හෝමාගම පොල.. ලොවෙත් නෑ.. කිඹුලා ටිකකින් ඇවිත් කියයි පොලේ විස්ථර...![]()
homagama polata mayanawa machan satiyakata serayak badu ganna.kollu eka serayak wath ganna set une nehane ban

හෝමාගම පොල.. ලොවෙත් නෑ.. කිඹුලා ටිකකින් ඇවිත් කියයි පොලේ විස්ථර...![]()

Uba homagama da?හෝමාගම පොල.. ලොවෙත් නෑ.. කිඹුලා ටිකකින් ඇවිත් කියයි පොලේ විස්ථර...![]()
Aluth POT eke pola hadala iwarai.. ARMY eken ne kale... Open karanna widiyak na issaraha kada peliya kadanna danma baha.. ethana Layers lata Office hadala na.. Usawiyath thawama hadanwa.. kohomath Open karanna kal yayi... Kibula Malabe indan Homagama enawada ban badu ganna?
Homagama da ban kollu ganna than naththe???homagama polata mayanawa machan satiyakata serayak badu ganna.kollu eka serayak wath ganna set une nehane ban![]()
Station Road eke CBW eka issara SOYA eka piti passe beheth kade thiyenawa... gihin ganin... 
හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....nugegoda/kottawa/maharagama/homagama wage petiwala kollu ganna ten dannawada machan.maama asama kemak ban.kollu piti karala uyala karawala tikak tel dal gattama denna puluwan bada palenna.
පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ, පොල්තෙල් විකුණන පොල බක්කියක් තියනවා. ඉන්නේ මගේ ශිෂ්‍යෙයක් වන මල්ලි කෙනෙක් ටිකක් මහත. අන්න ඌ ගාව කොල්ලු තියනවා......තව කඩල,මෑ ඇට, විතරක් නෙවෙයි කොණ්ඩ කඩල,අවර ඇට පවා තියනවා......homagama polata mayanawa machan satiyakata serayak badu ganna.kollu eka serayak wath ganna set une nehane ban![]()
සෙද්ද...Uba homagama da?Aluth POT eke pola hadala iwarai.. ARMY eken ne kale... Open karanna widiyak na issaraha kada peliya kadanna danma baha.. ethana Layers lata Office hadala na.. Usawiyath thawama hadanwa.. kohomath Open karanna kal yayi... Kibula Malabe indan Homagama enawada ban badu ganna?
![]()
අනුරාධයා කිව්ව කතාව හරි. අපේ ඇගට සංස්ලේෂණ කර ගන්න බැරි අවහය ඇමයිනෝ ඇසිඩ් ගනනාවක් තියනවා සත්ත්ව ඔරිජින්.....
මම නම් මොකුත් කියන්නේ නෑ ඔය ගැන. කන උන් කාපල්ලා, නොකන උන් නොකා හිටපල්ලා...
තමන් ගේ දර්ශනය කවුරුත් අනිත් උන් මත බලෙන් පටවන්න ඕන නෑ.....
පෙරා කන පැස්ටා එහෙම නිතර ගිලින්න හොද නෑ හැබැයි.
අනික වෙජි බොහොම ඒවා තෙගෙන් මලවන්න වෙනව රස ගන්න ඒක අවුලක්.....

Uba homagama da?Aluth POT eke pola hadala iwarai.. ARMY eken ne kale... Open karanna widiyak na issaraha kada peliya kadanna danma baha.. ethana Layers lata Office hadala na.. Usawiyath thawama hadanwa.. kohomath Open karanna kal yayi... Kibula Malabe indan Homagama enawada ban badu ganna?
![]()

Homagama da ban kollu ganna than naththe???Station Road eke CBW eka issara SOYA eka piti passe beheth kade thiyenawa... gihin ganin...
![]()
පස්තා හදන්නේ සැමලිනා වලින්. සැමොලිනා කියන්නේ තිරිගු පිටි කරල ඉතුරු වෙන කප්පිය, නැත්තං රොඩ්ඩ......මම තෙම්පරාදුව වහාම නවත්වාදමලා තියෙන්නේ. කරන්නේම නෑ.
පැස්ටා ඇයි බං අයියේ හොඳ නැත්තේ???![]()
අනුරාධයා කිව්ව කතාව හරි. අපේ ඇගට සංස්ලේෂණ කර ගන්න බැරි අවහය ඇමයිනෝ ඇසිඩ් ගනනාවක් තියනවා සත්ත්ව ඔරිජින්.....
මම නම් මොකුත් කියන්නේ නෑ ඔය ගැන. කන උන් කාපල්ලා, නොකන උන් නොකා හිටපල්ලා...
තමන් ගේ දර්ශනය කවුරුත් අනිත් උන් මත බලෙන් පටවන්න ඕන නෑ.....
පෙරා කන පැස්ටා එහෙම නිතර ගිලින්න හොද නෑ හැබැයි.
අනික වෙජි බොහොම ඒවා තෙගෙන් මලවන්න වෙනව රස ගන්න ඒක අවුලක්.....

පස්තා හදන්නේ සැමලිනා වලින්. සැමොලිනා කියන්නේ තිරිගු පිටි කරල ඉතුරු වෙන කප්පිය, නැත්තං රොඩ්ඩ......
පිරිපහදු කරපු පිටි ම තමා.
කාලෙකට කලින් බ්‍රෑන් පස්තා එකක් තිබුනා, දැන් එන්නේ නෑ....

homagama polata mayanawa machan satiyakata serayak badu ganna.kollu eka serayak wath ganna set une nehane ban![]()

හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....
පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ, පොල්තෙල් විකුණන පොල බක්කියක් තියනවා. ඉන්නේ මගේ ශිෂ්‍යෙයක් වන මල්ලි කෙනෙක් ටිකක් මහත. අන්න ඌ ගාව කොල්ලු තියනවා......තව කඩල,මෑ ඇට, විතරක් නෙවෙයි කොණ්ඩ කඩල,අවර ඇට පවා තියනවා......

ඒකට දැන් හුරු වෙලා අප්පා... ගිය සතියේ ඉත්තෑ මස් වගයක් සෙට් උනා බොද්දි.. දමලා ඇරියා....

කිඹුලාගෙන් අසා දැනගං. ඌ පොල කාල ඉන්නේ![]()
අහ්හ් වෙල්කම්ටූ අවර් ටවුන්...නෑ. ඒත් ලඟදිම එනවා.. ඊට පස්සේ හෝමාගම පොලෙන් තමා සෙට් වෙන්නේ
කිඹුලා මාලඹේ කියලා කවුද කිව්වේ?
කිඹුලගේ ක්ලිනික් එක මාළබේනේ තියෙන්නේ.. මම හිතුව ඔය කොහේ හරි ලඟ තැනක පදිංචි ඇති කියලා...අහ්හ් වෙල්කම්ටූ අවර් ටවුන්...කිඹුලගේ ක්ලිනික් එක මාළබේනේ තියෙන්නේ.. මම හිතුව ඔය කොහේ හරි ලඟ තැනක පදිංචි ඇති කියලා...
චොප්පේ කොයි හරියෙද?