EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??

    උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..​
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..​

    ගිහින් පුලුවන්නම් ඒ ගෑනු කෙනාට පොඩි වචනයක් දෙකක් කතා කරල වරෙන්.. ලැජ්ජාවට හා දුකට පත්වෙලා ඉන්න අවස්ථාවක් නිසා උඹේ වචන ටික ලොකු හයියක් වෙයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ehema amatana ewat tiyenawa. Pvt wedawaladi machan design eka experience karanawane. Detailing Gena hitha hithane Karanne. Itin interesting. Me hospital building ekak ban. Ekai watha.

    උඹ හිර ගෙයක් ඩිසයින් කරපං ගෙයක් වගේ.. හිරකාරයොන්ට ගෙදර වගේ ඉන්න ඇහැකියි.. :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ හිර ගෙයක් ඩිසයින් කරපං ගෙයක් වගේ.. හිරකාරයොන්ට ගෙදර වගේ ඉන්න ඇහැකියි.. :rolleyes:


    funny_gif_by_luckygay-d41azpb.gif
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ade danna ekek kiyapallako telicom pakege eka limit wela block unama net yanna mokak hari vidiyak.mokuth banna ona neha elakiri wath enna tibuna nam ethi.me hutte office eke un flim bala dena limit wela.den me bohoma amaruwen log une.
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගිහින් පුලුවන්නම් ඒ ගෑනු කෙනාට පොඩි වචනයක් දෙකක් කතා කරල වරෙන්.. ලැජ්ජාවට හා දුකට පත්වෙලා ඉන්න අවස්ථාවක් නිසා උඹේ වචන ටික ලොකු හයියක් වෙයි..

    මන් කතා කල සහෝ..මම අරු යනකම්ම අයිස් වතුර එක තොල ගග හිටිය :nerd:
    මම කතා කරපු පර තමයි කිඉවේ මචන් පුතාගේ 3 වීල් ලීසින්ග් කතාව :sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබටත් ඉතින් ගූ ද වට්ටක්කාද දන්නේ නෑ
    ඕනේ මගුලක්

    :lol:
    උයා ආවාම නම් පිරිමි ළමයි ඔහොම කමිසේ විතරක් නෙමෙයි කලිසමත් පහත් කරලා වනනවා ඇති...

    ඔන්න දැං ගොඩාරියක් රිදිලා සමයං දොඩවයි.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl:

    ගේමක් දීලා මේ අවුරුද්දේ ඔෆිසියෙ ඉදලයි එලකිරි ආවේ
    එලකිරි ඉදලා ත්‍රෙඩ් එක කාලා- ඔෆිසියෙ ලොක්කා එලියට දැම්මේ

    එස්කුට්ටා මම්- ගාලු කොල්ලා මන්-
    ඉන්ෂූවරන්ස් වලට පොල්ල තියන උස අයියා මම්.... :D

    සෙල්ෆි රැප් සිංහලු...
    කුමාරවරුන් අතර කුමාර මේ 4 5 6 :lol: