Vegetarian වෙමු

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
හෝමාගම පොල.. ලොවෙත් නෑ.. කිඹුලා ටිකකින් ඇවිත් කියයි පොලේ විස්ථර...;)

homagama polata mayanawa machan satiyakata serayak badu ganna.kollu eka serayak wath ganna set une nehane ban :(
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    Uba homagama da? :P Aluth POT eke pola hadala iwarai.. ARMY eken ne kale... Open karanna widiyak na issaraha kada peliya kadanna danma baha.. ethana Layers lata Office hadala na.. Usawiyath thawama hadanwa.. kohomath Open karanna kal yayi... Kibula Malabe indan Homagama enawada ban badu ganna?:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    nugegoda/kottawa/maharagama/homagama wage petiwala kollu ganna ten dannawada machan.maama asama kemak ban.kollu piti karala uyala karawala tikak tel dal gattama denna puluwan bada palenna.
    හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....
    homagama polata mayanawa machan satiyakata serayak badu ganna.kollu eka serayak wath ganna set une nehane ban :(
    පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ, පොල්තෙල් විකුණන පොල බක්කියක් තියනවා. ඉන්නේ මගේ ශිෂ්‍යෙයක් වන මල්ලි කෙනෙක් ටිකක් මහත. අන්න ඌ ගාව කොල්ලු තියනවා......තව කඩල,මෑ ඇට, විතරක් නෙවෙයි කොණ්ඩ කඩල,අවර ඇට පවා තියනවා......
     
    • Like
    Reactions: gayan009

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Uba homagama da? :P Aluth POT eke pola hadala iwarai.. ARMY eken ne kale... Open karanna widiyak na issaraha kada peliya kadanna danma baha.. ethana Layers lata Office hadala na.. Usawiyath thawama hadanwa.. kohomath Open karanna kal yayi... Kibula Malabe indan Homagama enawada ban badu ganna?:lol:
    සෙද්ද...
    මං පදිංචි හෝමාගමට ටිකක් එහායින්, ඇතුලට වෙන්න....
    අපිට ජලාශ්‍රිතව ඉන්න ඕන නේ බං...
    ඒ නිසා කුඹුරක් ළග ගෙයක් හදා ගත්තා......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනුරාධයා කිව්ව කතාව හරි. අපේ ඇගට සංස්ලේෂණ කර ගන්න බැරි අවහය ඇමයිනෝ ඇසිඩ් ගනනාවක් තියනවා සත්ත්ව ඔරිජින්.....

    මම නම් මොකුත් කියන්නේ නෑ ඔය ගැන. කන උන් කාපල්ලා, නොකන උන් නොකා හිටපල්ලා...
    තමන් ගේ දර්ශනය කවුරුත් අනිත් උන් මත බලෙන් පටවන්න ඕන නෑ.....

    පෙරා කන පැස්ටා එහෙම නිතර ගිලින්න හොද නෑ හැබැයි.
    අනික වෙජි බොහොම ඒවා තෙගෙන් මලවන්න වෙනව රස ගන්න ඒක අවුලක්.....

    මම තෙම්පරාදුව වහාම නවත්වාදමලා තියෙන්නේ. කරන්නේම නෑ. :no:
    පැස්ටා ඇයි බං අයියේ හොඳ නැත්තේ??? :shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Uba homagama da? :P Aluth POT eke pola hadala iwarai.. ARMY eken ne kale... Open karanna widiyak na issaraha kada peliya kadanna danma baha.. ethana Layers lata Office hadala na.. Usawiyath thawama hadanwa.. kohomath Open karanna kal yayi... Kibula Malabe indan Homagama enawada ban badu ganna?:lol:

    නෑ. ඒත් ලඟදිම එනවා.. ඊට පස්සේ හෝමාගම පොලෙන් තමා සෙට් වෙන්නේ ;)
    කිඹුලා මාලඹේ කියලා කවුද කිව්වේ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම තෙම්පරාදුව වහාම නවත්වාදමලා තියෙන්නේ. කරන්නේම නෑ. :no:
    පැස්ටා ඇයි බං අයියේ හොඳ නැත්තේ??? :shocked:
    පස්තා හදන්නේ සැමලිනා වලින්. සැමොලිනා කියන්නේ තිරිගු පිටි කරල ඉතුරු වෙන කප්පිය, නැත්තං රොඩ්ඩ......
    පිරිපහදු කරපු පිටි ම තමා.
    කාලෙකට කලින් බ්‍රෑන් පස්තා එකක් තිබුනා, දැන් එන්නේ නෑ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනුරාධයා කිව්ව කතාව හරි. අපේ ඇගට සංස්ලේෂණ කර ගන්න බැරි අවහය ඇමයිනෝ ඇසිඩ් ගනනාවක් තියනවා සත්ත්ව ඔරිජින්.....

    මම නම් මොකුත් කියන්නේ නෑ ඔය ගැන. කන උන් කාපල්ලා, නොකන උන් නොකා හිටපල්ලා...
    තමන් ගේ දර්ශනය කවුරුත් අනිත් උන් මත බලෙන් පටවන්න ඕන නෑ.....

    පෙරා කන පැස්ටා එහෙම නිතර ගිලින්න හොද නෑ හැබැයි.
    අනික වෙජි බොහොම ඒවා තෙගෙන් මලවන්න වෙනව රස ගන්න ඒක අවුලක්.....

    :eek:
    ඈ බං අයියේ.. ඒවට ඕල්ටර්නේටිව්ස් නැද්ද???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පස්තා හදන්නේ සැමලිනා වලින්. සැමොලිනා කියන්නේ තිරිගු පිටි කරල ඉතුරු වෙන කප්පිය, නැත්තං රොඩ්ඩ......
    පිරිපහදු කරපු පිටි ම තමා.
    කාලෙකට කලින් බ්‍රෑන් පස්තා එකක් තිබුනා, දැන් එන්නේ නෑ....

    ලංකාවේ ලූස් ඒවා ගැනද ඔය කියන්නේ? මගේ ස්ටොක් එක නම් එන්නේ අහවල් රටෙන් නේ ;)
    ලංකාවේ පැකට් කරලා තියෙන්නේ ෆුඩ් සිටියේ ඒවත් ඔකොමද? :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....

    පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ, පොල්තෙල් විකුණන පොල බක්කියක් තියනවා. ඉන්නේ මගේ ශිෂ්‍යෙයක් වන මල්ලි කෙනෙක් ටිකක් මහත. අන්න ඌ ගාව කොල්ලු තියනවා......තව කඩල,මෑ ඇට, විතරක් නෙවෙයි කොණ්ඩ කඩල,අවර ඇට පවා තියනවා......

    :lol:
    I was waiting for this reply...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ප්‍රතිපත්තියක් විදියට හරක් මස් නම් කන්නේ නෑ.. චිකන් නම් එදා ඉඳන් කනවා. වෙජී වෙන්න අමාරුයි මට නම්, බත් කද්දි මට මොකක් හරි දැවිල්ලක් ඕනේමයි... ගෙදර කන්නෙත් රතු කැකුළු නිසා පරිප්පු එක්ක හාල් මැස්සෝ හරි ඕනේ... නැත්නම් කන්න බෑ... මාළු ඕන එකක් කනවා.වැව් මාළු බැද්දම නම් අම්මේ....:love::love::love:

    බොන්න යද්දි නම් චිකන් ඌරා දෙකම සෙට් වෙනවා... පොඩි සොට් එකක් දාලා තුනපහ දැවටුන චිකන් හරි ඌරා හරි මෂ් කෑල්ලක් හපද්දි දැනෙන සනීපේ.....:love::yes: ඒකට දැන් හුරු වෙලා අප්පා... ගිය සතියේ ඉත්තෑ මස් වගයක් සෙට් උනා බොද්දි.. දමලා ඇරියා....:rofl:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....

    පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ, පොල්තෙල් විකුණන පොල බක්කියක් තියනවා. ඉන්නේ මගේ ශිෂ්‍යෙයක් වන මල්ලි කෙනෙක් ටිකක් මහත. අන්න ඌ ගාව කොල්ලු තියනවා......තව කඩල,මෑ ඇට, විතරක් නෙවෙයි කොණ්ඩ කඩල,අවර ඇට පවා තියනවා......

    mohoma stutiy kiwwata.malu kade nam dannawa.eth oya eta jati tiyena tena meeter neha.me irida balanna ona gihin.:):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හංවැල්ල පොල වැහුනට පස්සේ කොළඹ දිස්ත්‍රික්කේ ලොකුම පොළ හෝමගම. සියළුම දේ වගේ තියනවා.....

    පොල දැන් තියෙන්නේ සුපර් මාකට් එක පිටිපස්සේ. එතන තියනව මාළු කඩයක්, අයිති හාදය ගේ නම මංජුල. මංජු ගේ මාළු කඩේ පිටිපස්ස කෙලින් ම, ඔබ පොලට මුහුණ දාල හිට ගත්තාම ඔබේ වම් අත පැත්තට ඉර ව, ඇට ජාති, මිරිස් තුනපහ, පොල්තෙල් විකුණන පොල බක්කියක් තියනවා. ඉන්නේ මගේ ශිෂ්‍යෙයක් වන මල්ලි කෙනෙක් ටිකක් මහත. අන්න ඌ ගාව කොල්ලු තියනවා......තව කඩල,මෑ ඇට, විතරක් නෙවෙයි කොණ්ඩ කඩල,අවර ඇට පවා තියනවා......

    අවර ඇට කොහොමද කන්නේ? ගුණය කියාපංකෝ අයියේ??
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    නෑ. ඒත් ලඟදිම එනවා.. ඊට පස්සේ හෝමාගම පොලෙන් තමා සෙට් වෙන්නේ ;)
    කිඹුලා මාලඹේ කියලා කවුද කිව්වේ?
    අහ්හ් වෙල්කම්ටූ අවර් ටවුන්... :cool: කිඹුලගේ ක්ලිනික් එක මාළබේනේ තියෙන්නේ.. මම හිතුව ඔය කොහේ හරි ලඟ තැනක පදිංචි ඇති කියලා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් වෙල්කම්ටූ අවර් ටවුන්... :cool: කිඹුලගේ ක්ලිනික් එක මාළබේනේ තියෙන්නේ.. මම හිතුව ඔය කොහේ හරි ලඟ තැනක පදිංචි ඇති කියලා...

    මම එන්නේ ගොඩගමට ;) චොප්පේ කොයි හරියෙද?