මට නිකම් උබ වගේ මතකයි නෙහ් බන්
එකයි ඇහුවේ මචෝ
මට උගේ නම අමතක උනානේ බන්
u nam umbata ayeth udaw karana ekka naha



මට නිකම් උබ වගේ මතකයි නෙහ් බන්
එකයි ඇහුවේ මචෝ
මට උගේ නම අමතක උනානේ බන්




apo office ekenam atal ne ban![]()

ada nam pajatha dawasak ban. pereda bila wechcha pajatha seen ekak loku karala mulu department ekatama kiyala. hondatama pajatha karala![]()
උදේ පාන්දරම හේන අප්සට් බන්..අවුට් සෝස් දීල නිසා මට මුකුත් කියන්නත් බැ.මම කරපු වැඩේ කැන්ටින් එකට ගිහින් බොරුවට අයිස් වතුර එකක් අරන් බිබී හිටිය එතකොට මන් ඉන්න නිසා කැගගහා බනින්න බැනේ..
මේකේ ඉන්නවද වෙලාවක් කලාවක් නැතුව ඔපීසියේ ලගින උන්![]()

Ehema amatana ewat tiyenawa. Pvt wedawaladi machan design eka experience karanawane. Detailing Gena hitha hithane Karanne. Itin interesting. Me hospital building ekak ban. Ekai watha.

උඹ හිර ගෙයක් ඩිසයින් කරපං ගෙයක් වගේ.. හිරකාරයොන්ට ගෙදර වගේ ඉන්න ඇහැකියි..![]()
ගිහින් පුලුවන්නම් ඒ ගෑනු කෙනාට පොඩි වචනයක් දෙකක් කතා කරල වරෙන්.. ලැජ්ජාවට හා දුකට පත්වෙලා ඉන්න අවස්ථාවක් නිසා උඹේ වචන ටික ලොකු හයියක් වෙයි..

උබටත් ඉතින් ගූ ද වට්ටක්කාද දන්නේ නෑ
ඕනේ මගුලක්

හායි කුමාර.. මම තනුජක..![]()

ගේමක් දීලා මේ අවුරුද්දේ ඔෆිසියෙ ඉදලයි එලකිරි ආවේ
එලකිරි ඉදලා ත්රෙඩ් එක කාලා- ඔෆිසියෙ ලොක්කා එලියට දැම්මේ
එස්කුට්ටා මම්- ගාලු කොල්ලා මන්-
ඉන්ෂූවරන්ස් වලට පොල්ල තියන උස අයියා මම්....![]()
