කුමාර456 ආවෝ..
මම ආවා කියන ආරන්චියට අපේ සැට් එක මෙන්න මෙහෙමලු හැසිරෙන්නෙ
උබටත් ඉතින් ගූ ද වට්ටක්කාද දන්නේ නෑ
ඕනේ මගුලක්
රිදිලහ්.. ඉතින් ඉතින් බන්? මොකෝ වෙන්නේ ඔය පැත්තේ?
කුමාර456 ආවෝ..
මම ආවා කියන ආරන්චියට අපේ සැට් එක මෙන්න මෙහෙමලු හැසිරෙන්නෙ

අපේ RM කාරයා ඇවිල්ල
හෙන ගේමක් දිලා හැංගි හැංගි කිරියට එන්නේ

ගේමක් දීලා මේ අවුරුද්දේ ඔෆිසියෙ ඉදලයි එලකිරි ආවේ
එලකිරි ඉදලා ත්රෙඩ් එක කාලා- ඔෆිසියෙ ලොක්කා එලියට දැම්මේ
එස්කුට්ටා මම්- ගාලු කොල්ලා මන්-
ඉන්ෂූවරන්ස් වලට පොල්ල තියන උස අයියා මම්....![]()

office eke cleaning service eke උන් ඇවිල්ල අද ඇවිල්ල වයසක ගෑනු කෙනෙකුට බැන්න බන්
එ ගැනු කෙනාට ඇඩුන...අපේ ආච්චිගේ වයසේ වගේ බන්

ගේමක් දීලා මේ අවුරුද්දේ ඔෆිසියෙ ඉදලයි එලකිරි ආවේ
එලකිරි ඉදලා ත්රෙඩ් එක කාලා- ඔෆිසියෙ ලොක්කා එලියට දැම්මේ
එස්කුට්ටා මම්- ගාලු කොල්ලා මන්-
ඉන්ෂූවරන්ස් වලට පොල්ල තියන උස අයියා මම්....![]()

එසේම වේවා එසේම වේවා
GIF

office eke cleaning service eke උන් ඇවිල්ල අද ඇවිල්ල වයසක ගෑනු කෙනෙකුට බැන්න බන්
එ ගැනු කෙනාට ඇඩුන...අපේ ආච්චිගේ වයසේ වගේ බන්

ළමයින්ගෙ වැරදි බන්.. ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න ඕනි මිනිස්සු වැඩට එන්නෙ කන්න සල්ලි ටිකක් හොයාගන්නනෙ. ඒකත් එක එකාගෙන් බැනුම් අහ අහා. උන්ගෙ දරුවො සුරසැප විදිනවා ඇති. පව් බන්..![]()