මොකක් හරි බයිලාවක් ගහලා ගනිං...![]()

එහෙම ගන්න බෑ බං... තමන් කරන වැඩේට අදාලව එක බාරව ඉන්න වරායේ ලොක්කගෙන් ලියුමක් ඕනේ.. පිට අයව ගන්න බෑ .. ජනවාරි 1 වෙනිදට නම් එන්න පුලුවන්.. එකපාරක් MC එකේ කීපදෙනෙක් මම අතුලට් අරන් ඇවිල්ල ටුවර් එකක් දුන්නා... 1 වෙනිදා බලමු..![]()

ජනවාරි පළවෙනිදා මොකද්ද විශේෂත්වය???

ඒ මොකෝ ඊයේ වනපු එක අද නිවාඩුද???
bike එකේ යනවා නම් මාත් මොකුත් ගාන්නේ නෑ.. අමනයා වගේ යනවා. මගේ කොන්ඩේ වැඩි බං. මලාට කොටට කපන්නේ නෑ.. සෝ මොනවා හරි මගුලක් ගෑවේ නැත්තං සායි බාබා වගේ වෙනවා![]()

bike එකේ යනවා නම් මාත් මොකුත් ගාන්නේ නෑ.. අමනයා වගේ යනවා. මගේ කොන්ඩේ වැඩි බං. මලාට කොටට කපන්නේ නෑ.. සෝ මොනවා හරි මගුලක් ගෑවේ නැත්තං සායි බාබා වගේ වෙනවා![]()

ජනවාරි පලවෙනිදට වරායේ වැඩ ක්අරන අයට පවුල් වල අය එක්කගෙන එන්න දෙනවා... ඒක වරායේ ඒ කාලෙ ඉඳන් තියෙන සිරිතක්... ඉතිං අපි අදුරන වරායේ වැඩකරන කෙනෙක්ට කියලා එයාගේ පවුලේ අය විදිහට ඇතුලට ගන්නවා...![]()

අනේ මන්දා බන්. අහස කලුවෙලා, මල් පර වෙලා,කුරුල්ලෝ කිචි බිචි ගන්නෙ නෑ. එකි ගෙට වෙලා වගේ. නොහෙල්ලුම් පොල් මැල්ලුම්. මුලු පලාතම මූසලයි.

2016 අවුරුද්දට උඹේ පවුලේ නම් ලිස්ට් එකට පෙරා සහ පෙරී දාගනිං මාමේ. අනිවා එනවා. කොයි වෙලාවටද ඕක සිද්ධ වෙන්නේ? මම හරි ආසයි පත තඩි සයිස් නැව් වලට. පොටෝ අල්ලන්න දෙනවද එදාට???![]()

මේ මොකෝ? ඊයේ උඹේ පෝස්ට් එක දැක්කද දන්නේ නෑ. කිරියේ සාමාජිකාවක්ද දන්නේ නෑ..![]()

2016 අවුරුද්දට උඹේ පවුලේ නම් ලිස්ට් එකට පෙරා සහ පෙරී දාගනිං මාමේ. අනිවා එනවා. කොයි වෙලාවටද ඕක සිද්ධ වෙන්නේ? මම හරි ආසයි පත තඩි සයිස් නැව් වලට. පොටෝ අල්ලන්න දෙනවද එදාට???![]()

කීපදෙනෙක්ගෙන මමත් අහල බලුවා .පීරියඩ්ස් වෙන්ඩැති කියල අපෙ එකෙක් කිව්වා![]()