ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    Pissuda Ubata man kawadda depiti kattu wada kaleh? nikan chodana ella karanna epa. mama eka eka ID walin awata anik unge ewa dagena en na.

    mata dawasak DeathStroke wa set una server 1ka, chat 1k danna haduwa no reply. Baladdi uge nama 'DeathStoke' :lol::lol:

    Mama dan EK family eke kollek. aluth nama
    [EK] Dragon5

    මම ඔය EK Dragon ගෙන් ඇහුවා.. උන්ගේ පවුලේ 4 දෙනෙක් Halo ගහනවලු... :shocked::shocked:අයියයි මල්ලිලා 2යි...;);) ඉදල හිටලා නංගිත් ගහනවලු..:lol::lol:
     

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    හෙනයා;18403367 said:
    මම ඔය EK Dragon ගෙන් ඇහුවා.. උන්ගේ පවුලේ 4 දෙනෙක් Halo ගහනවලු... :shocked::shocked:අයියයි මල්ලිලා 2යි...;);) ඉදල හිටලා නංගිත් ගහනවලු..:lol::lol:

    Ow ban eka thama man ahala set une ek dragon 5 kiyala. Mara set eka
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,762
    6,332
    113
    ගග අද්දර
    Man ubath ekka aragaththe na. Man ahinsaka kollek. Man kiwwe tankiya kudu wenn dunna kiyala witharai

    උබ හරි massmaxy හරි තමයි මාත් එක්ක රණ්ඩු උනේ cdarkge server එකේ. මට කුණුහරුප කිව්වා අම්බානක. මන් ඉතින් මුකුත් කිව්වේ නෑ මට ඇත්තටම පුළුවන් ටැංකි විතරයි හින්ද.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    2ll26h3.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa

    අහ් ඩෙතා, :lol::lol: මචං, මම උබට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කිව්ව තමයි.. ඒත් ඒ උබ මාව එක පාරක් 3 ෂොට්ස් කිල් කරපු හින්ද නෙමෙයි. හැම වෙලාවේම 3 ෂොට්ස් කිල් කරන හින්ද. close range නම් එහෙම කිල් කරන්න පුළුවන් කියමුකො, ඒත් long range එහෙම කිල් කරන්න බැරි බව මම හොදටම දන්න හින්දයි විඩියො එකක් දාපන් කිව්වෙ. අනික මචෝ, මට හොදට මතකයි මේ සවර් එක හදපු මුල් දවස් වල උබ ප්ලේ කරපු විදිය. කාලයක් ප්ලේ කරද්දී expert වෙනව තමයි, ඒත් උබ එක පාරටම ඔය ලෙවල් එකට expert උනේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නෙ.:P මාත් දැන් කාලයක් ප්ලේ කරපු හින්ද ගේම් එක ගැන හොදටම දන්නව, සමහර සවර් වල එවුන් මටයි බොට් කියන්නෙ,:shocked: උබල ඔය විදියට ඒ සවර් වලත් ප්ලේ කරොත් අරුන් ගෙවල් වලටත් හොයාගෙන එයි..:lol:මට විතරක් නෙමෙයි, තව ගොඩක් එවුන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව, ඒත් කතා කරන්න බයයි.. උබ ඉතින් ඇඩ්මින් නෙ...:P:P

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:

    9305664.gif
    9305664.gif
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    සීන් එක ඉතින් දන්නවනෙ බන්...:lol::lol:

    මාත් ඒක දන්නව බන්, මම කොහොමත් ෂුට් කරන්නෙ ඒ ලීඩ් එක තියල තමයි මචං. වැඩේ කියන්නෙ ඔය ලැග් එක තියෙන්නෙ අපිට විතරනෙ.:angry: කැක්ටස් කාරයත් ඩෙතාට බොට් කියල මු විඩියො එකක් දාල තිබ්බනෙ..:lol::lol: උන් පට්ට එක්ස්පර්ට්ල.. මම ඌත් එක්ක ප්ලේ කරලා තියෙනව.. සිරාවටම උන් හලෝ ගේම් එකේම ජිවත් වෙන එවුන්ද කොහෙද. එහෙම බැලුවම අපේ ඩෙතා ඔක්කොටම වඩා එක්ස්පර්ට් ඩයල් එකක්නෙ. ඇත්තටම සතුටුයි..:P

    මේ ගේම් එකේ එනම් මනම් ටික දන්න එකාද බන් උගතා කියන්නෙ??:lol::lol: මටනම් එහෙම උගත් කියල පෙන්නන්න ඕන නෑ බන්. මම එහෙම කතාවක් කියලත් නෑ. මම කිව්වෙ ගේම් එකේ තියෙන lags, glitches තව ඔය ලීඩ්, නොලිඩ්, ෂූටින් මෙතඩ්ස් ටික දන්නව කියල. දැන් උබම කියල තියෙනව නේද rat race එකේදී උබ ග්‍රෙනේඩ් ඒකයි, පිස්ටල් ෂොට් දෙකකින් මාවයි, maxxi වයි කිල් කරා කියල. දැන් උබට විතරක් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? උබ අයිඩ්ල් ප්ලේ කරනව කියල හරියන්නෙ නැනේ. එතකොට ඒක අනිත් එවුන්ට පට්ට අසාධාරණයිනේ.. අපිට සමහර වෙලාවට ග්‍රෙනේඩ් එකයි ෂොට් 3ක් තිබ්බත් එකෙක්ව මරාගන්න බෑ.:frown: නතාෂ බන් ස්නයිපර් ෂොට් 4ක් තිබ්බොත් 4 දෙනෙක් ඩවුන්.. නෝ ෂිල්ඩ් ගේම් වලනම් ඒක අවුලක් නෑ. අනික steady ඉන්න එවුන් නම් කමක් නෑ කියන්න පුළුවන්, අපි move වෙන විදියට පිස්ටල් එකකින්වත් ලේසියෙන් තියන්න පුලුවන්ද? මම ඒකයි කිව්වෙ ඒකිට එහෙම ෂුට් කරන විඩියො එකක් දාන්න කියල. ඒකි මේ වෙන ලබ්බක් දාල තිබ්බෙ..:frown::growl:


    9305664.gif
    9305664.gif


    https://www.youtube.com/watch?v=X0SK6kQERaA
     
    Last edited: