෝ...

    මට කටපුරා අයියා කියල කියන නංගා ගැන ෙමෙහම කතා කරන ඒක ෙහණ ගහන අපරාධයක් ෙබාල..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හා එහෙනම්. කොහෙන් හරි එකක් උස්සන් එන්නම්... ;)
    නැව් ගාවට යන්න පුළුවන්ද? මම එකම එක පාරයි ගිහින් තියෙන්නේ. කිරියේ උඹයි මමයි ගිය වෙලේ තමා ඒ.. ;)

    කාර්ගෝ නැව් තමයි තියෙන්නේ... යන්න නම් පුලුවන්... නැව් කියලා දැන් මහ ගොඩක් එන්නේ නෑ බං.. ඔක්කොම යන්නේ චීනගේ අලුත් වරායට... :dull: