ශෝයි
777 x අලුත් චන්ඩියත් පට්ට වගේ
![]()
මතකේ හරිනම්, අහසෙදි තටුවල සයිස් එක වැඩිකරන්න පුලුවන් විදිහට හදන්න යන සිද්ධියක් තියෙන්නේ - ෆුඑල් එෆිකසි වැඩි කරගන්න
මෙයා හැබැයි ඔය දගලන්න හදන්න A350XWBත් එක්ක
, බලමු මොකද වෙන්නේ කියලා

ශෝයි
777 x අලුත් චන්ඩියත් පට්ට වගේ
![]()
, බලමු මොකද වෙන්නේ කියලා

ade matha asai bun me okkoma.....thama ekakawath gihin naha![]()


මතකේ හරිනම්, අහසෙදි තටුවල සයිස් එක වැඩිකරන්න පුලුවන් විදිහට හදන්න යන සිද්ධියක් තියෙන්නේ - ෆුඑල් එෆිකසි වැඩි කරගන්න
මෙයා හැබැයි ඔය දගලන්න හදන්න A350XWBත් එක්ක, බලමු මොකද වෙන්නේ කියලා
![]()
thama Under development emirate karayo aircraft 150 k order karala 

A350, Deamliner දෙකම නියමයි, හබැයි කොන්කොර්ඩ් එක නම් මට ඒතරම්ම අල්ලන්නේ නෑ - අනේ මන්දා?![]()

තවත් අලුත් එකක්ද?Deamliner eka techical problem ekak thiyanawa lu nea samahara aircraft recall karana yanawa kiyanne![]()


තවත් අලුත් එකක්ද?
අර ගියමාසේ අග ආපු සොෆ්ට්වෙයාර් අවුල, කරන්ට් ඔටෝ ඕෆ් වෙන කේස් එක නෙවෙයිද?![]()

Thanku thankuට්‍රයි ට්‍රයි මචන්, දවසක් යන්න පුලුවන් වෙයි අනිවා.![]()


Deamliner eka techical problem ekak thiyanawa lu nea samahara aircraft recall karana yanawa kiyanne![]()



A350, Deamliner දෙකම නියමයි, හබැයි කොන්කොර්ඩ් එක නම් මට ඒතරම්ම අල්ලන්නේ නෑ - අනේ මන්දා?![]()

..eka hariyata develop kare naha bn..oka develop kara nm patta..hariyata 747 eka 747-8 kara wage..mona unath patta lassanai mata nm 

...වෙලාව තියෙන වෙලාවට ලිපි සෙට් එක update කරනවා
..
..මුල ඉදන්ම කතා කරනවා
..
) එන්ජින් එකක් තමයි Rolls-Royce RB211 කියන්නේ..මුලින්ම ඔය ට්‍රෙන්ට් ෆැමිලි එක එන්න කලින් මෙයා තමයි වැඩ කිඩ පෙන්නලා තියෙන්නේ
..
. lockheed ල තමයි මුලින්ම Rolls-Royce ලගේ design එකට ප්‍රතිචාර දක්වල තිබුනේ.
..ඒ මදිවට සද්දෙත් අඩුයි කියනවනේ. මිට කලින් Rolls-Royce සමාගම RB207 කියන එන්ජින් එකක් develop කරමින් හිටියත්(airbus A300 සදහා ) අලුත් හාදය නිසා ඒක නැවැත්තුව කියල තමා කියන්නේ
.
..power-to-weight ratio එකත් අඩු උනාලු ඒ නිසා අනිත් තරගකරුවෝ එක්ක බලද්දී මේ එන්ජින් එක 33,260 lbf (147,900 N) thrust එකක් දුන්නා කියල තමයි කියන්නේ..කොහොම උනත් මෙයා වැඩිකල් පාවිච්චි උනේ නම් නැහැ.. 
..ඒවා ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු
..හිතුවට වඩා දික් වෙයි වගේ..තව කොච්චර කියලනම් තියෙනවද එන්ජින්
ත්‍රෙඩ් එකට අලුත් ලිපි සෙට් එකක් ලියන්නයි යන්නේ...වෙලාව තියෙන වෙලාවට ලිපි සෙට් එක update කරනවා
..
අපි කතා කරන්න යන්නේ ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයේ දැවැන්තයා වන Rolls-Royce සමාගම commercial Aircraft වලට නිෂ්පාදනය කරපු එන්ජින් ගැන..මුල ඉදන්ම කතා කරනවා
..
ඈත අතීතයට යනකොට(1966) අපිට හම්බවෙන වැදගත් (ඒ කිව්වේ මීට කලින් තව එන්ජින් develop කරලා තියෙනවා..හැබැයි ඒවා භාවිත කරලා නැහැ) එන්ජින් එකක් තමයි Rolls-Royce RB211 කියන්නේ..මුලින්ම ඔය ට්‍රෙන්ට් ෆැමිලි එක එන්න කලින් මෙයා තමයි වැඩ කිඩ පෙන්නලා තියෙන්නේ
..
![]()
දැන් මේ මෝල මුලින්ම develop කරලා තියෙන්නේ Lockheed L-1011 TriStar කියන ගුවන් යානයට...මුලින්ම american airlines තමයි short-medium range, low-cost per-seat ගුවන් යානයක් ගැන අදහස ඉදිරිපත් කලේ. Eastern Airlines එකත් මේකට ඉන්ටෙරෙස්ට් වෙලා තිබුනේ හැබැයි එයාලට long range ඕනි වෙලා තිබුනේ. ඒකාලේ demand වෙලා තිබුනේ එන්ජින් 3නේ ගුවන් යානා තමයි. lockheed ල තමයි මුලින්ම Rolls-Royce ලගේ design එකට ප්‍රතිචාර දක්වල තිබුනේ.
![]()
ඒ කලේ වෙද්දී එන්ජින් වේගයෙන් දියුණු වෙමින් තිබුනේ high bypass concept (මේක ගැන අපි වෙනම කතා කරමු පස්සේ ) එක නිසා. ඒකට හේතු උනේ මේ concept එක නිසා ගොඩක් ලොකු thrust සහ fuel economy එකත් ගොඩක් improve වෙලා තිබුනේ..ඒ මදිවට සද්දෙත් අඩුයි කියනවනේ. මිට කලින් Rolls-Royce සමාගම RB207 කියන එන්ජින් එකක් develop කරමින් හිටියත්(airbus A300 සදහා ) අලුත් හාදය නිසා ඒක නැවැත්තුව කියල තමා කියන්නේ
.
ඉතින් මෙයාල 1967 ජුනි 23 වෙනිදා lockheed ලට RB211-06 කියන එන්ජින් එක දුන්න කියල තමා වාර්තාවල සදහන් වෙන්නේ..fan stage එක carbon fiber materiel එකක් වෙන hyfil කියන materiel එකෙන් නිෂ්පාදනය කරලා තියෙන නිසා බරත් ගොඩක් අඩු උන කියනවනේ..power-to-weight ratio එකත් අඩු උනාලු ඒ නිසා අනිත් තරගකරුවෝ එක්ක බලද්දී මේ එන්ජින් එක 33,260 lbf (147,900 N) thrust එකක් දුන්නා කියල තමයි කියන්නේ..කොහොම උනත් මෙයා වැඩිකල් පාවිච්චි උනේ නම් නැහැ..
මෙයා ගැන වැඩි සදහනක් නෑ ජංජාලේ..මේ එන්ජින් ෆැමිලි එක RB211-06 එන්ජින් එකෙන් ඉවර වෙන්නේ නැහැ තව ගොඩක් මොඩල්ස් අවා..ඒවා ගැන ඉදිරි ලිපි වලින් කතා කරමු
..හිතුවට වඩා දික් වෙයි වගේ..තව කොච්චර කියලනම් තියෙනවද එන්ජින්
keep it up 


![]()
Airbus A350 XWB eka dan world tour yanawa nea , meka lankawatath ei da ?![]()




awoth as dekata balagnna chance ekak set wei![]()

![]()
Airbus A350 XWB eka dan world tour yanawa nea , meka lankawatath ei da ?![]()